අරාබි ලොව

අරාබි ජාතිය (الأمة العربية) ලෙසින්ද හැඳින්වෙන, අරාබි ලොව (අරාබි: العالم العربي‎), අරාබි ලීගයේ අරාබි බස-කථා කරන රටවල් 22 කින් සමන්විත වෙයි.

අරාබි ලොව යන්නෙහි සම්මත අර්ථ නිරූපණය සමන්විත වන්නේ, අරාබි ලීගයට අයත් රටවල් සහ බල ප්‍රදේශ 22 ක් වෙතිනි. මෙම අරාබි රාජ්‍යයන් විසින්, බටහිරින් අත්ලාන්තික් සාගරයෙහි සිට නැගෙනහිරින් අරාබි මුහුද දක්වා සහ, උතුරෙන් මධ්‍යධරණී මුහුදෙහි සිට අග්නිදිගින් අප්‍රිකාවේ අඟ සහ ඉන්දියානු සාගරය දක්වාද වන ප්‍රදේශය අධිවාසනය කරති. අරාබි ලොවෙහි ඒකාබද්ධ ජනගහණය වන්නේ ජනයා මිලියන 422 පමණ වන අතර, එයින් අඩකට වඩා වයස අවුරුදු 25 අඩු වෙති.

අරාබි ලොව
අරාබි ලොවෙහි සිතියමක්. මෙය පදනම්ව ඇත්තේ, අරාබි ලොවෙහි සම්මත දේශභූමික අර්ථ නිරූපණය මත වන අතර, එය සමන්විත වන්නේ අරාබි ලීගයේ රාජ්‍යයන්ගෙන් සහ බටහිර සහරාව වෙතිනි. කොමොරොස් දක්වා නොමැත.

අරාබි ජාතිකවාදය පිළිබඳ හැඟීම නැගී ආවේ 19වන ශත වර්ෂයෙහි දෙවන භාගයෙහිදී ඔටෝමාන් අධිරාජ්‍යය තුල අනෙකුත් ජාතිකවාදී ව්‍යාපාරයන් හා සමගිනි. අරාබි ජාතිකයන්ගේ අයිතිවාසිකම් නිරූපණය කිරීම සඳහා 1945 වසරෙහිදී අරාබි ලීගය පිහිටුවාගන්නා ලද අතර, එහි අනෙකුත් අදහස වූයේ විශේෂයෙන්ම සාර්ව-අරාබිවාදය යනුවෙන් හැඳින්වුණු ව්‍යාපාරයක් වූ අරාබි රටවල් දේශපාලන ලෙසින් එක්සත් කිරීම උනන්දු කොට කරගෙන යෑම සඳහාය.

ආශ්‍රිත ලිපි

Tags:

අරාබි භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

ආරෝග්‍යශාලාමන්නාරම බයෝබැබ් ගසශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවඇඩොල්ෆ් හිට්ලර්ලෝක පුදුමබුදු දහමපන්සියපනස් ජාතක පොතපාලිත තෙවරප්පෙරුමගබ්සාවඋසස් පෙළ දේශපාලන විද්‍යාවවැලිවිට සරණංකර හිමිඩයලොග් ආසියාටාහෙළ ගණන් ක්‍රමයජපානයඋපත් අනුපාතිකයබුදු පිළිමය හා මුද්‍රාප්ලේටෝඒබ්‍රහම් ලින්කන්ථූපාරාමය, අනුරාධපුරපිළිකාරබින්ද්‍රනාත් තාගෝර්ජල චක්‍රයමහියංගනය රජ මහා විහාරයඑල්ලේඅප්‍රේල්නාට්‍ය කලාවමහවැලි ගඟඇරිස්ටෝටල්වොලිබෝල්ආනන්ද විද්‍යාලය, කොළඹජයමංගල ගාථාවර්ණ සබැඳි සිද්ධාන්තකෘත්‍රීම බුද්ධියසිද්ධි ලෙබ්බේශ්‍රී ලංකා ජාතික ගීයමහින්ද රාජපක්ෂකම්කරු දිනයරුහුණු කතරගම දේවාලයඅෂ්ඨ විද්‍යාසත්තුආර්ථික විද්‍යාවබුධසන්නි යකුමවන්නම්කොළඹ විශ්වවිද්‍යාලයනෙළුම් කුළුණශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවග්‍රාම නිලධාරීමිනිස් ලිංගික ක්‍රියාපරිගණකයශ්‍රී ලංකා කලු වදුරාමද්දුම බණ්ඩාරවියළි කළාපයේ පසකොහොඹකලා වැවලක්දිව රාජාවලියනිල් අවරියස්වභාවික වෘක්‍ෂලතාශ්‍රී ලංකාව තුළ රූපවාහිනියවී බිස්සජාත්‍යන්තර කම්කරු දිනයමිනිසාමින්නේරිය වැවවලාකුළු පරිගණනයසමාජයජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්නායයෑම්කඩොලාන පරිසර පද්ධතියඊශ්‍රායෙල - පලස්තීන ගැටුමක්‍ෂීරපායි සත්තුමිරිසවැටියවයඹ පළාත, ශ්‍රී ලංකාවඉරානයඉන්දියාව🡆 More