සම්මාදිට්ඨි

සම්මාද්ට්ඨිය යනු ථේරවාදී බුදු දහමේ ඉගැන්වෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සඳහන් ඉගැන්වීමකි.

සම්මාද්ට්ඨිය යනු නිවැරදි දැක්මයි. වැරදි දැක්ම මිච්ඡා දිට්ඨි නම් වේ. සම්මාදිට්ඨිය කොටස් දෙකකින් යුක්තයි.

  1. දස වස්තුක සම්මාදිට්ඨි
  2. චතුසත්‍ය සම්මාදිට්ඨි

දස වස්තුක සම්මාදිට්ඨි

  1. අත්ථි දින්නං (දන් දීමෙහි විපාක ඇත)
  2. අත්ථි යිට්ඨං (උතුමන්ට පූජා කිරීමෙහි විපාක ඇත)
  3. අත්ථි හුතං (ගුණවතුන්ට පුද පඬුරු විපාක ඇත)
  4. අත්ථි සුකට දුක්කට කම්මානං ඵලං විපාකෝ(හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත)
  5. අත්ථි අයං ලෝකෝ (මෙලොවක් ඇත)
  6. අත්ථි පරෝ ලෝකෝ (පරලොවක් ඇත)
  7. අත්ථි මාතා (මවක් කියා විශේෂ කෙනෙක් ඇත)
  8. අත්ථි පිතා (පියා කියා විශේෂ කෙනෙක් ඇත)
  9. අත්ථි සත්තා ඕපපාතිකා (මව්පියන් නොමැතිව පහළ වන සත්වයෝ ඇත (අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, කියන තුනට අමතරව තවත් උපතක් ඇත්ද එය ඕපපාතික ))
  10. අත්ථි ලෝකේ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමං ච ලෝකං පරං ච ලෝකං සයං

අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති (යහපත් මාර්‍ගයට පිළිපන් මෙලොව පරලොව ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඒ පිළිබඳව ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලොව ඇත)

චතුසත්‍ය සම්මාදිට්ඨි

  1. දුක්ඛෙ ඤාණං (දුක්ඛ සත්‍ය පිළිබඳ දන්නා ඥානය)
  2. දුක්ඛ සමුදයෙ ඤාණං (දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳ දන්නා ඥානය)
  3. දුක්ඛ නිරොධෙ ඤාණං (දුක්ඛ නිරොධ සත්‍ය පිළිබඳ දන්නා ඥානය)
  4. දුක්ඛ නිරොධ ගාමිණී පටිපදාය ඤාණං (දුක්ඛ නිරොධ මාර්‍ග සත්‍ය පිළිබඳ දන්නා ඥානය)


බාහිර සබැඳි

මිච්ඡා දිට්ඨි
ෂට් ශාස්තෘවරු
සම්මා දිට්ඨි සූත්‍රයේ‍

Tags:

ආර්ය අෂ්ඨාංගික මාර්ගයථේරවාදී බුදු දහමමිච්ඡා දිට්ඨිය

🔥 Trending searches on Wiki සිංහල:

ගාල්ලමුදු කරවලාමන්නාරම බයෝබැබ් ගසඅනුරාධපුර ජේතවනාරාමයDigital object identifierබුලත් හා සිංහල සමාජයශ්‍රී ලංකාවේ පළාත්ළමා අපයෝජනයඋද්ධමනයනිශ්ශංක විජයරත්නස්වභාවික වෘක්‍ෂලතාබිල් ගේට්ස්ගණේශG.C.E. (General Certificate of Education) Ordinary Level (Sri Lanka)ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවන විනාශයකෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයපෘතුගීසි ලංකාවකුරුණෑගලචතුරස්‍රයමාක් සකර්බර්ග්ද්විත්ව සටහන් පොත් තැබීමේ ක්‍රියාවලියප්‍රජාතන්ත්‍රවාදයවැදි ජනයාරටයකුමපරිගණක ඉතිහාසයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනඑක්සත් රාජධානියලන්දේසි ලංකාවතැලසීමියාවජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලපරිසර පද්ධතිකලාවශ්‍රී ලංකාවේ දියඇලිපරිසර දූෂණයසිංහල ක්‍රියා පදනිෂ්පාදන හැකියා මායිමබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිපොසිලආසියාවමහනුවරයාපහුවතෛපොංගල්ත්‍රිකෝණමිතියක්ෂීර පථයශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවඅභයගිරි විහාරයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවසිරස රූපවාහිනීයදස මහා යෝධයෝපාෂාණපරාක්‍රම සමුද්‍රයමානව අයිතිවාසිකම්යුද්ධධාතුසේන රජකැසිනෝඇමසෝන් වැසි වනාන්තරයචලිතය පිළිබඳ නිව්ටන් නියමසිංහල සන්ධිසීතාවක පළමුවන රාජසිංහ රජුඅනුරාධපුර යුගයපුරාතන මිසරයමද්දුම බණ්ඩාරක්ෂමතාව (භෞතික විද්‍යාව)10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියසිනෙ රූ උපසිරැසි (Cineru.lk)කොහාචීන ඉතිහාසයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවත්‍රිවිද්‍යාඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තපරිගණක ජාලලිංගික ඊර්ෂ්‍යාවඅර්ථයසඳකඩපහණ🡆 More