හිඟන කොල්ලා

හිඟන කොල්ලා යනු කේ.ඒ.ඩබ්ලිව්.

පෙරේරා">කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපටයකි.

හිඟන කොල්ලා
අධ්‍යක්‍ෂණයකේ ඒ ඩබ්ලිව් පෙරේරා
රචනයආරියරත්න කහවිට
තිර රචනයකේ ඒ ඩබ්ලිව් පෙරේරා
කතාවස්තුවඩබ්ලිව් ඒ සිල්වා
නිශ්පාදනයසිංහගිරි චිත්‍රපට (සුගතදාස මාරසිංහ)
සිනෙමාරූපණයඑම් ඒ ගෆූර්
සංස්කරණයබර්නාඩ් රෙජිනෝල්ඩ්
සංගීතයප්‍රේමසිරි කේමදාස
Production
company
විජය ච්ත්‍රාගාරය

ලංකා චිත්‍රාගාරය

සරසවි චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • අප්‍රේල් 1979 (1979-04)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

  • මාලිනී ෆොන්සේකා - ළමා හාමි
  • රවින්ද්‍ර රන්දෙණිය - සර්. හෙන්රි විජයකෝන්
  • උපාලි අත්තනායක - සරදියෙල්, සිරිල් ජයසේකර, සර්. රාම්ලාල්
  • ජෝ අබේවික්‍රම - වයියා, දියතලන් මාමා
  • විජය කුමාරණතුංග - සයියා, මොරිස් අබේසිරිවර්ධන
  • සෝනියා දිසා - මැරියන්
  • ඩොමී ජයවර්ධන - මාක්ස් අල්මේදා
  • හර්බට් අමරවික්‍රම - ජස්ටින් රණසිංහ
  • විජය නන්දසිරි - රොනල්ඩ් ජයරත්න
  • පියදාස ගුණසේකර - පේදුරු අයියා
  • සම්පත් ශ්‍රී නන්දලෝචන - වලව්වේ හාමු
  • තලතා ගුණසේකර - ඇනී
  • ඩී. ආර්. නානායක්කාර - අමාරිස්
  • මාර්ක් සමරනායක - ජෝන් විජයරත්න
  • ලිලියන් එදිරිසිංහ - මේරි
  • බී. ඇස්. පෙරේරා
  • දොන් සිරිසේන
  • ප්‍රේමදාස විතානගේ
  • දේවිකා මිහිරාණි
  • ස්ටැන්ලි ද සිල්වා
  • ඔස්ටින් අබේසේකර
  • සරණපාල සූරියආරච්චි

ගීතයන්

  • ඉරු දෙවියෝ ඉපනැල්ලේ - ලතා වල්පොල (ධර්මසිරි ගමගේ)
  • හිතාපු දේවල් කියන්න බැරිවී - ධර්මදාස වල්පොල, සනත් නන්දසිරි (කරුණාරත්න අබේසේකර)
  • මට ආසයි හිනැහෙන්න - ඇන්ජලින් ගුණතිලක (අජන්තා රණසිංහ)
  • මනහාරයි මනමාලයි - එච්.ආර්. ජෝතිපාල (ධර්මසිරි ගමගේ)

ගීත පොත් - ආනන්ද පොත්හල ගීත තැටි - ජෙම්ටෝන්

නිෂ්පාදනය

සහාය අධ්‍යක්‍ෂණය - සුසිර රත්නකුමාර වේශ නිරූපණය - ඊබට් විජේසිංහ කලා අධ්‍යක්‍ෂණය - ජේ. ඒ. වින්සන්ට්, ලයනල් සිල්වා සටන් අධ්‍යක්‍ෂණය - සරණපාල සූරියආරච්චි නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු නිෂ්පාදන කළමනාකරු - ස්ටැන්ලි වර්ණකුලසූරිය ශබ්ද පරිපාලනය - එච්. හරිහරන්, නිමල් වීරක්කොඩි

ප්‍රදර්ශනය

රිට්ස්, අශෝකා, රොක්සි, ජයන්තා - ගම්පහ, ලැවිනියා - නුගේගොඩ ඇතුළු 3 වන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී.

විශේෂතා

ඒ වන විට වැඩිම මුදල් ඉපැයූ චිත්‍රපටය වීම.

Tags:

හිඟන කොල්ලා රංගනයහිඟන කොල්ලා ගීතයන්හිඟන කොල්ලා නිෂ්පාදනයහිඟන කොල්ලා ප්‍රදර්ශනයහිඟන කොල්ලා විශේෂතාහිඟන කොල්ලාකේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා

🔥 Trending searches on Wiki සිංහල:

මූලද්‍රව්‍ය ලැයිස්තුවඅන්තර්ජාලයනිරවි යුද්ධයවී බිස්සකාල් මාක්ස්අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවවිර පුරන් අප්පුකොට්ටම්බාසෙංකඩගල පෙරහැර මංගල්‍යයටොලමිගේ ලෝක සිතියමගැට බෙරයසෛලය (ජීව විද්‍යාව)වළි කුකුළාදුටුගැමුණුගේ පාලනය සමයහෙද සේවයෙහි ඉතිහාසයවාරියපොල ශ්‍රී සුමංගල හිමිදිවාලිහික්කඩුවේ සුමංගල තෙරණුවෝලේනාසකස්කඩරතන සූත්‍රයඍග් වේදළමා අපයෝජනයසිංහල අක්ෂර මාලාවසැළලිහිණි සන්දේශයශ්‍රී ලංකාවේ මැණික්කොහුඇසළ (ගස)තාරුණ්‍යය හා විවේකයභූචලනමොණර කුඩුම්බියලුණුසොළොස්මස්ථානථූපාරාමයශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලහින්දු ධර්මයමාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායකැහිබෙල්ලාදුර්ගා දේවියබයිබලයශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයඊශ්‍රායෙල - පලස්තීන ගැටුමමහා ප්‍රජාපතී ගෝතමීඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තමොනරාචලිතය පිළිබඳ නිව්ටන් නියමසත්ත්ව ප්‍රඡාව වඳවී යාමමානව කායච්ඡේද විද්‍යාවනිදහස් දිනය (ශ්‍රී ලංකාව)පරාක්‍රම සමුද්‍රයමානසික ‍අක්‍රමතාමර්සලින් ජයකොඩිශ්‍රී ලංකාවේ රබර් වගාවසිංහල අක්ෂර වින්‍යාසයශ්‍රී ලංකා ගුවන් හමුදාවරන්ජන් රාමනායකඉලෙක්ට්‍රෝන වින්‍යාසයකළමනාකරණයමාර්ටින් වික‍්‍රමසිංහමහියංගනයපළමුවන විජයබාහු රජඌව වෙල්ලස්ස කැරැල්ලසඳකඩපහණසිංහල භාෂාවඡායාරූපයමහාසේන රජග්‍රාම නිලධාරීනිශ්ශංක මල්ල රජකෝට්ටේ යුගයබුද්ධඝෝෂ හිමිශ්‍රී ලංකාවේ නීති පද්ධතියකළුතර බෝධියරඹුටන්එන්සයිමජේසුස් වහන්සේගේ උප්පත්තියදෙමළ භාෂාවසිංහල හෝඩිසංජානනයහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්🡆 More