ලීනස් පාප්වහන්සේ

බොහෝ මුල් මූලාශ්‍ර ප්‍රකාර, ලීනස් පාප්වහන්සේ (මරණය වසර 76 පමණ) යනු, රෝමයේ දෙවන රදගුරුතුමා වන අතර රෝමානු කතෝලික සභාව විසින් දෙවන පාප්වහන්සේ ලෙසින් ලැයිස්තු ගත කර ඇතත්, පසු කළෙක එම ධුරය විසින් අත්පත් කර ගත් විශේෂ භූමිකාව මෙහිදී ක්‍රියාත්මක නොවූ බව ඉතිහාඥයෝ පෙන්වා දෙති.

ශුද්ධවර පාප්වහන්සේ

ලීනස් පාප්වහන්සේ
ලීනස් පාප්වහන්සේ
Installedවසර 67 පමණ
Term endedවසර 76 පමණ
පූර්වප්‍රාප්තිකයාපේදුරු තුමා
අනුප්‍රාප්තිකයාඇනක්ලීටස් පාප්වහන්සේ
Personal details
Bornනොදනී
වෝල්ටෙරා, ටස්කනිය, ඉතාලිය, රෝමානු අධිරාජ්‍යය
Diedවසර 76 පමණ
රෝමය, ඉතාලිය, රෝමානු අධිරාජ්‍යය
Sainthood
Feast day23 සැප්තැම්බර්
Venerated inඇංග්ලිකානු වාදය
නැගෙනහිර ඕර්තඩොක්ස් ආගම
ලූතරියානු වාදය
පෙරදිග ඕර්තඩොක්ස් ආගම
රෝමානු කතෝලික ආගම

එතුමාගේ පාප් ධූරය පැවතියේ වසර 67 සිට එතුමාගේ මරණය සිදුවූ වසර 76 දක්වාය. අනෙකුත් මුල් මූලාශ්‍ර ප්‍රකාර, දෙවන පාප්වහන්සේ වූයේ පළමුවන ක්ලෙමන්ට් පාප්වහන්සේ විය; අනුවාරියෝ පොන්ටිෆීචෝ ප්‍රකාර ක්ලෙමන්ට් පාප්වහන්සේ යනු සතරවන පාප්වහන්සේ විය. පාප්වහන්සේ තනතුර දැරූවන් ලෙසින් කතෝලික සභාව විසින් සලකනු ලබන අයවළුන් අතුරින්, අලුත් ගිවිසුමෙහි විශේෂිත වශයෙන් සඳහන් කර ඇත්තේ ක්ලෙමන්ට්, ලීනස් සහ පේදුරු යන පාප්වහන්සේලා පමණි.

ආශ්‍රිත

Tags:

රෝමානු කතෝලික සභාව

🔥 Trending searches on Wiki සිංහල:

පිළිකාආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකජුශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයසිංහල වර්ණ මාලාවපරිගණක ඉතිහාසය1000000000000 (number)ක්‍රිස්තියානි ආගමඅවුරුදු කුමරිය තේරීමහෙන්රි ජයසේනශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයදර්ශනයශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමතෙත් කලාපයේ ශාක විවිධත්වයබුද්ධ චරිතයනමිනම්මහින්ද රාජපක්ෂපිළිකුත්තුව රජ මහා විහාරයක්‍රිකට්සබරගමුව පළාතපරිණාමයවළගම්බා රජඅළු ගිරවාශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයපොන්නම්බලම් රාමනාදන්බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයප්‍රභාසංශ්ලේෂණයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයතැපැල් මුද්දරසෝවියට් සංගමයඅධිකරණයලෝක ආහාර අර්බුදයමානව පරිණාමයශ්‍රී ලංකා‍ අලියාඉංග්‍රීසි භාෂාවඅපෝස්තුළුවරුන් දොළොස් දෙනාලිංගිකත්ව අධ්‍යාපනයඉත්තෑවාසසුන සුරැකි සංගායනාපරාක්‍රම සමුද්‍රයශ්‍රී ලංකා රුපියලඅපරාධපරිසර පද්ධතිනාගරීකරණය - ශ්‍රී ලංකාආනන්ද කුමාරස්වාමිනාමල් උඩුගමකෙසෙල්කුණකටුවාලිංගික ඊර්ෂ්‍යාවමානසික ‍අක්‍රමතායෝනි මුඛයපාසල්සොළොස්මස්ථානගෞතම බුද්ධ පරිනිර්වාණයසමාධි බුදු පිළිමයසිද්ධි අධ්‍යයනයහින්නෝන්මාදයඅනුර කුමාර දිසානායකදරු නැලවිලි ගීමූලද්‍රව්‍ය ලැයිස්තුවගුණදාස කපුගේසමලිංගිකතාවඑල්ලේබැටරිසියඹලාබණකතා සාහිත්‍යකාඩ් ක්‍රීඩාඅංගුලිමාල පිරිතරසායනික බන්ධනශ්‍රී ලංකාවේ සර්පයෝසොලොස්මස්ථානගිරවුතල් ශාකයසංචාරණයේ නව ප්‍රවණතාරටයකුම🡆 More