ශ්‍රී ලංකාවේ භාෂා

ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් සිංහල භාෂාව භාවිතා කරන රටකි.

ශ්‍රී ලංකාව දිගු හා සංකීර්ණ ඉතිහාසයකට හිමිකම් කියන ජාතීන් ගණනාවක් ම ජීවත්වන රටක් නිසා භාෂා සහ උප භාෂා ගණනාවක් ඇත. අසල්වැසි ඉන්දියාව ඇතුළු පෘතුගාලය, නෙදර්ලන්තය, බ්‍රිතාන්‍ය සහ මැලේසියාව වැනි රටවල බලපෑම් ද ශ්‍රී ලංකා භාෂාව තුල දැකගත හැකි වෙයි.

භාවිතා වන භාෂා සහ උප භාෂා

ශ්‍රී ලංකාවේ භාෂා 
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ වූ පුවරුවක දැක්වෙන සිංහල, දෙමල සහ ඉංග්‍රීසි බසින් වූ විස්තර

සිංහල භාෂාව

ප්‍රධාන වශයෙන් සිංහල ජනතාව, නැගෙනහිර නොවන මරක්කල ජනතාව, වැදි ජනතාව, මැලේ ජනතාව සහ චීන සම්භවයක් සහිත ජනතාව විසින් භාවිතා කරයි. සිංහල භාෂාව පුරාණ බ්‍රාහ්මීය ප්‍රභවයන්ගෙන් සම්භවය වූ භාෂාවක් වෙයි

    • දකුණේ සිංහල උප භාෂාව
    • උඩරට සිංහල උප භාෂාව
    • වැදි උප භාෂාව
    • රජරට උප භාෂාව

දෙමළ භාෂාව

ප්‍රධාන වශයෙන් දෙමළ සහ මරක්කල ජනතාව විසින් භාවිතා කරයි

    • යාපනේ දෙමළ උප භාෂාව
    • වතුකර දෙමළ උප භාෂාව
    • නැගෙනහිර මරක්කල උප භාෂාව

මැලේ භාෂාව

ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියානු සම්භවයක් සහිත ජනතාව විසින් භාවිතා කරයි

ඉංග්‍රීසි භාෂාව (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි උප භාෂාව)

ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි භාෂාව වර්තමානය වන විට බහුලව භාවිතා වෙයි. ජාත්‍යන්තරය සමග බැඳෙන සූචක භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව පිලි ගැනේ.

මලයාලි භාෂාව

ප්‍රධාන වශයෙන් අහිකුණ්ඨීක ජනතාව විසින් භාවිතා කරයි

අප්‍රිකානු භාෂාවක්

සිරම්බිඅඩි ප්‍රාදේශයේ අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාව විසින් භාවිතා කරයි

ශ්‍රී ලංකාවේ භාෂා 
1981 සංගනණය අනුව ශ්‍රී ලංකාව තළ භාෂාවේ ව්‍යාප්තිය

නෛතික භාෂා

  • ජාතික භාෂා - සිංහල සහ දෙමළ
  • රාජ්‍ය භාෂා - සිංහල සහ දෙමළ
  • සන්ධාන භාෂාව - ඉංග්‍රීසි
  • ඉගැන්වීමේ මාධ්‍යය - සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට හිමිකම ඇත.
  • පරිපාලන භාෂාව - සිංහල සහ දෙමළ
    • පොදු ලේඛන තබාගැනීමේ භාෂාව - සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව හෝ ජනාධිපතිවරයා විසින් විධානකරන වෙනත් භාෂාවක්
  • නීති පැනවීමේ භාෂාව - සිංහල සහ දෙමළ (ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් ද සහිතව)
  • අධිකරණයේ භාෂාව - සිංහල හෝ දෙමළ හෝ එම භාෂා දෙක ම

Tags:

ශ්‍රී ලංකාවේ භාෂා භාවිතා වන භාෂා සහ උප භාෂාශ්‍රී ලංකාවේ භාෂා නෛතික භාෂාශ්‍රී ලංකාවේ භාෂාඉන්දියාවනෙදර්ලන්තයපෘතුගාලයබ්‍රිතාන්‍යමැලේසියාව

🔥 Trending searches on Wiki සිංහල:

සියඹලාශ්‍රී ලංකාවේ ජාතික සංකේතෆින්ලන්තයසිංහල භාෂාවසිංහල පිල්ලම්කාල් මාක්ස්ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවයකඩවිද්‍යාවශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවලෝක ජනගහනයවැව්මනමේශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවදරු නැලවිලි ගීශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමක්ෂුද්‍ර ජීවීන් සහ රෝගහිරුපළමුවන විජයබාහු රජනිවනඑක්සත් ජාතීන්ගේ සංවිධානයයූටියුබ්උපසර්ගජාතික ගීය - ශ්‍රී ලංකාරසායනික මූලද්‍රව්‍යමල්සේවාදායක පරිගණකයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවපෘතුගීසි ලංකාවප්‍රථමාධාරඅයිසැක් නිව්ටන්ශ්‍රී ලංකාවේ වල් පැලැටිජලභීතිකාවසීගිරි ගීකොහොඹදිළිඳුබවශ්‍රී ලංකාවේ සිනමාවයශෝදරානොබැඳි ජාතීන්ගේ සංවිධානයකිරි වෙහෙර, කතරගමසතරවරම් දෙවිවරුඇරිස්ටෝටල්ශ්‍රී පාදස්ථානයඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශයුරෝපයේ ජාතික රාජ්‍යසිරි පතුලකොළඹපිළිකාශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවහින්දු ධර්මයඝනත්වයඅධ්‍යාපන මනෝ විද්‍යාවමුල් පිටුවබුද්ධ ප්‍රතිමාබර්මියුඩා ත්‍රිකෝණයප්‍රංශ විප්ලවයරුධිර සංසරණ පද්ධතිය (මානව)හෘදයපරිසර පද්ධතිමාඕ සේතුංජාත්‍යන්තර වෙළඳාමසාපේක්ෂතා වාදයසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුපරිගණක මෙහෙයුම් පද්ධතිදෙවන ලෝක යුද්ධයලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්පලිබෝධනාශකශ්‍රී ලංකාවේ ආදි වාසීන්හේන් ගොවිතැනබාලදක්ෂ ව්‍යාපාරයඩී.එස්. සේනානායකනීතියඑල්ලේ ක්‍රීඩාවේ රීති🡆 More