ලුන් ඕ එස්

ලුනෙඕඑස් යනු ලිනක්ස් කර්නලය පාදක කරගත් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියකි.

එය සරල සංචාලන අතුරු මුහුනතක් සහිතයි, ලුනෙඕඑස් මූලිකව නිර්මාණය කර ඇත්තේ ස්මාර්ට් දුරකථන හා ටැබ්ලට් පරිගණක වැනි ස්පර්ශ සංවේදී ජංගම උපාංග සඳහාය. මෙම මෙහෙයුම් පද්ධතියේදී ආදානයන් තිරයේ ඇති වස්තූන් හැසිරවීමට සැබෑ ලෝකයේ ක්‍රියාවන්ට සරලව අනුරූපී පිසදැමීම, ඇමිනීම, අල්ලාගැනීම හා අතහැරීම වැනි ස්පර්ශවලින් හා තාත්වික යතුරුපුවරුවක් භාවිතයෙන් ලබාගනී.

ලුනෙඕඑස්
ගොනුව:Luneos-logo-1024.png
ලුන් ඕ එස්
ලුනෙඕස් හි ඇෆොගැටෝ සංස්කරණයහි තිරරූපකයක්.
විකාශකයාwebos-ports.org ප්‍රජාව
ලියන ලද්දේC (ක්‍රමලේඛන භාෂාව), C++
OS පවුලයුනික්ස්-වැනි
Working stateවර්ථමාන
මූලාශ්‍ර ආකෘතියවිවෘත මෘදුකාංග
Initial releaseආරම්භක දිනය 2014 සැප්තැබ්බර් 1
Latest previewබ්ලැක් ටයි ඩිවලපර් ප්‍රිවීව් / 6 දෙසැම්බර් 2014; වසර 9 කට පෙර (2014-12-06)
අලෙවිකරණ ඉලක්කයස්මාර්ට් දුරකථන
ටැබ්ලට් පරිගණක
ලබා ගත හැක්කේඉංග්‍රීසි
Package managerපූර්ව මෘදුකාංගය ස්ථාපනයට/යාවත්කාලීන කිරීමට/මැකීමට (*.ipk ගොනු)
Platformsනිර්මාණශිල්පය සහිත බිට්-32 හා බිට්-64 මධ්‍ය සැකසුම් ඒකක
Kernel typeමොනොලිතික් (නවීකරණය කළ ලිනක්ස් කර්නලය)
Default user interfaceචිත්‍රක අතුරු මුහුණත (බහු ස්පර්ශ සංවේදී)
Licenseඇපාචි 2.0 වරපත
නවීකරණය කළ ලිනක්ස් කර්නලය ග්නූ 2 වරපත යටතේ ලබාදෙයි.
මූලික මෙහෙයුම් පද්ධතිය සඳහා යෙදවුම් මෘදුකාංග එම්අයිටී වරපත අනුව ලබාදේ.
Official websitehttp://www.webos-ports.org

ලුනෙඕඑස් යනු ප්ලාම්/එච්පී වෙබ්ඕඑස් හි විවෘත අනුප්‍රාප්තිකයා වේ. එහිදී පරිශීලක අතුරුමුහුනත (කියුටි 5.2 / ක්යුඑමෙල්, වෙබ්කිට් 2, ආදී) නවීනතම තාක්ෂණික ක්‍රම අනුව මැනවින් යලි ගොඩනගා ඇත. ක්‍රියාකාරී සයිනොජෙන්මොඩ් පඨන මාත්‍ර මතකයක් ඇති සියලු උපාංග සඳහා ලුනෙඕඑස් යෙදවිය හැක.

