රෙගේ

‘රෙගේ’ (Reggae) යනු 1960 වර්ෂ වල අග භාගයේ ජැමෙයිකාවේ ආරම්භවුනු එක්තරා සංගීත ක්‍රමයකි.

ජැමෙයිකානු සංගීතයේ බොහෝ අංශ හැඳින්වීම සඳහා පුලුල් අර්ථයන් යොදා ගන්නා නමුත් ‘රෙගේ’ යන වචනය හරියාකාරව යෙදෙන්නේ එක්තරා විශේෂ සංගීත ක්රමයක් විස්තර කිරිමටයි. මෙම සංගිත ක්රමය ස්කා (Ska) සහ රොක්ස්ටෙඩ් (Rocksteady) වර්ධනය අනුගමනය කිරීමෙන් බිහි වූවකි.

රෙගේ සෑම විටම වාගේ රස්තෆාරි චලනයන් සමග මුසු වේ. මෙය බොහෝ කැපී පෙනෙන රෙගේ සංගීතඥයින් කෙරේ එහි ආරම්භයේ සිටම බලපවත්නා ලද්දකි. රෙගේ ගීත වල පද මාලා බොහෝ විෂයයන් එනම් විශ්වාසය, ආදරය, සම්බන්ධතා, දුගි බව, අසාධාරණය සහ වෙනත් බොහෝ සමාජ අසාධාරනයන් මූලික කොට ගෙන ලියැවි ඇත.

Tags:

1960

🔥 Trending searches on Wiki සිංහල:

සිරස රූපවාහිනීයදඬුලේනාකටු අනෝදාඅභයගිරි දාගැබවසා පද්ධතියඑල්ලේ ක්‍රීඩාවේ රීතිශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල්නාගරීකරණයමද්දුම බණ්ඩාරසමාජ විද්‍යාවප්ලේටෝදුටුගැමුණු රජකොළඹ විශ්වවිද්‍යාලයදේශපාලන විද්‍යාවආදරයසිරි පතුලමී මැසි පාලනයසිංහල අක්ෂර මාලාවදෙවන පරාක්‍රමබාහු රජජයන්ති කුරු උතුම්පාලකජුසිඟාලෝවාද සූත්‍රයශ්‍රී ලංකාවේ ජාතික සංකේතසමාජානුයෝජනයපේශි පටකයවෛරස් පිළිබඳ හැඳින්වීමක්අඹසිංහල ව්‍යාකරණපංච කල්‍යාණඇපල් ඉන්කෝපරේෂන්සකල කලා වල්ලභ රජුගේ උප රාජධානියසිංහල භාෂාවබෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්ධාතුසේන රජශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිශ්‍රී ලංකාවේ ආදි වාසීන්සංවිධාන ගැටුම්ලෝක ජනගහනයගුත්තිල කාව්‍යයවිදුලි ක්ෂමතාවග්‍රහලෝකවිද්‍යුත් සෘණතාවයසමස්ථානිකශ්‍රී ලංකා නිදහස් පක්ෂයවළගම්බා රජශ්‍රී ලංකාවේ අධ්‍යාපනයපිරිවැයමයිකල් ජැක්සන්පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයමන්ද පෝෂණයහෙන්රි ජයසේනඅභිධර්මයමානව අයිතිවාසිකම්සීගිරි ගීජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවරුහුණ විශ්වවිද්‍යාලයයනාගදීප පුරාණ විහාරයඖෂධවේදයපොළොන්නරුව වටදාගෙයශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයත්‍රිලක්‍ෂණඅටමස්ථානපොහොරඇම්බැක්කේ දේවාලයටී.බී. ජයාකොහොඹා කංකාරියජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලශ්‍රී ලංකාවේ අධිකරණයබ්‍රිතාන්‍ය ලංකාවපසළොස්වක පොහොය දොළහසිංහල න-ණ ල-ළ බේදයපරිගණක දෘඩාංගපුරාවිද්‍යාවසන්දේශ කාව්‍ය🡆 More