ග්‍රෙනඩා

කැරිබියන් මුහුදේ ගිණිකොන දිග ග්‍රෙනඩයින් හි දකුණු කෙළවරෙහි පිහිටි ග්‍රෙනඩා දූපත ප්‍රධාන දුපත හා තවත් කුඩා දූපත් හයකින් ද සැදුනු ස්වෛරි දූපත් රාජ්‍යයකි.

ට්‍රිනිඩෑඩ් සහ ටො‍බාගෝ රාජ්‍යන්ට වයඹ දිගින් ද වෙනිසියුලාවට ඊසාන දිගින් ද, සාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩයින්හි නිරිත දිගින් ද ග්‍රෙනඩා රාජ්‍යය පිහිටා තිබේ.

tiny globe
             ජාතික කොඩිය
ආදර්ශ පාඨය "සැමවිට අපි දන්නා, ප්‍රාර්ථනා කරනා දෙවියන්, එක ජාතියක් ලෙස ගොඩනංවයි සහ දියුණු කරයි "
ජාතික ගීය Hail Grenada
             සිතියම
ග්‍රෙනඩා
අගනුවර සහ විශාලම නගරය ශාන්ත ජොර්ජ්
රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි භාෂාව
ජන වර්ග 82% කළු, 13% කළු සහ යුරෝපානු, 5% යුරෝපානු සහ නැගෙනහිර ඉන්දියන් සහ ට්‍රේස් ඔෆ් අරවැක්
රාජ්‍ය පාර්ලිමේන්තු ජාතන්ත්‍රවාද
රැජන II එලිසබෙත්
අගමැති ටිල්මාන් තෝමස්
නිදහස එක්සත් රාජ්‍යයේ සිට 7 පෙබරවාරි 1974
       වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 344
වර්ග සැතපුම් 132.8
ජලය (%) 1.6
            ජනගහනය
2005 තක්සේරුව 110,000
ඝනත්වය වර්ග කිලෝමීටර 319.8
වර්ග සැතපුම් 828.3
දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව
එකතුව ඩොලර් 11.103(බිලියන)
සාමාන්‍ය ඩොලර් 10,712
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 615 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 5,969
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.813(ඉහළ)
මුදල් නැගෙනහිර කැරිබියන් ඩොලර් (XCD)
අන්තර්ජාල "' .gd
දුරකථන සංකේත +1-473

එහි විශාලත්වය වර්‍ග කි.මී. 344 කි. ජනගහනය 110,000 ක් වේ. සාන්ත ජෝර්ජ් යනු එහි අගනුවර වේ. එ‍රටෙහි ජාතික පක්ෂියා වනුයේ, වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින ග්‍රෙනඩා පරෙවියාය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

අප්‍රේල්මොණරවිල කැප්පෙටිපොළඅනුරාධපුර යුගයශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයඅටමස්ථානප්‍රජනක පද්ධතිය - පුරුෂ ප්‍රජනක පද්ධතියළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාහරිතාගාරසිංහල සන්ධිත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාමහාවංශයශ්‍රී ලංකාවේ මැණික්ආතර් වී. දියෙස්මැක්සිම් ගෝර්කිගිරවුඅධිකරණයකුරුල්ලෝශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමඅභයගිරි දාගැබඉන්දුනීසියාවසුදු බිංදුමපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයලේනාපොන්නම්බලම් අරුණාචලම්නැදුන්ගමුව රාජාමූලික ජීවන නිපුණතාකැබිලිත්තෑවේ සියඹලා ගසභූකාරක තැටි වාදයබුද්ධඝෝෂ හිමිකලා වැවසේනානායක සමුද්‍රයපුත්තාණ්ඩුඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවසභ රජශ්‍රී ලංකාවේ සංස්කෘතියශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයඅලිජැක්සන් ඇන්තනීපොල්හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ක්‍ෂුද්‍රජීව විද්‍යාවමයිකල් ජැක්සන්ආර්ථික සංවර්ධනයමයිනාභික්ෂූන් වහන්සේරුධිර සංසරණ පද්ධතිය (මානව)දේවානම්පිය තිස්ස රජකන්‍යාභාවයපිළිකාවැදි ජනයාමින්නේරිය වැවපන්සියපනස් ජාතක පොතපරිසර දූෂණයකොරෝනා වෛරසයඉස්සන් වගාවවැලිවිට සරණංකර හිමිශ්‍රී ලංකා නිදහස් පක්ෂයනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවපරිගණකයනායයෑම්අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවතෙත් කලාපයේ ශාක විවිධත්වයරාජ්‍ය නොවන සංවිධානකිරි වෙහෙර, කතරගමඅනගාරික ධර්මපාලඅකුණුබැක්ටීරියාබුදු දහමමානව කායච්ඡේද විද්‍යාවමුල් ළමාවියේ සංවර්ධනයමාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායහබන් කුකුළාගල් විහාරයථූපාරාමය, අනුරාධපුරමී මැසි පාලනය🡆 More