මිරොස්ලව් ක්ලෝසර්

මිරොස්ලව් ජෝසෙෆ් ක්ලෝසර් (උපත 9 ජූනි 1978) යනු, ලාසියෝ ඉතාලියානු සේරියේ ආ සහ ජර්මානු ජාතික පාපන්දු කණ්ඩායම සඳහා පහර එල්ල කරන්නෙකු ලෙස ක්‍රීඩාකරන ජර්මානු වෘත්තිය පාපන්දු ක්‍රීඩකයෙකි.

මිරොස්ලව් ක්ලෝසර්
මිරොස්ලව් ක්ලෝසර්
ජර්මනිය සඳහා 2012දී ක්ලෝසර් ක්‍රීඩා කරමින්
පෞද්ගලික තොරතුරු
සම්පූර්ණ නමමිරොස්ලව් ජෝසෙෆ් ක්ලෝසර්
උපන් දිනය9 ජුනි 1978 (1978-06-09) (වයස 45)
උපන් ස්ථානයඔපෝලෙ, පෝලන්තය
උස1.84 මී (6 අඩි ​ 12 අඟ)
ක්‍රීඩාකළ ස්ථානයපහර එල්ල කරන්නා
ක්‍රීඩා සමාජ තොරතුරු
වර්තමාන කණ්ඩායම
ලාසියෝ
අංකය11
තරුණ අභිවෘත්තිය
1987–1997එස්ගීෆ් බ්ලූබොක්-ඩෙයිඩ්ල්කොෆ්
ජ්‍යෙෂ්ඨ අභිවෘත්තිය*
වසරTeamApps(Gls)
1997–1998එස්ගීෆ් බ්ලූබොක්-ඩෙයිඩ්ල්කොෆ්
1998–1999එෆ්සී 08 හොම්බර්ග් II15(10)
1998–1999එෆ්සී 08 හොම්බර්ග්18(1)
1999–20011. එෆ්සී කේසර්ස්ලෝටර්න් II50(26)
1999–20041. එෆ්සී කේසර්ස්ලෝටර්න්120(44)
2004–2007 වෙයාර්ඩර් බ්‍රීමන්89(53)
2007–2011 බයාන් මියුනික්98(24)
2011– ලාසියෝ80(35)
ජාතික කණ්ඩායම
2001–ජර්මනිය136(71)
* Senior club appearances and goals counted for the domestic league only and correct as of 23:33, 10 මැයි 2014 (UTC).

† Appearances (Goals).

‡ National team caps and goals correct as of 21:57, 8 ජූලි 2014 (UTC)

ගෝල 71 ක් ලබා සිටින ක්ලෝසර් ජර්මනියේ සමස්ත කාලීන හොඳම ලකුණු රැස්කරන්නා වෙයි. 2002 මංගලාවතරණ ලෝක කුසලානයෙහිදී ගෝල පහක් රැස් කර ගත් ඔහු, ජර්මනියේ පැවති 2006 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී යළිත් පස් වතාවක් ලකුණු රැස් කරමින්, රන් සපත්තුව දිනා ගත් අතර (පෙරුවියානු ක්‍රීඩක ටෙයොෆිලො කුබිලාස් සිදු කලාට පසුව) වෙනස් ලෝක කුසලාන දෙකකදී අඩුම වශයෙන් ගෝල පහක් හෝ රැස් කල දෙවන ක්‍රීඩකයා බවට පත් විය (ක්ලෝසර්ගේ ජර්මානු සමදේශීක තෝමස් මුලර් විසින් මෙම වාර්තාව ඉන්පසු සම කරන ලදි). 2010 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී සතරවතාවක් ලකුණු රැස් කිරීමටද ක්ලෝසර් සමත්වූ අතර, 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී, බ්‍රසීලයට එරෙහි 7–1 අර්ධ-අවසාන ජයග්‍රහණයේදී එක් ගෝලයක්ද සහිතව, දෙවරක් ලකුණු රැස් කරමින්, ගෝල 16 ක මුළු ලකුණු සංඛයාවක් රැස්කිරීම හා සමගින්, ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉතිහාසයේ සමස්ත ඉහළම ලකුණු රැස් කරන්නා වෙමින් රොනල්ඩෝ අභිබවා ගියේය. 2014 තරගාවලියේදී ලකුණු රැස් කිරීම හා සමගින්, විවිධ ලෝක කුසලාන පාපන්දු තරගාවලි සතරක ගෝල රැස් කිරීම සිදු කල එකම ක්‍රීඩකයන් වෙමින්, ඔහුගේ සමදේශීක ඌවෙ සීලා සහ බ්‍රසීලියානු පේලෙ යන ක්‍රීඩකයන් විසින් හිමි කර තුබූ මස්තකප්‍රාප්තීන් සම කිරීමට ක්ලෝසර් විසින් සමත් වූ අතරම විවිධ තරගාවලි තුනකදී අඩුම වශයෙන් ලකුණු සතර බැගින් හෝ රැස් කල එකම ක්‍රීඩකයා විය. ක්ලෝසර් විසින් ලකුණු රැස් කල කිසිදු තරගයක් ජර්මානු ජාතික කණ්ඩායම විසින් පරාජය වී නොමැත.

