විජිත දහතුන

විජිත දහතුන යනු, 17වන සහ 18වන සියවස්හිදී ඇරඹුනු සහ උතුරු ඇමරිකාවෙහි නැගෙනහිර වෙරළෙහි පිහිටි බ්‍රිතාන්‍ය විජිත සමූහයක් වන අතර, 1776 වසරෙහිදී නිදහස ප්‍රකාශයට පත් කොට එක්සත් ජනපදය පිහිටුවා ගත්හ.

මෙම විජිත දහතුන වූයේ: ඩෙලවෙයා, පෙන්සිල්වේනියා, නිව් ජර්සි, ජෝර්ජියා, කනෙටිකට්, මැසචූසට්ස් බේ, මේරිලන්ඩ්, දකුණු කැරොලිනා, නිව් හැම්ප්ෂයර්, වර්ජීනියා, නිව්යෝර්ක්, උතුරු කැරොලිනා, සහ රෝඩ් අයිලන්ඩ් ඇන්ඩ් ප්‍රොවිඩන්ස් ප්ලාන්ටේෂන්ස්.

විජිත දහතුන

1607–1776
විජිත දහතුන හී කොඩිය
කොඩිය
1775 වසරෙහිදී විජිත දහතුන (රතු පැහැයෙන්).
1775 වසරෙහිදී විජිත දහතුන (රතු පැහැයෙන්).
තත්ත්වයඑංගලන්තයේ විජිත (1607–1707)
මහා බ්‍රිතාන්‍යයේ විජිත (1707–1776)
අගනුවරඑංගලන්තයේ ලන්ඩනය වෙතින් පරිපාලනය කෙරිණි
පොදු භාෂාවන්ඉංග්‍රීසි, ප්‍රංශ, බොහෝ ස්වදේශීය භාෂා
ආගම
ඇංග්ලිකානුවාදය, ප්‍රොතෙස්තන්තවාදය, ජුදා ආගම, රෝමානු කතෝලික, දේශීය ඇමරිකානු ආගම
රජයව්‍යවස්ථාදායකමය රාජාණ්ඩුව
රාජාණ්ඩුව 
• 1607–1625
පළමුවන සහ හයවන ජේම්ස් රජ (පළමු)
• 1760–1783
තුන්වන ජෝර්ජ් රජ (අවසන්)
ඉතිහාසය 
• රොවනෝක් විජිතය
1585
• වර්ජීනියා විජිතය
1607
• නිව් ඉංග්ලන්ඩ්
1620
•  රෝඩ් අයිලන්ඩ් ඇන්ඩ් ප්‍රොවිඩන්ස් ප්ලාන්ටේෂන්ස් විජිතය සඳහා දෙවන චාල්ස් රජුගේ අධිකාර පත්‍රය
1663
• රූපට්ස් ලෑන්ඩ්
1670
•  හූට්රූක්ට් ගිවිසුම
1713
• පැරිස් ගිවිසුම
1763
• පැරිස් ගිවිසුම
1783
ජනගහණය
• 1625
1,980
• 1775
2,400,000
ව්‍යවහාර මුදලපවුම් ස්ටර්ලිං,
විජිත මුදල්,
ණයවර බිල්,
භාණ්ඩ මුදල්.
පූර්වප්‍රාප්ති වනුයේ
විජිත දහතුන නිව් නෙදර්ලන්ඩ්
වර්තමානයේ මෙය අයත් වන්නේවිජිත දහතුන එක්සත් ජනපදය

විජිත දහතුන වෙත බෙහෙවින් සමාන දේශපාලනමය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ නීති පද්ධතීන් වූ අතර, ඒවයේ ප්‍රමුඛ ස්ථානය ගත්තේ ප්‍රොතෙස්තන්ත ආගම අදහන ඉංග්‍රීසි භාෂාව කතා කරන්නන් වූහ. වර්තමාන කැනඩාව සහ කැරිබියානු දේශය මෙන්ම නැගෙනහිර සහ බටහිර ෆ්ලොරිඩාව යන්නන්ගේ විජිතයන්ගෙන් සමන්විත වූ ඒවා නව ලෝකයේ බ්‍රිතාන්‍ය සන්තකයන්ගේ කොටසක් විය.

Tags:

උතුරු ඇමරිකාවඑක්සත් ජනපදයමහා බ්‍රිතාන්‍ය රාජධානිය

🔥 Trending searches on Wiki සිංහල:

නියුමෝනියාවනිශ්ශංක මල්ල රජශ්‍රී ලංකාව ආවේණික මසුන්හිරුවිධායක ඡනාධිපතිහෙළ ගණන් ක්‍රමයදෙවන ලෝක යුද්ධයඑනසාල්ශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාප්‍රතිචක්‍රීයකරණයලුණුමරියානා අගාධයසිංහල පදඅංගුලිමාල පිරිතසොළොස්මස්ථානසිලින්ඩරභික්ෂූන් වහන්සේශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයහින්නෝන්මාදයවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගසිංහල ව්‍යාකරණඅනුරාධපුර පෞරාණික නගරයකොට්ටම්බාවර්ණ සබැඳි සිද්ධාන්තවිශ්වයයශෝදරාරුධිර සංසරණ පද්ධතිය (මානව)කාර්මික විප්ලවයභූකාරක තැටි වාදයදුටුගැමුණුගේ පාලනය සමයසත්ත්ව ප්‍රඡාව වඳවී යාමභූපාලි රාගයපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයපරාක්‍රම සමුද්‍රයසිංහල රාජධානියයෝනි මාර්ගයකොළඹ දිස්ත්‍රික්කයn2r39මහා කාශ්‍යප රහතන් වහන්සේරසායනික සූත්‍රයූටියුබ්ත්‍රිලක්‍ෂණකෙසෙල්ප්‍රථම සඳ තරණයඉස්සන් වගාවතත් වාද්‍ය භාණ්ඩඕස්ට්‍රේලියාවකාව්‍යශේඛරයජලයදරු නැලවිලි ගීගෝලීයකරණයචාල්ස් ඩාවින්මිනිස් දත්වික්ටෝරියා උද්‍යානය, නුවරඑළියරක්‍ෂණයශ්‍රී ලංකාවේ වල් පැලැටිශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමකන්‍යා පටලයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයරජරටපොසොන් පසළොස්වක පෝයකෘත්‍රීම බුද්ධියඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාඅක්මාවේ තෙල්කොස්කාලස් පුයිජ්දෙමොන්මුදු කරවලාසාර ධර්මදැඩිමුණ්ඩ දෙවියෝඅලිකාල් මාක්ස්ලාදුරුකටු අනෝදාමැක්සිම් ගෝර්කිජල චක්‍රයපොළොන්නරුව (බහුරුත්හරණය)මානවම්ම රජශ්‍රී ලංකාවේ දාගැබ්🡆 More