උපසර්ග

උපසර්ග යනු අව්‍යය පද වර්ගයකි.

අව්‍ය පද යනු ලිංග භේදය අනුව, වචන භේදය අනුව, පුරුෂ භේදය අනුව ආදී වශයෙන් කිසිම විටෙකත් වෙනස් නොවන පදයි. අවිය, අවැය යන අරුතින් අව්‍ය පද සකස් වී ඇත. මේවා තනිව යෙදූ විට එහි කිසිම විටෙක අර්ථයක් නොවේ. මෙම උපසර්ග පද යෙදෙන්නේ පදවල මුලට ම පමණි. උපසර්ග පදයේ යෙදීම අනුව එම ප්‍රකෘතියේ අර්ථයට විවිධ බලපෑම් සිදු වේ. සිංහලයේ මෙවැනි පද 20ක් ඇත.

  • ප, පර, අව, ස, අනු, නි, දු, වි, අ, අදි, සු, උ, අබි, පිරි, උප,අප, පස්, පිළි, අති, පි

සිදත් සඟරාවේ එන මෙම උපසර්ග පදවල අප, අති, පි යන උපසර්ග පද වෙනුවට කුමාරතුංග මුනිදාසයන් විසින් යෝජනා කරනු ලබන්නේ වෙනත් පද තුනකි. ඒවා මෙසේ ය.

  • ඔ = ඔවා
  • කු = කුකවි ( නරක කවියා)
  • ඉ = ඉබොහෝ

Tags:

අව්‍යය පද

🔥 Trending searches on Wiki සිංහල:

නිල්ලක්ගම බෝධි ඝරයවිලියම් ෂේක්ස්පියර්ජපානයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමබුද්ධි ගලනයයුරෝපයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවමිශ්‍ර සිංහල හෝඩියපැලෑටිවැදි සාහිත්‍යයපාලිත තෙවරප්පෙරුමමී ගසමොනරාශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවනාට්‍ය කලාවතාරුණ්‍යය හා විවේකයසමගි ජන බලවේගයධර්ම සංගායනාකෘමියෝපිළිකාලෝක ආහාර අර්බුදයනාසොරබොර වැවවිකිපීඩියාස්නායු පද්ධතියගුණදාස කපුගේවාරියපොල ශ්‍රී සුමංගල හිමිරණසිංහ ප්‍රේමදාසශ්‍රි ලංකාවේ පාසල්ආනන්ද කුමාරස්වාමිබැක්ටීරියාප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)වොලිබෝල්හික්කඩුවේ සුමංගල තෙරණුවෝගූගල්වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයගාලු කොටුවනිවනමුනිදාස කුමාරතුංගශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවරණතුංග කරුණානන්දසිංහරාජ වනාන්තරයලසිත් මාලිංගසාර ධර්මඅක්මාවේ තෙල්නව යොවුන්වියඋණතත් වාද්‍ය භාණ්ඩශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයප්ලීහාවශ්‍රී ලංකාවේ ජාතික කොඩියඋකුස්සාඅවුකන බුදු පිළිමයපොන්නම්බලම් රාමනාදන්ථූපාරාමයමානෙල්ටජ් මහල්සංස්කෘතියශ්‍රී ලංකාවේ රබර් වගාවත්‍රිපිටකයඅර්ජුන රණතුංගපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරසෛලය (ජීව විද්‍යාව)ඩන්කන් වයිට්කුණකටුවාභූගෝල විද්‍යාවලිංගික අප්‍රාණිකත්වයරබින්ද්‍රනාත් තාගෝර්ශ්‍රී ලාංකීය සංස්කෘතියවැල්ගඩලාදෙණිය විහාරයගොක් කලාවශ්‍රී මහා බෝධිය, අනුරාධපුරටී.බී. ජයාඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයශාන්ත ජුසේ වාස් තුමා1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතසිද්ධි අධ්‍යයනය🡆 More