නිකුත්කිරීමේ කාලසටහන

සංස්කරණය කේතනාමය කර්නල සංස්කරණය නිකුත් කළ දිනය සටහන්
නැත ඇෆොගැටෝ ? සැප්තැම්බර් 1, 2014; වසර 9 කට පෙර (2014-09-01) සංස්කරණය කරන්නන් සඳහා පළමු ලුනෙඕඑස් නිකුත්කිරීම
නැත ඇන්ටොක්සිනො ? ඔක්තෝබර් 2, 2014; වසර 9 කට පෙර (2014-10-02)
නැත බ්ලැක් අයි ? නොවැම්බර් 1, 2014; වසර 9 කට පෙර (2014-11-01)
නැත බ්ලැක් ටයි ? දෙසැම්බර් 6, 2014; වසර 9 කට පෙර (2014-12-06)
නැත බ්‍රෙවෙ 9 ජන 2015
නැත ඇමෙරිකානො 4 පෙබ 2015
නැත කැෆෙ අවු ලෙයිට් 13 අප්‍රෙ 2015
නැත කැෆෙ බෝමන් 10 මැයි 2015
නැත කැෆෙ කුබානො 6 ජූනි 2015
නැත කැෆෙ ක්‍රෙමා 17 අගෝ 2015
නැත කැෆෙ ඩි ඔල්ලා 7 සැප් 2015
නැත කැෆෙ ලැට්ටෙ 6 ඔක් 2015
නැත කැෆෙ මැරොක්චිනො 10 දෙසැ 2015 කියුටි වෙබ් එන්ජින් සමග කළ පළමු නිදහස් කිරීම
නැත කැෆෙ මෙඩිසි 13 ජන 2016
නැත කැෆෙ මෙයිල් 7 පෙබ 2016 දුරකථන ඇමතුම් සඳහා සහයවන පළමු නිදහස් කිරීම
නැත කොෆ්ෆි මිල්ක් 3 මාර් 2016
නැත කැෆෙ මොචා 13 මැයි 2016

මූලාශ්‍ර

බාහිර සැබැඳි

Tags:

ලුන් ඕ එස් නිකුත්කිරීමේ කාලසටහනලුන් ඕ එස් මූලාශ්‍රලුන් ඕ එස් මේවාත් බලන්නලුන් ඕ එස් බාහිර සැබැඳිලුන් ඕ එස්ටැබ්ලට් පීසීමෙහෙයුම් පද්ධතිලිනක්ස් ක'නලයසපන් දුරකතනය

🔥 Trending searches on Wiki සිංහල:

යමන් රාගයසීලජේතවනාරාමය, අනුරාධපුරකාලී දෙවඟනශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවමහා පත්තිනි දේවාලය, නවගමුවඑක්සත් ජාතීන්ගේ සංවිධානයශ්‍රී ලංකා නිදහස් පක්ෂයසිංහල භාෂාවඝනත්වයසැකිල්ලසීගිරියදෙමළ භාෂාවශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාසමාධි බුදු පිළිමයඅලෙවිකරණයසිංහල වෙදකමයෝනි මාර්ගයශ්‍රී ලංකා‍ අලියාරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවමහින්ද රාජපක්ෂකොහොඹා කංකාරියවිධායක ඡනාධිපති2004 සුනාමියදඹදෙණිය යුගයචාල්ස් ඩාවින්අන්තර්ජාලයසිංහල පිල්ලම්කාර්මික විප්ලවයසබරගමුව පළාතසාරිපුත්ත රහතන්වහන්සේසිංහල ව්‍යාකරණසරම්පපහතරට නැටුම්පොන්නම්බලම් අරුණාචලම්තිරසාර සංවර්ධනයරුධිර සංසරණ පද්ධතිය (මානව)මොණර කුඩුම්බියභූකාරක තැටි වාදයපාරමිතාලෝ වැඩ සඟරාවපළමුවන ලෝක යුද්ධයලිංගික සංසර්ගයවෛරසමහවැලි ගඟඅපරාධඉංග්‍රීසි භාෂාවමහ පොළොවකොස්ශ්‍රී ලංකාවේ සර්පයෝආවර්තිතා වගුවප්‍රතිරෝධකයමානව අයිතිවාසිකම්වෙදනලාවදීඝ නිකායමින්නේරිය වැවසිංහල අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවහින්දු ධර්මයගෝඨාභය රාජපක්ෂහෘදයාබාධයසමලිංගිකතාවශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයමානෙල්බලශක්ති සංරක්‍ෂණයශ්‍රී ලංකාවේ පුරාවස්තුරටයකුමඍග් වේදජොහන්නස් කෙප්ලර්පංච කල්‍යාණගස්ලබුයුනෙස්කෝවසභ රජසතර සතිපට්ඨානයඉස්ලාම්ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය🡆 More