ආශ්‍රිත

Tags:

ජර්මානු ජාතික පාපන්දු කණ්ඩායමසම්මේලන පාපන්දු

🔥 Trending searches on Wiki සිංහල:

බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයඅනගාරික ධර්මපාලඉසුරුමුණියඅලිඉන්දියාවේ දේශපාලන පක්ෂඑවරස්ට් කන්දනිදහස් දිනය (ශ්‍රී ලංකාව)මානසික ‍අක්‍රමතාඅප්‍රේල්සීගිරියදවුලශ්‍රී ලාංකීය සංස්කෘතියප්‍රථමක සංඛ්‍යාශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවදියවැඩියාවෙහි රෝග ලක්ෂණබඹරකන්ද ඇල්ලහෙද සේවයහෘදයාබාධයඅක්මාවේ තෙල්මුල් ළමාවියේ සංවර්ධනයසිතාරයසිංහල අලුත් අවුරුද්දඊශ්‍රායලයසිඟාලෝවාද සූත්‍රයශ්‍රී ලංකා ජාතික කොඩියරූපවාහිනියේ සාමාජීය බලපෑමවැස්සසිංහල අක්ෂර වින්‍යාසයමානව පරිණාමයදියවඩන නිලමේසොකරි නාටකයශ්‍රී ලංකාවේ වී ගොවිතැනසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමගෝඨාභය රාජපක්ෂමහ පොළොවකෘත්‍රීම බුද්ධියජයමංගල ගාථාශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවආනන්ද කුමාරස්වාමිකොහොඹබ්‍රහස්පති ග්‍රහයාහරිතාගාරමූලද්‍රව්‍ය ලැයිස්තුවමොණර කුඩුම්බියහජ්කුරුල්ලෝනොබෙල් ත්‍යාගයචාල්ස් ඩාවින්සිංහරාජ වනාන්තරයබුදු පිළිමය හා මුද්‍රාශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවඅපරාධමෛත්‍රීපාල සිරිසේනඋපායශීලී සැලසුම්කරණයමොණරවිල කැප්පෙටිපොළබෝවන රෝගමානවම්ම රජජවන සහ පිටිය ක්‍රීඩාඅමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවඑනසාල්යු‍රේනස්ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්නනිශ්ශංක මල්ල රජකඩවතශ්‍රී ලංකාවේ පුරාවස්තුසන්නිවේදනයමිරිසවැටියn2r39ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවසාම්ප්‍රදායික සිංහල විවාහජපානයහුරුළු වැවසිංහල වර්ණ මාලාවසුරාබදු ආඥා පනතඩන්කන් වයිට්පේශි පටකයශ්‍රී ලංකා මහ බැංකුවදෙමළ අක්ෂර මාලාව🡆 More