චෛත්‍ය

චෛත්‍ය වර්ග තුනක් ඇත.

  1. ශාරීරික චෛත්‍ය
  2. පාරිභෝගික චෛත්‍ය
  3. උද්දේසික චෛත්‍ය

චෛත්‍ය වඳින ගාථාව

චෛත්‍ය වර්ග තුන වන්දනා කිරීම සඳහා වෙන වෙනම ගාථා ඇති අතර වර්ග තුනම එකවර වන්දනා කිරීම සඳහාද ගාථාවක් ඇත.

      වන්දාමි චේතියං සබ්බං
      සබ්බඨානේසු පතිට්ඨිතං
      සාරීරික ධාතු, මහා බෝධිං, බුද්ධ රූපං
      සකලං සදා

ශාරීරික චෛත්‍ය

නිදසුන්:

  • ධාතුන් වහන්සේ
  • ධාතු නිදන්කල දාගැබ්
  • ධාතු තැන්පත් කරඬු

පාරිභෝගික චෛත්‍ය

නිදසුන්:

  • ශ්‍රී මහ බෝධිය සහ එහි අංකුර
  • ආනන්ද බෝධිය සහ එහි අංකුර
  • පාත්‍රා ධාතුව
  • බුදුන් වහන්සේ වැඩහිටි ආසන සහ ඒවා නිදන්කල දාගැබ්
  • අනුරාධපුර ජේතවනාරාමය වැනි පාරිභෝගික ධාතු නිදන්කල දාගැබ්

උද්දේසික චෛත්‍ය

  • සිරි පතුල්
  • බුදු පිළිම
  • බුද්ධ පින්තූර

==ආශ්‍රිත ලිපි==

Tags:

චෛත්‍ය වඳින ගාථාවචෛත්‍ය ශාරීරික චෛත්‍ය පාරිභෝගික චෛත්‍ය උද්දේසික චෛත්‍ය

🔥 Trending searches on Wiki සිංහල:

හජ්ජලභීතිකාවලාඕසයයුරෝපයපර්යේෂණරාග (සංගීතය)ක්‍රීඩාසී.ඩබ්.ඩබ්. කන්නන්ගරදියවැඩියාවෙහි රෝග ලක්ෂණමිනිසාආර්ය අෂ්ඨාංගික මාර්ගයනෙළුම්පයිතගරස් ප්‍රමේයයකමතගලගොඩ අත්තේ ඥාණසාර හිමිතාරකා විද්‍යාවඍතුශ්‍රී ලංකාවේ වල් පැලැටිබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්මූලද්‍රව්‍ය ලැයිස්තුවකොහොඹකුවේණි කුමරියඇදුමසෙනසුරු ග්‍රහලොවඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රාශ්‍රී ලංකා ජාතික ගීයශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවවළගම්බා රජමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවදෙමළ අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ දික්කසාද නීතිසිරිමාවෝ බණ්ඩාරනායකජාත්‍යන්තර සම්මත පොත් අංකයශ්‍රී ලංකා‍වේ බුදු පිළිමරසායනික සූත්‍රනොබෙල් ත්‍යාගයඇල්බට්‍ අයින්ස්ටයින්හික්කඩුවස්නායු පද්ධතියහෙළ ගණන් ක්‍රමයකෘෂි කර්මාන්තයස්වසන පද්ධතියයුක්රේනයසරත් ගුණපාලකන්‍යාභාවයශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයජාතික ගීය - ශ්‍රී ලංකාකුරානයමුවානල්ලූර් කන්දස්වාමි කෝවිලමානව සැකිලි පද්ධතියචෛත්‍යකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයශිෂ්‍යත්ව විභාගයඉතිහාසයසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුඅපෝස්තුළුවරුන් දොළොස් දෙනාස්වභාවික පරිසරයපුවත්පත්සිංහල ජනකවිසමනල කන්දලෝකයේ රටවල්මිනිසාගේ ආහාර ජීරණ පද්ධතියජී‍.බී. සේනානායකඅධ්‍යාපන මනෝ විද්‍යාවරංගනය හා සංගීතයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අමොණරවිල කැප්පෙටිපොළසරදියෙල්ජයන්ති කුරු උතුම්පාලපටිච්චසමුප්පාදයතල් ශාකයඉත්තෑවාදඬුලේනාක්‍ෂය රෝගය🡆 More