ශ්‍රී ලංකාවේ උප බෙදීම්

ඉඩම්, උප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කරන්නාවූ කලාපවේ.

මිනිස් ක්‍රියාකාරකම් අනුව උප බෙදීම්

දේශපාලනික බෙදීම්

  1. පළාත්
  2. පළාත් පාලන කොට්ඨාස

පරිපාලනමය බෙදීම්

  1. පරිපාලන දිස්ත්‍රික්ක
  2. ප්‍රාදේශීය මහලේකම් බල ප්‍රදේශ
  3. ග්‍රාම නිලධාරී කොට්ඨාශ (තුලාන)

මැතිවරණ බෙදීම්

  1. මැතිවරණ දිස්ත්‍රික්ක

අධ්‍යාපන සේවා බෙදීම්

  1. පළාත්
  2. අධ්‍යාපන කලාප
  3. අධ්‍යාපන කොට්ඨාශය

සෞඛ්‍ය සේවා බෙදීම්

  1. පළාත්
  2. සෞඛ්‍ය සේවා දිස්ත්‍රික්ක
  3. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ
  4. පවුල් සෞඛ්‍ය සේවා කොට්ඨාශ

සිවිල් නීති අනුව බෙදීම්

  1. පහතරට: සාමාන්‍ය (රෝම ලන්දේසී හා ඉංග්‍රීසි) සිවිල් නීතිය පමණක් බලපාන ප්‍රදේශය
  2. උඩරට: සිංහල සාම්ප්‍රදායික සිවිල් නීතිය බලපාන ප්‍රදේශය
  3. තෙන්නමරාචිචි සහ වඩමාරච්චි: දෙමළ ජාතිකයන් සඳහා තේසවලාමෙයි නීතිය බලපාන ප්‍රදේශය

රෙජිස්ට්‍රාර් කලාප

මේවා ලක්දිව පැරණි දේශපාලන සහ පරිපාලන කලාප වලට අනුරූපී වේ.

උඩරට

කෝරළ හත්පත්තු වලට බෙදේ

පහතරට

කෝරළ පත්තු වලට බෙදේ

තෙන්නමරාචිචි සහ වඩමාරච්චි

ස්වභාවික ‍ලක්‍ෂණ අනුව උප බෙදීම

භූ ගෝලීය බෙදීම්

ගොඩබිම

  1. ලංකා දූපත
  2. වෙනත් දූපත්

මුහුද

  1. අභ්‍යන්තර ජල ප්‍රදේෂ
  2. රාෂ්ඨීය මුහුද
  3. යාබද මුහුද
  4. පරම ආර්ථික මුහුද

ලංකා දූපතේ භූ විශමතා කලාප

  1. වෙරළබඩ තැන්න
  2. අභ්‍යන්තර තැන්න සහ ශේෂ කඳු
  3. සබරගමු කඳුවැටිය
  4. ගල්ඔය කඳු
  5. මධ්‍ය කඳුකරය

ආශ්‍රිත ලිපි

Tags:

ශ්‍රී ලංකාවේ උප බෙදීම් මිනිස් ක්‍රියාකාරකම් අනුව උප බෙදීම්ශ්‍රී ලංකාවේ උප බෙදීම් රෙජිස්ට්‍රාර් කලාපශ්‍රී ලංකාවේ උප බෙදීම් ස්වභාවික ‍ලක්‍ෂණ අනුව උප බෙදීමශ්‍රී ලංකාවේ උප බෙදීම් ආශ්‍රිත ලිපිශ්‍රී ලංකාවේ උප බෙදීම්

🔥 Trending searches on Wiki සිංහල:

කෘෂි කර්මාන්තයගල් පොත සෙල් ලිපියදළදා පෙරහැරතෝමස් අල්වා එඩිසන්ශ්‍රී ලංකාවේ පුරාවස්තුකාබෝහයිඩ්‍රේටබලශක්ති සංරක්‍ෂණයසීගිරියබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්වැලිවිට සරණංකර හිමිගැහැණු ළමයිඉංග්‍රීසි භාෂාවවිධායක ඡනාධිපතිශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවදැඩිමුණ්ඩ දෙවියෝක්‍ෂය රෝගයසාදික්කාමත්ද්‍රව්‍ය2023 ක්‍රිකට් ලෝක කුසලානයහරිතාගාර ආචරණයඅයිසැක් නිව්ටන්ආදිවාසීන්රක්‍ෂණයසිංහල සන්ධිවයඹ පළාත, ශ්‍රී ලංකාවදේශපාලන න්‍යායමර්සලින් ජයකොඩිකාර්මික විප්ලවය2004 සුනාමියලම්බෝගීනිසෛලය (ජීව විද්‍යාව)උපසර්ගයූටියුබ්සූර්ය ග්‍රහණශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරපෘථිවියෙහි භ්‍රමණයටෝකියෝරතු දත්ත පොතගොටුකොලකතෝලික සභාවඇරිස්ටෝටල්ඇදුමචාමර වීරසිංහමාර්ටින් වික්‍රමසිංහපෝලන්ත ජාතියට එරෙහි නාසි අපරාධසිංහල ජනකවිමහ ඔයකලා වැවඅධ්‍යාපන මනෝ විද්‍යාවයෝනි මාර්ගයශ්‍රී ලංකාවේ කම්කරු නීතියශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවශ්‍රී ලංකාවේ පළාත් මල්හෘදයාබාධයක්‍රිස්තියානි ආගමදහඅට සන්නියදිලීරසිඟාලෝවාද සූත්‍රයගාල්ලජාත්‍යන්තර සම්මත පොත් අංකයශ්‍රී ලංකාවේ සර්පයෝදාගැබ්ඔලිම්පික්සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයතනි වචන (සිංහල භාෂාව)විද්‍යුත් මුදල්පානදුරළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාරඹුටන්එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයවලිසිංහ හරිශ්චන්ද්‍රමුතියංගන චෛත්‍යයනෙල්ලිදඹදෙණිය යුගය🡆 More