විවෘත කේත මෘදුකාංග

වෙනත් භාවිතයන් සඳහා ඕපන් සෝ(ර්)ස් බලන්න.

ඕපන් සෝ(ර්)ස් මෘදුකාංග යනු , ඕපන් සෝ(ර්)ස් (නිර්වචනයට) අනුකූල කර්තෘ හිමිකම් බලපත්‍රයක් (හෝ පොදු වසම වැනි සැකසුමක්) (Public domain) යටතේ ඇති මිනිසාට කියවිය හැකි මූලාශ්‍ර කේතයකින් යුත් පරිගණක මෘදුකාංගයකි. මෙය පරිශීලකයන්ට මෘදුකාංග භාවිතා කිරීමට, වෙනස් කිරීමට හා වර්ධනය කිරීමට අවසර දෙන අතර එය නවීකරණය කළ හෝ නොකළ ආකාරවලින් නැවත බෙදාහැරිය හැක. එය සාමාන්‍යයෙන් පොදු, සහයෝගීතා ක්‍රමයකින් වර්ධනය කරනු ලැබේ. ඕපන් සොර්ස් මෘදුකාංග සෝ(ර්)ස් සංවර්ධනයේ වඩාත්ම වැදගත් උදාහරණය වන අතර මෙය (බොහෝ දුරට) සාමාන්‍යයෙන් පරිශීලක වර්ධිත අන්තර්ගත (නිර්මිත) (User generated content) වලට සමාන කෙරේ.

විවෘත කේත මෘදුකාංග
ඕපන් සෝ(ර්)ස් ආරම්භකයේ ලාංඡනය

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයඩෙංගුමහියංගනයශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිසබරගමුව පළාතදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයවිල්ත්‍රිකෝණමිතියමහායානකළු කුහරයසෞඛ්‍යයමහ වැව් නාමාවලියශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුඑදා හෙළදිවකලා වැවඩෝසන් කුළුණඕපනායක යෝධ පුස් වැලසිකුරු ග්‍රහලොවඅභිචාරාත්මක ප්‍රතිකාරත්‍රිවිද්‍යාඅපද්‍රව්‍ය කළමනාකරණයටී. මහේෂ්වරන්පැපොලශ්‍රී ලංකාවේ ඉපැරණි කලා නිර්මාණතෙකලා විදුලි බලයශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියභූපාලි රාගයහෝමර්ශ්‍රී ලංකාවේ මාතර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවචතුරස්‍රයසත්තුවිද්‍යාවවැල්රසායනික බන්ධනකම්කරු නීතිය6ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමඅර්ජුන රණතුංගතරුමත්ද්‍රව්‍යජෛව විවිධත්වයමාරි කියුරිකෘමියෝඅභයගිරි දාගැබජෝන් ලොගී බෙයාඩ්පොල්කාව්‍යශේඛරයමිහින්තලයරෝස1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතවෙසක් උත්සවයවිකිපීඩියාඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපඉසුරුමුණි කැටයම්වෛරසස්වභාවික පරිසරයශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරශ්‍රී ලංකාවලංකාවේ වාරි කර්මාන්තයපුස්තකාලයස්වයං වින්දනයනාලන්දා විද්‍යාලය, කොළඹටොලමිගේ ලෝක සිතියමසීගිරියේ ඉතිහාසයසිංහල භාෂාවමිනිස් ඇසමාක්ස්වාදයශ්‍රී ලංකාවේ ආදි වාසීන්රතු දත්ත පොතලෝවාමහාපායකොරියානු භාෂාවසමාධි බුදු පිළිමයසයිමන් නවගත්තේගමආනන්ද කුමාරස්වාමිජෝසෆ් ස්ටාලින්යසෝදරාවත🡆 More