යුරෝපයේ ජාතික රාජ්‍ය

ජාතික රාජ්‍ය යනු, නිශ්චිත දේශසීමාවක් තුළ විසූ, එක ම බසක් තෙපළූ, එක ම සංස්කෘතියකට අයත් ගෝත්‍ර කිහිපයක් ඇතැම් රජවරුන්ගේ පුරෝගාමීත්‍වයෙන් එක්සත් කිරීම තුළින් බිහිකරගත් රාජ්‍යයන් වේ.

එනිසා තමා ජීවත්වන ප්‍රදේශයේ හෝ නගරයේ වැසියන් ලෙස සිතූ මිස එකමුතු ජාතියක් ලෙස හැඟීමක් නොවිණි. එනමුදු දොළොස්වන සියවසේ පමණ සිට විවිධ ක්‍ෂේත්‍රවල ඇතිවූ වෙනස්කම්වලට අනුරූපව දේශපාලන ක්‍ෂේත්‍රයේ වූ පෙරළිය ජාතික රාජ්‍ය හෙවත් නව රාජාණ්ඩු ක්‍රමය යි. ඒ අනුව, පෙර තිබූ විවාහ සම්බන්ධතා, යුඬ, උරුමය ආදී නොයෙකුත් උපක්‍රම අනුගමනය කරමින් එක් පාලකයෙකු යටතේ එක්සත් කිරීමේ ක්‍රියාවලියක් දක්නට ලැබිණි.

ලක්‍ෂණ

  • රජු වෙත බලය සංකේන්‍ද්‍රනයවී පැවතීම.
  • රජවරුන්ගේ උපදේශකයන් හා රාජ්‍ය සේවකයන් සම්බන්‍ධයෙන් ඇතිවූ වර්ධනය.
  • නව සමාජ පන්ති බිහිවීම.
  • රජුට ස්ථිර යුද්ධ හමුදාවක් සිටීම.
  • ක්‍රිස්තු සභාවේ ආධිපත්‍යය බිඳවැටීම.
  • ස්වයංපෝෂිත භාවය ඇතිවීම.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ක්‍රිස්තියානි ආගමසමගි ජන බලවේගයඋභය ජීවීන්සඳකඩපහණදරු නැලවිලි ගීඋපත් පාලන කොපුගෝලයබ්‍රිතාන්‍ය ලංකාවඅධ්‍යාපනයඅමරදේවහලාවතමාර්ටින් වික‍්‍රමසිංහරාජාවලියගජමන් නෝනාදකුණු කොරියාවආණමඩුව තෝනිගල සෙල් ලිපියපංච කල්‍යාණමල්පුත්තාණ්ඩුසිංහල ටීකා සීපදලෝ වැඩ සඟරාවශ්‍රී ලංකාව ආවේණික මසුන්යු‍රේනස්ශ්‍රී ලංකාවේ නර්තනයන්භූචලනවන්නම්ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිකොලස් කොපර්නිකස්පරමාණුරසායනික මූලද්‍රව්‍යඅටුවාඅවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)සීගිරි ගීසෞඛ්‍යයඉරානයලංකාවශ්‍රී ලංකා ජාතික ගීයසිංහල හෝඩිමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියවගුරුහෙළ ගණන් ක්‍රමයසරත් ගුණපාලශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියශ්‍රී ලංකාවේ පළාත් මල්ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කගුරුත්වාකර්ෂණයපළමුවන විජයබාහු රජඋඩරට නැටුම්ඉසුරුමුණියශාක විවිධත්වය - ශ්‍රී ලංකාභාෂාවජී බී සේනානායකවළි කුකුළාආදරයනිල්ලග්ගම බෞද්ධ ස්මාරකචතුරස්‍රයඅහිකුණ්ඨකලසිත් මාලිංගචාල්ස් බැබේජ්මානව ප්‍රජනන පද්ධතියකොළඹ පාසල් නාමාවලියශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයගෞතම බුද්ධ පරිනිර්වාණයමුරගලමහවැලි ගඟපරිගණක මෘදුකාංගඋපායමාර්ගික කළමනාකරණයඋඩුනුවර ලංකාතිලක විහාරයහෝමෝ හැබිලිස්ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිනාසාසතර සතිපට්ඨානයමහත්මා ගාන්ධිවිටමින්සිංහල භාෂාවශ්‍රී ලංකාවේ අධිකරණය🡆 More