සංකීර්ණ විශ්ලේෂණය

සංකීර්ණ විශ්ලේෂණය යනු සංකීර්ණ සංඛ්‍යා ශ්‍රිත අන්වේෂණයට අදාල ගණිත විෂයෙහි ශාඛාව වේ.

මෙය අතීතයේ දී සංකීර්ණ විචලතා ශ්‍රිතවාදය ලෙස ද හඳුන්වන ලදී. මෙය භෞතික විද්‍යාව , ව්‍යවහාරික ගණිතය සහ සංඛ්‍යාවාදය වැනි විවිධ ගණිතමය විෂය පථයන්හිදී යොදා ගැනේ.

සංකීර්ණ විශ්ලේෂණය
f(x) = (x2-1) (x-2-i)2 / (x2 + 2 +2i) ශ්‍රිතයේ ප්‍රස්ථාරය පහත දැක්වේ. එහි පැහැය මගින් ශ්‍රිත විස්ථාරය සහ පැහැයේ තද හෝ ලා බව මගින් ශ්‍රිතයේ විශාලත්වය නිරූපිතයි.

සංකීර්ණ විෂ්ලෙෂණය , සංකීර්ණ විචල්‍යයන්හි විශ්ලේෂ ශ්‍රිතයන්ට අදාලව වඩාත් වැදගත් වේ. මෙවැනි ශ්‍රිත ප්‍රධාන කාණ්ඩ 2කි. එනම් සවිධි ශ්‍රිත හා භාග රූප ශ්‍රිත වේ. ඕනෑම විශ්ලේෂ ශ්‍රිතය තාත්වික හා අතාත්වික කොටස් ලප්ලාස් සමීකරණය සපුරාලිය යුතු බැවින් භෞතික විද්‍යාත්මක ද්විමාන ගැටළු සදහා සංකීර්ණ විශ්ලේෂණය බහුලව යොද‍ාගැනේ.

Tags:

විද්‍යාව

🔥 Trending searches on Wiki සිංහල:

දියවැඩියාවලංකා බැංකුවපළමුවන විමලධර්මසූරිය රජකුණකටුවාසංචාරණයේ නව ප්‍රවණතාඉබ්බන්කටුව මහශිලා සුසානයනාමල් උඩුගමනිෂ්පාදනයභාෂාවේ සම්භවයසිංහල අක්ෂර වින්‍යාසයකෝළම්ශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවකුඹල් කර්මාන්තයඉන්දියාවපෘතුගීසි ලංකාවතනි වචන (සිංහල භාෂාව)කුප්පමේනියමුදු කරවලානව යොවුන්වියහෙළ ගණන් ක්‍රමයලාඕසයශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවඅර්ථයඩෙංගුඉස්ලාමීය විශ්වාසයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවමානව ලිංගිකත්වයගම්පොලගූගල්ආයුර්වේදයශ්‍රී ලංකා පොලිස් සේවයතාරකා විද්‍යාවවිශ්ව විසිරි වියමනහරප්පා ශිෂ්ඨාචාරයඋසස් පෙළ දේශපාලන විද්‍යාවශ්‍රී ලංකා‍ අලියාඋණමාරි කියුරිසමාජයකෙසෙල්චෛත්‍යJalani premadasaඑනසාල්සොකරි නාටකයක්ෂුද්‍ර ජීවීන්ශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අමයිනාකුඹුක්ත්‍රිශික්‍ෂාපොල්සසුන සුරැකි සංගායනාශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයවෙසක් මස පුර පසළොස්වක පොහොයවැදි භාෂාවපංච උපාදානස්කන්ධමනෝ විශ්ලේෂණවාදයකඩොලාන පරිසර පද්ධතියලිංගිකත්ව අධ්‍යාපනයනාසාදියවැඩියාවෙහි රෝග ලක්ෂණමානව අයිතිවාසිකම්අපද්‍රව්‍ය කළමනාකරණයලිංගික අප්‍රාණිකත්වයශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවරුසියානු-යුක්‍රේන යුද්ධයනාගදීප පුරාණ විහාරයතෙත් කලාපයේ ශාක විවිධත්වයමිනිස් දත්මහාද්වීපදෙමළ ජනතාවලෝ වැඩ සඟරාවවැස්සසංස්කෘතියතෛපොංගල්අමරදේවගැලලියෝ ගැලලීපළමුවන පරාක්‍රමබාහු රජ🡆 More