ෆීනික්ස් ඉන්ෆොනිව්ස් චැනල් යනු හොංකොං දේශයට අයත්, පැය 24 පුරාම විකාශන කටයුතු සිදු කරන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි.
2001 ජනවාරි මස 1 වැනි දිනදී ආරම්භ කල මෙම නාලිකාවේ හිමිකාරීත්වය, ෆීනික්ස් ටෙලිවිෂන් (Phoenix Television) සතු වෙයි.
ෆීනික්ස් ඉන්ෆොනිව්ස් චැනල් Phoenix InfoNews Channel | |
---|---|
ගොනුව:Phoenix InfoNews.svg | |
දියත්කල දිනය | 2001 ජනවාරි 1 |
අයිතිකරුවෝ | Phoenix Television |
රූප ආකෘතිය | SD version: 576i, 4:3 HD version: 1080i, 16:9 |
රට | හොංකොං |
විකාශන සරිය | Worldwide |
මූලස්ථානය | Tai Po, හොංකොං |
සහෝදර නාලිකා(ව) | Phoenix North America Chinese Channel Phoenix Television |
වෙබ් අඩවිය | Official Website |
උපයෝජ්‍යතාව | |
චන්ද්‍රිකා | |
DirecTV (USA) | Channel 2051 |
Dish Network (USA) | Channel 679 |
Astro (Malaysia) | Channel 324 |
Cignal Digital TV (Philippines) | Channel TBA |
කේබල | |
SkyCable (Philippines) | Channel 157 (Digital) |
Destiny Cable (Philippines) | Channel 65 |
First Media (Indonesia) | Channel 202 |
TrueVisions (Thailand) | Channel 95 |
StarHub TV (Singapore) | Channel 806 |
Ziggo (The Netherlands) | Channel 677 |
Novus Entertainment (Canada) | Channel 342 |
Cablelink (Philippines) | N/A |
Cable TV Hong Kong (Hong Kong) | Channel 79 |
Macau Cable TV (Macau) | Channel 19 |
China cable suppliers(China) | Vary by regions |
අයිපීටීවී | |
Kylin TV (USA) | Channel |
Mio TV (Singapore) | Channel 551 |
Now TV (Hong Kong) | Channel 366 |
HKBN bbTV (Hong Kong) | Channel 731 |
This article uses material from the Wikipedia සිංහල article ෆීනික්ස් ඉන්ෆොනිව්ස් චැනල්, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.