වානිජ නීතිය

වානිජ නීතිය (සමහර අවස්ථාවන්හි ව්‍යාපාරික නීතිය ලෙසින්ද හැඳින්වේ) යනු ව්‍යාපාර සහ වානිජ්‍ය සමබන්ධයෙන් බලපැවැත්වෙන නීතියේ ශාඛාවයි.

එය සිවිල් නීතියේ කොටසක් ලෙසින් සැලකෙන අතර පුද්ගලික නීතිය මෙන්ම මහජන නීතිය යන දෙඅංශයේම ගැටළු සම්බන්ධයෙන් මැදිහත් වෙයි. සංස්ථාපිත ගිවිසුම්, කුලියට දීමේ පරිචයන් සහ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය සහ විකිණීම යනාදිය සම්බන්ධයෙන් නියාමනය කිරීම වානිජ නීතිය විසින් සිදු කරනු ලබයි. බොහෝ රටවල් සිය වානිජ නීතිය සම්බන්ධයෙන් වන සර්වව්‍යාපී ප‍්‍රකාශයන් ඇතුලත් සිවිල් නීති සංග‍්‍රහයන් නිර්මාණය කොට ඇත. එක්සත් ජනපදයේ කොංග‍්‍රස් මණ්ඩලය සතු අභ්‍යන්තර වානිජ්‍යය පාලනය කිරීමේ බලය සහ පොලිස් බලතල කි‍්‍රයාත්මක කිරීමේ ප‍්‍රාන්ත සතු බලය හේතුකොටගෙන එරට වානිජ නීතිය මෙම ආයතන දෙකේම බලප‍්‍රදේශයන් තලට ඇතුලත් වෙයි. එක්සත් ජනපදය තුල වානිජ නීතිය සම්බන්ධ ඒකාබද්ධ නීතියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් උත්සාහයන් දරනු ලැබ ඇති අතර ඒකීය වානිජ නීති සංග‍්‍රහය එහි එක් ප‍්‍රතිඵලයකි.

වානිජ්‍යය කි‍්‍රයාවට නංවනු ලබන ආකාරය විවිධ නියාමන පරික‍්‍රමයන් විසින් පාලනය කරනු ලබයි. පුද්ගලික නීතීන්, ආරක්‍ෂක නීතීන් (එක්සත් ජනපදයේ වෘත්තීය ආරක්‍ෂාව සහ සෞඛ්‍ය පනත), ආහාර සහ ඖෂධ සම්බන්ධ නීතීන් මෙයට උදාහරණයන්ය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සිකුරු ග්‍රහලොවඇන්තූරියම්රාජ්‍ය නොවන සංවිධානබුධබුද්ධි ගලනයකටු අනෝදාමර්සලින් ජයකොඩිසිංහල පිල්ලම්හෝමෝ හැබිලිස්මහියංගනයප්ලූටෝකුරුල්ලෝශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඅභයගිරි විහාරයධවල පත්‍රිකාවක්ෂුද්‍ර ජීවීන්මොස්කව්නිදහස් දිනය (ශ්‍රී ලංකාව)සන්නි යකුමමහාද්වීපඅභිප්‍රේරණයතාරුණ්‍යය හා විවේකයශ්‍රී ලංකාවේ වී ගොවිතැනසමලිංගිකතාවමෛත්‍රීපාල සිරිසේනශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවවාරියපොල ශ්‍රී සුමංගල හිමිමුදු කරවලාශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණSLS ප්‍රමිති ලැයිස්තුවදකුණු පළාත, ශ්‍රී ලංකාවබුදුසමය හා පරිසරයමානවම්ම රජපංච නීවරණවර්ණ සබැඳි සිද්ධාන්තත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයමහගම සේකරඩෙල්ටාඌව වෙල්ලස්ස කැරැල්ලශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කපළමුවන විජයබාහු රජබ්‍රිතාන්‍ය ලංකාවව්‍යාපෘති කළමනාකරණයශ්‍රී ලංකාවේ නීති පද්ධතියකැබිලිත්තෑවේ සියඹලා ගසසිංහල රාජධානියවෙදනලාවසිංහල න-ණ ල-ළ බේදයසකස්කඩදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමමහ පොළොවයූටියුබ්විෂ්ණුක්‍ෂීරපායි සත්තුකාලස් පුයිජ්දෙමොන්ධර්මදූත ලූක් තුමාමහනුවරශ්‍රී ලංකාවේ ජාතික කොඩියග්‍රහලෝකප්‍රථමක සංඛ්‍යාඅනුරාධපුර යුගයහෙළ ගණන් ක්‍රමයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමසිඟාලෝවාද සූත්‍රයශාකඅහිකුණ්ඨකදන්ත කුමරු හේමමාලා කුමරියඋපායමාර්ගික කළමනාකරණයවෛරස් පිළිබඳ හැඳින්වීමක්ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කආසියාවමොණරා සහ සෙබඩජපානයශ්‍රි ලංකාවේ පාසල්සංස්කෘතියදයානන්ද ගුණවර්ධනසැළලිහිණි සන්දේශය🡆 More