සංඛ්‍යානය

සංඛ්‍යානය (ඉංග්‍රීසි:  Statistics}) යනු දත්ත රැස්කිරීම, විශ්ලේෂණය, අර්ථ දැක්වීම / විස්තරකිරීම සහ ඉදිරිපත් කිරීමට අදාලවන ගණිතමය විද්‍යාවකි.

එය රාජ්‍යය පාලනය, වළෙඳ කටයුතු, මානව චර්යා, සමාජ විද්‍යාව සහ ස්වභාවික විද්‍යාව ආදී පුළුල් විවිධත්වයක් ඇති අධ්‍යයන ක්ෂේත්‍ර සඳහා යොදා ගත හැකිය.

සංඛ්‍යානය
ප්‍රමිතිකරණ පරීක්ෂණ තක්සේරු කිරීම සඳහා භාවිතා කරන සංඛ්‍යාන ක්‍රමවේද දැක්වෙන ප්‍රමත සීනු හැඩැති වක්‍රයක ප්‍රස්තාරය මෙහි දැක්වේ. එහි පරිමාණයේ සම්මත අපගමන සමුච්චිත ප්‍රතිශත, ප්‍රතිශත තුල්‍යයන්, Z අගයයන්, T අගයයන්, සම්මත ක්‍රමයන් මඟින් දැක්වූ ප්‍රතිශත අඩංගු වේ.

දත්ත සමූහයක් සාරාංශ කොට දැක්වීමට හෝ විස්තර කිරීමට සංඛ්‍යාන ක්‍රමවේද භාවිතා කළ හැකිය. මෙය විස්තරාත්මක සංඛ්‍යානය නම් වේ. මීට අමතරව දත්තවල අඩංගු රටා දත්තවල සසම්භාවී හා අවිනිශ්චිත බව පැහැදිලිවන ආකාරයට ආදර්ශනය කර ඒ ඔස්සේ අධ්‍යයනය කරනු ලබන ගහනය හෝ ක්‍රියාවලිය පිළිබඳව අනුමිතීන්ට එළැඹිය හැකිය. මෙය අනුමිතීය සංඛ්‍යානය නම් වේ. විස්තරාත්මක සහ අනුමිතීය යන සංඛ්‍යාන ක්ෂේත්‍ර යුගලම ව්‍යවහාරික සංඛ්‍යානයෙන් නිර්මාණයවී ඇත. මේ හැරුණු විට සංඛ්‍යානයෙහි සෛද්ධාන්තික පදනම හා සම්බන්ධ වන ගණිතමය සංඛ්‍යානය නම් විෂයයක් ද පවතී.

ඉංග්‍රීසි බසින් සංඛ්‍යානය සඳහා යෙදෙන Statistics නම් වදනට සංඛ්‍යාති නම් අරුතද තිබෙන අතර එය සංඛ්‍යාති නම් අරුත දෙන Statics නම් වදනෙහි බහුවචන පදයද වේ. දත්ත සමූහයකට සංඛ්‍යයාත ඇල්ගෝරිතමයක් යෙදූ විට ලැබෙන ඵලය සංඛ්‍යාතිය නම් වේ. මෙය ආර්ථික විද්‍යා සංඛ්‍යානය සහ අපරාධ විද්‍යා සංඛ්‍යාන ආදී ක්ෂේත්‍රවල භාවිතා වේ.

ආශ්‍රිත ලිපි

  • Abundance estimation
  • Glossary of probability and statistics
  • List of academic statistical associations
  • List of important publications in statistics
  • List of national and international statistical services
  • List of statistical packages (software)
  • List of statistics articles
  • List of university statistical consulting centers
  • Notation in probability and statistics
  • Statistics education
  • World Statistics Day
    සංඛ්‍යානයේ පදනම් සහ ප්‍රධාන ක්ෂේස්ත්‍ර
  • Foundations of statistics
  • List of statisticians
  • Official statistics
  • Multivariate analysis of variance

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සාමයවිෂ්ණු දෙවියන්ට පිං දීමතනි වචන (සිංහල භාෂාව)සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ලංකාවේ වාරි කර්මාන්තයනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාවෙසක් මස පුර පසළොස්වක පොහොයශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුවකෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකාපුවක්ශ්‍රී ලංකා පොදුජන පෙරමුණශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවඑස්‌. මහින්ද හිමිසීගිරිය2004 සුනාමියහෝමෝ ඉරෙක්ටස්ශ්‍රී ලංකාවේ ආදිවාසීන්සැළලිහිණි සන්දේශයසිංහල ප්‍රස්ථාව පිරුළුවිධායක ඡනාධිපතිහේන් ගොවිතැනශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියසිදුරු පත්මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගම්පොල රාජධානියපොළොන්නරුව වටදාගෙයක‍ඩොලානමත්ද්‍රව්‍යදකුණු පළාත, ශ්‍රී ලංකාවමාලදිවයිනතාරුණ්‍යය හා විවේකයක්ෂණික මෝචනයදිලීරසොකරි නාටකයපසළොස්වක පොහොය දොළහබෞද්ධ කොඩියදළදා වහන්සේජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාඉසුරුමුණියලංකා බැංකුවඩී.එස්. සේනානායකහින්දු ධර්මයප්‍රභාසංශ්ලේෂණයශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයමී ගසමෛත්‍රී බුදුරජාණන් වහන්සේපුස්තකාලලෝකයේ රටවල්කොරියානු භාෂාවශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවxhbc0විද්‍යාවමහ වැව් නාමාවලියපොදු රාජ්‍ය මණ්ඩලයශ්‍රී ලංකාවේ කම්කරු නීතියශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයමුඛ සංසර්ගයශ්‍රී දළදා මාළිගාවඉන්දු නිම්න ශිෂ්ටාචාරයශ්‍රී ලංකා රුපියලගෞතම බුද්ධ පරිනිර්වාණයසිංහල අකාරාදි අනුපිලිවෙලඕ‍සෝන් වියනපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයඉබ්බන්කටුව මහශිලා සුසානයකුඹුක්බාලගිරි දෝෂයජර්මනියපලතුරු වර්ග ලැයිස්තුවශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියපෘථිවියේ ජල ව්‍යාප්තියඋඩරට නැටුම්කර්ම (බුදු දහම අනුව)ශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ඉතිහාසය🡆 More