භෛරව රාගය

ජාතිය සම්පූර්ණ

භෛරව රාගය
භෛරව රාගය නිරූපිත රාගමාලා සිතුවමක්.
ථාට් භෛරව්
ආරෝහණ රි ග ම ප නි ස'
අවරෝහණ ස' නි ප ම ග රි
පකාඩ් ග ම ප ග ම රි රි
වාදි
සංවාදි රි
ප්‍රහාර් (කාලය) උදෑසන (ප්‍රථම් ප්‍රහාර්)


හින්දුස්තානි සංගීතයේ ථාට 10 අතරේ වන භෙෙරව නම් වූ ථාටයෙන් ජනිත රාගයකි.භෙෙරව ථාටයේ අාශ්රය රාගයයි.සම්පූර්ණ ජාතියේ රාගයකි.

අාරෝහණ - ස,රි,ග,ම,ප,ධ,නි,ස

(අාරෝහණයේ රි හා ධ කෝමළ හා අවසානයේ අැති ස උච්ච විය යුතුමය.)

අවරෝහණ - ස,නි,ධ,ප,ම,ග,රි,ස

(අවරෝහණයේ රි හා ධ කෝමළ හා මුලින්ම අැති ස උච්ච විය යුතුමය.)

මුක්යාංගය - ස,ගම,ප,ධප (ධ කෝමළ වේ.)

ධෙෙවතය වාදි වන අතර රිෂභය සංවාදි වේ.සූර්යෝදයේ ගායන වාදන කට යුතු.මෙම රාගය කාලිංගඩා රාගයේ ඡායාවෙන් මුදාගත යුතුය.කාලිංගඩා රාගයේ රිෂභය හා හා ධෙෙවතය මත අාන්දෝලන් නොකරයි.නමුත් භෙෙරව රාගයේ රිෂභය හා හා ධෙෙවතය මත විශේෂයෙන්ම අාන්දෝලන් කරන අතර කාලිංගඩා රාගයෙන් භෙෙරව රාගය මිදීමට එම අාන්දෝලනය වැදගත් වේ.භෙෙරවයේ අාරෝහණයේ රිෂභය දුර්වල ය.ඒ නිසා නි,ස,ගම,ප ස,ගම,ප වැනි සංගති නිර්මාණය වේ.තව ද ම හා කෝමළ රි අතර ම,රි සංගතිය මීන්ඩ් ක්රමයටත් (ම),රි ලෙස මුර්කි ක්රමයටත් යෙදේ.කර්ණාටක සංගීත පද්ධතියේ භාවිත වන මායාමාලවගෞලෙෙ රාගය හින්දුස්තානියේ භෙෙරව රාගයට සමාන රාගයයි.

රාග විවරණ

භෛරව රාගය රාග විවරණ
ථාටය (මේලය) භෛරව
ආරෝහණ ස, රි, ග, ම, ප, , නි,
අවරෝහණ ස, නි, , ප, ම, ග, රි, ස
ජාතිය සම්පූර්ණ සම්පූර්ණ
වාදී ස්වරය
සංවාදී ස්වරය රි
මුඛ්‍යාංගය
ගායන සමය උදෑසන (ප්‍රථම් ප්‍රහාර්)
රස

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ජන කවිපරිගණක ඉතිහාසයමලයාසියාවජෛව විවිධත්වයලිංගාශ්‍රිත රෝගසීගිරියේ ඉතිහාසයසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතශ්‍රී ලංකාවේ දියඇලිප්‍රශස්තිඅකුණුආචාර්ය එස්‌. පනීභාරතශ්‍රී ලංකාවේ මැණික්මානවවාදී මනෝවිද්‍යාවඋච්ච වායුබෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්හිසරදයසඳකඩපහණකොස්පළමුවන පරාක්‍රමබාහු රජහිරුඅපරාධමහාද්වීපශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයසයිප්‍රස්යූටියුබ්වළි කුකුළාසීගිරි බිතු සිතුවම්බුදු දහමගණිකාවතත්ත්‍ව කවරාවණා රජකාව්‍යයේ මුඛ්‍යාංගඅනුරාධපුර යුගයසමාජ ඉගෙනුම් වාදයතේශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයයසෝදරාවතකොළඹ විශ්වවිද්‍යාලයගුණදාස කපුගේයාපහුව බලකොටුවනාමල් උයනමිරිසවැටියවර්ණ සබැඳි සිද්ධාන්තසොකරි නාටකයනොබැඳි ජාතීන්ගේ සංවිධානයමැලේරියාවගල් විහාරයබැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානසතර අගතිලාදුරුනව නළු රසමාතර පාසල් නාමාවලියශ්‍රී ලංකාවේ වල් පැලැටිරාජ්‍ය දූත සබඳතා පිලිබඳ වියානා ප්‍රඥප්තියවිජයබා කොල්ලයසෛලය (ජීව විද්‍යාව)මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිආනන්ද කුමාරස්වාමිපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරජපානයේ පරිපාලන කොට්ඨාසජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවබෞද්ධ කොඩියපනාකඩුව තඹ සන්නසකොළඹහෙන්රි ස්ටීල් ඕල්කට්පරිසර පද්ධතිඑන්නත්සන්නිවේදනයශ්‍රී ලංකා ජාතික කොඩියඩෝසන් කුළුණදර්ශනයශ්‍රි ලංකාවේ පාසල්බැටරිසෞරග්‍රහ මණ්ඩලයමුඛ සංසර්ගයකාලස් පුයිජ්දෙමොන්🡆 More