ප්‍රබන්ධ

නිසඳැස් සමන්විත වන්නේ කිසිදු එක් නිශ්චිත රටාවකට ගතු නොවන්නකිනි.

ඇතැම් විට කාව්‍යමය නොවන රචනා වලිනි. එය යමක් ආකර්ෂණීය අයුරින් ප්‍රකාශ කිරීමක් නොවේ. නිසඳැස් අනිවාර්යෙන්ම සුන්දර රටාවක් උසුලයි. එහෙත් එයට එළිවැට රැකීම ආදිය අයත් නොවේ. මෙහිදී මෙහි ඇති වෙනස නිශ්චිතවම කිසිවෙකුටත් පැවසිය නොහැකිය. පහත වර්ගීකරණය සලකන්න.

tiny globe
මර්ටන් විද්‍යාලයෙහි ඇති ඔක්ස්ෆර්ඩ් පුස්තකාලය තුළ ඇති පොත් බැඳුමක්
කාව්‍ය: මෙය සෞන්දර්යාත්මක වශයෙන් පොහොසත් වන අතර‍, කාව්‍යවලටම අයත් ලක්ෂණ වලින් හෙබි වේ.
නිසදැස් කාව්‍ය: මෙය කිසිදු රටාවකට ගතු නොවු කාව්‍යයකි.

කථාමාලාවක් සහිත ප්‍රබන්ධ නවකතා රචනය සඳහා ගතු කර ගනී. කෙටි කථා, විචිත්‍රමත් නව කථා සහ තවත් දේ මෙයට අයත් වේ. මෙම වර්ගීකරණයට අයත් ස්වාධීන තනි කෘති ඉතිහාසය පුරා පළ කර ඇති නමුදු එය එක් ශෛලීයක් බවට දියුණු වුයේ මෑත කාලයේදීය. බොහෝ විට මේවා විවිධ අයුරෙන් වර්ගීකරණය කිරිමට පුළුවන.

  • මිනිසාගා යනු නිශ්චිතවම වචන 50 කින් හෙබි කෙටි කථාවකි.
  • තවත් වර්ගයක් වන්නේ නිශ්චිතවම වදන් 100 කින් හෙබි කථාවකි.
  • කෙටි කථාවක් සමන්විත වන්නේ වචන 1000 හා 20000 අතර වන රචනාවකිනි.
  • කෙටි නවකථාවකට වචන 20 000 - 50 000 අයත් වේ.
  • නවකථාවක් වචන 50 000 වැඩි සංඛ්‍යාවකින් සමන්විත වේ.

නවකථාවක් යනු දිගු කථාවකි. මෙය මෙතරම් දියුණු ශෛලියක් බවට පත් වුයේ මැතකදීය. යුරෝපයේ පළමු නවකථාව ලියනු ලැබුවේ Spanard Crcabts විසිනි. ඊට පෙර ලියවුනු කථා එකතූන් වන Broccasio ගේ Decmeron හා Chaucer ගේ The Canterbury Tales ද නවකථා ලෙස වර්ගීකරණය කළ හැක. එහෙත් ආසියාවේ ලියවුණු රචනා නවකථා ලෙස වර්ගීකරණය කළ හැකිය. මේවා අතරට චීනයේ "රාජධානි තුනක ආදර ආන්දරය” සහ ජපානයේ "ජේන් ජිනගේ කථාව" ද අයත් වේ. යුරෝපයේ ආදි නවකථා එතරම් සාහිත්‍යමය වැදගත්කමක් උසුලනු නොලබයි. මෙහිදී රචකයා එක් නිශ්චිත රටාවකට ගතු නොවී නිදහස් ලෙස සිය අදහස් ප්‍රකාශ කරයි. මෙනිසා එම රචකයාට සිය අදහස් විවිධ ශෛලින් ඔස්සේ පර්යේෂණාත්මක ලෙස පෙන්වීමේ හැකියාව ඇත. මෙයට කාව්‍යද අයත් වේ.

ආශ්‍රිත ලිපි

  • Outline of fiction

සටහන්

උපහරණ

වැඩිදුර අධ්‍යයනය සඳහා

  • Eco, Umberto (15 July 2017). "On the ontology of fictional characters: A semiotic approach". Sign Systems Studies. 37 (1/2): 82–98. doi:10.12697/SSS.2009.37.1-2.04.

භාහිර සබැඳි

Tags:

ප්‍රබන්ධ ආශ්‍රිත ලිපිප්‍රබන්ධ සටහන්ප්‍රබන්ධ උපහරණප්‍රබන්ධ වැඩිදුර අධ්‍යයනය සඳහාප්‍රබන්ධ භාහිර සබැඳිප්‍රබන්ධ

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල න-ණ ල-ළ බේදයඅභයගිරි විහාරයශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවආදරයඉසුරුමුණියශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවමෛත්‍රී බුදුරජාණන් වහන්සේශ්‍රී ලංකාවේ මාර්ග සංඥාතිරසාර සංවර්ධනයකොහුඉත්තෑවාරුධිර සංසරණ පද්ධතිය (මානව)ගැලලියෝ ගැලලීක‍ඩොලානජලයඉන්දියාවේ දේශපාලන පක්ෂසමාජ විද්‍යාවනියඟයශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනදෙවන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ ආගමික පසුබිමනත්තලඋකුස්සාලෝක සෞඛ්‍ය සංවිධානයශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවනිදහස් දිනය (ශ්‍රී ලංකාව)විශ්ව විසිරි වියමනජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවමල්ශ්‍රී ලංකා ජාතික ගීයශ්‍රී ලංකාවේ නර්තනයන්ඵලදායී පාසලභගමණියදකුණු ආසියාවනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.එක්සත් ජාතීන්ගේ සංවිධානයශ්‍රී පාදස්ථානයභාෂාවමාළුශ්‍රී ලංකාවේ සංස්කෘතියපොළොන්නරුව පෞරාණික නගරයමහා මංගල සුත්‍රයපලිබෝධනාශකදඹදෙණිය යුගයහෙන්රි ස්ටීල් ඕල්කට්සිද්ධාර්ථ කුමරුමානව පරිණාමයමුවාවිද්‍යාවයෝනි මාර්ගයශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුවොලිබෝල්ධර්ම සංගායනානුවරඑළියමාධ්‍ය නිදහසරත්න ශ්‍රී විජේසිංහසැළලිහිණි සන්දේශයගෝලීයකරණයවෛද්‍යවරයාශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණරසායනික සූත්‍රමාතලේ කැරැල්ලපොළොන්නරුව වටදාගෙයසිංහල බොජුන්මඩොල් දූවවෙසක් මස පුර පසළොස්වක පොහොයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියහෝමෝ ඉරෙක්ටස්අකුණුකෘෂි කාර්මික වර්ගීකරණයමිශ්‍ර සිංහල හෝඩියමාරි කියුරිපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුශ්‍රී ලංකාවේ නීති පද්ධතියදිවාලි🡆 More