පාරිසරික ගැටළු

පාරිසරික ගැටළු යනු ජෛව භෞතික පරිසරයට මානව ක්‍රියාකාරකම්වල අහිතකර බලපෑම් ය.

පාරිසරික ආරක්ෂාව යනු පරිසරයේ සහ මිනිසුන්ගේ යහපත සඳහා පුද්ගල, සංවිධානාත්මක හෝ රාජ්‍ය මට්ටමින් ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම ලෙස හැදින්විය හැක. පාරිසරිකවාදය යන්නට පාරිසරික ගැටළු විසඳීම, අධ්‍යාපනය සහ ක්‍රියාකාරිත්වයන් ඇතුළත් වේ.

වර්ග

වර්තමාන ප්‍රධාන පාරිසරික ගැටළු අතර දේශගුණික විපර්යාස, පරිසර දූෂණය, පාරිසරික හායනය සහ සම්පත් ක්ෂය වීම ආදිය ඇතුළත්වේ.සංරක්ෂණයේදී වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ ආරක්ෂා කිරීම සහ පාරිසරික වශයෙන් වටිනා ස්වාභාවික ප්‍රදේශ, ජාන වෙනස් කළ ආහාර සහ ගෝලීය උණුසුම ආරක්ෂා කිරීම ආදිය ඇතුළත්වේ.

විද්‍යාත්මක පදනම්

සංවිධාන

1972 දී පිහිටුවන ලද විශාලතම ජාත්‍යන්තර ආයතනය වන්නේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනයි. සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය විසින් ප්‍රාන්ත 83 ක්, රාජ්‍ය ආයතන 108 ක්, රාජ්‍ය නොවන සංවිධාන 766 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 81 ක් සහ ලොව පුරා රටවල්වල විශේෂඥයින් හා විද්‍යාඥයන් 15,000 ක් පමණ එකතුවකින් මෙය සමන්විත වේ.

පිරිවැය

==විසඳුම් තොරතුරු පින්තූර සමඟ


පාරිසරික ගැටළු වලක්වා ගැනීමට හෝ අඩු කිරීමට මූලික වන්නේ තිරසාර බව ය.

චිත්‍රපට හා රූපවාහිනිය

ආශ්‍රිත

Tags:

පාරිසරික ගැටළු වර්ගපාරිසරික ගැටළු විද්‍යාත්මක පදනම්පාරිසරික ගැටළු සංවිධානපාරිසරික ගැටළු පිරිවැයපාරිසරික ගැටළු චිත්‍රපට හා රූපවාහිනියපාරිසරික ගැටළු ආශ්‍රිතපාරිසරික ගැටළු

🔥 Trending searches on Wiki සිංහල:

රුධිර සංසරණ පද්ධතිය (මානව)කලා වැවලෝවාමහාපායකුළු බඩු - ශ‍්‍රී ලංකාවේ නිපදවනමෛත්‍රී බුදුරජාණන් වහන්සේමහාසේන රජපහතරට නැටුම්වෘත්තීය අධ්‍යාපනයපංච නීවරණශ්‍රී ලංකාවේ අපරාධඝනත්වයවැදි ජනයාපොළොන්නරුව වටදාගෙයඊශ්‍රායලයමහාද්වීපදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයකුරුඳුනමිනම්සද්ධර්ම රත්නාවලියශ්‍රී ලංකාවේ මැණික්විලියම් ෂේක්ස්පියර්අපෝස්තුළුවරුන් දොළොස් දෙනාප්‍රභාසංශ්ලේෂණයස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයපණීභාරතශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයරථවාහන පොලිසියතල් ශාකයගෞතම බුද්ධ පරිනිර්වාණයපුනරුදයසසුන සුරැකි සංගායනාදඹුල්ල රජමහා විහාරයගම්පොලජනතා විමුක්ති පෙරමුණමුල් පිටුවබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිමාලිනී ෆොන්සේකාපාහියංගලසිරිත් මල්දමසිරිමාවෝ බණ්ඩාරනායකරන්ජන් රාමනායකඅශෝක අධිරාජයාඌව වෙල්ලස්ස කැරැල්ලසිංහල ප්‍රස්ථාව පිරුළුශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුවනිෂ්පාදනයදැල්පන්දුශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවජාත්‍යන්තර කම්කරු දිනයවිද්‍යුත් සෘණතාවයජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාකඩවතඑක්සත් ජනපදයමෛත්‍රීපාල සිරිසේනපරිසර පද්ධතිකොළඹ දිස්ත්‍රික්කයපොන්නම්බලම් අරුණාචලම්ශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝශ්‍රී ලංකාවේ ආදි වාසීන්මූලද්‍රව්‍ය ලැයිස්තුවරාවණා ඇල්ලදහඅට සන්නියශ්‍රී දළදා මාළිගාවමානව ලිංගිකත්වයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවිෂ්ණු දෙවියන්ට පිං දීමසොක්‍රටීස්කාඩ් ක්‍රීඩාහෘදයාබාධයබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයකෝට්ටේ යුගයහෙද සේවයපොල්නව යොවුන්වියශ්‍රී ලංකාවේ වරායන්🡆 More