අජීවජ්නනය

අජීවජ්නනය , ජෛවෝත්පාදනය, හෝ නොනිල ලෙසින් ජීවයෙහි සම්භවය, යනු, සරල කාබනික සංයෝගයන් වැනි අජීවී ද්‍රව්‍යයන් වෙතින් ජීවය පැනනැගුනු ස්වභාවික ක්‍රියාවලිය වෙයි.

ප්‍රාග්-ජීවීය රසායනික ප්‍රතික්‍රියාවන් විසින් පෘථිවියෙහි ජීවය උපදවන ලද අයුරු සොයා ගැනීමේ අභිප්‍රාය සහිතව අජීවජ්නනය අධ්‍යයනය කරනුයේ පාෂාණිධාතු විද්‍යාව, පරීක්ෂණාගාර තුල පවත්වන පරීක්ෂණයන් සහ නූතන ජීවීන්ගේ ගුණාංග වෙතින් බහිර්නිවේශනය කිරීම යන්නන්ගේ සංයෝජනයක් අනුසාරයෙනි.

අජීවජ්නනය
ග්ලේෂියර් නැෂනල් පාක්හී, සයියී නිර්මාණයෙහි ප්‍රාක්කේම්බ්‍රීය ස්ට්‍රෝමෑඩොලයිටයන්. 2002 වසරෙහිදී, නේචර් විද්‍යාත්මක ජර්නලයෙහි පළවූ ශාස්ත්‍රීය ලේඛනයක් විසින් ඇඟවීම් කෙරුණේ ගිව (වර්ෂ බිලියන) 3.5 වියැති භූවිද්‍යාත්මක නිර්මාණයන් තුල ෆොසිලීකෘත සයනොබැක්ටීරියා ක්ෂුද්‍රජීවීන් අඩංගු වන බවයි. මෙය විසින් ඇඟවීම් කෙරුණේ පෘථිවියෙහි ආදිතම ජීවයෙහි ආකාරයන් පිළිබඳ ඒවා සාක්ෂි වන බවයි.


ආශ්‍රිත

පුස්තකනාමාවලිය

Tags:

ජීවයජීවියා

🔥 Trending searches on Wiki සිංහල:

භික්ෂූන් වහන්සේතෙත් කලාපයේ ශාක විවිධත්වයදඹදෙණිය යුගයභගමණියරථවාහන පොලිසියශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවමයික්‍රොසොෆ්ට් එක්සෙල්ප්‍රභාසංශ්ලේෂණයඌව වෙල්ලස්ස කැරැල්ලඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයපළමුවන පරාක්‍රමබාහු රජසොරබොර වැවත්‍රිවිද්‍යාඑවරස්ට් කන්දනිදහස් වෙළෙඳ කලාපයපාස්කුවඑස් පහ (5S) ක්‍රමයසන්නිවේදනයමානව සම්පත් කළමනාකරණයඅපද්‍රව්‍ය කළමනාකරණයශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවකජුගැලලියෝ ගැලලීසඳකඩපහ‍ණේ විකාසනයහින්නෝන්මාදයබැසිල් රාජපක්ෂශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයබල්ලෝමහනුවරශ්‍රී ලංකාවේ නවක වදයපළමුවන විමලධර්මසූරිය රජපාරිභෝගික ආරක්ෂණයඑක්සත් ජනපදයචෝළ රාජවංශයමූලද්‍රව්‍ය ලැයිස්තුවශාන්ත ජුසේ වාස් තුමාඑස්. පණීභාරතසිංහල අලුත් අවුරුද්දමාළුඋඩුනුවර ලංකාතිලක විහාරයබුරුම ඉතිහාසයමාරි කියුරිශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයනව අරහාදී බුදුගුණශ්‍රී ලංකාවේ ආර්ථිකයසිංහල සාහිත්‍යයසූර්යාගේ ව්‍යුහයශ්‍රී ලංකා පොලිස් සේවයජේතවනාරාමය, අනුරාධපුරබාලදක්ෂ ව්‍යාපාරයකනයෝනි මුඛයශුද්ධවූ ජෝන් ක්‍රිසොස්ටොම් තුමාඅන්තරාසර්ග පද්ධතියඋසස් පෙළ දේශපාලන විද්‍යාවසුරතාන්තයමහ ඔයකඩොලාන පරිසර පද්ධතියබහරේන්පෘථිවි වායුගෝලයකිරි වෙහෙර, කතරගමබර්ගර් ජනයාඅකුණුඅඟහරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්බයිබලයඅර්ජුන රණතුංගසනත් ජයසූරියඅධ්‍යාපන මනෝ විද්‍යාවඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රආලේලූයා සෙනසුරාදායුද්ධඅක්මාවේ තෙල්ලෝක ආහාර වැඩසටහනශ්‍රී ලංකා නාවික හමුදාවශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුව🡆 More