රෝග බෝවීම

ඉන්ෆ්ලූවෙන්සා වැනි ඇතැම් රෝග ඉතා ඉක්මණින් බෝවන සුළුය.

ආසාදන රෝග කහින විට සහ කිවිසන විට පිටවන බිදිති මගින් , රෝග වාහක කෘමියෙකු දෂ්ඨ කිරීම මගින් සහ අපවිත්‍ර වූ ජලය හෝ ආහාර මගින් යන විවිධ ක්‍රමෝපායන් මගින් බෝවිය හැකිය. තවද ලිංගාශ්‍රිත රෝග ද ඇත. යම්කිසි පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරිය හැකි ක්ෂුද්‍ර ජීවින් ද මේ සඳහා විශේෂ කෘත්‍යක් ඉටු කරන අතර ඇතැම් රෝග ක්‍රමවත් පෝෂණ ක්‍රමයක් මගින් වළක්වා ගත හැකිය. පිළිකා රෝග සහ හෘද රෝග වැනි රෝග තත්වයන් ආසාදනයක් නිසා ඇතිවන්නක් ලෙස හැදින්විය නොහැකිය. මෙය මානසික රෝග සඳහා ද එකසේ වලංගු වේ.

අර්ථ දැක්වීම

දේශීය සම්ප්‍රේෂණය

දේශීය සම්ප්‍රේෂණය (local transmission) යන වචනයේ තේරුම ආසාදන ප්‍රභවය වාර්තා කරන ස්ථානය තුළ හඳුනාගෙන ඇති බවයි (රටක්, කලාපයක් හෝ නගරයක් වැනි)


බිඳිති මගින් බෝවීම

රෝග බෝවීම 
කහින විට සහ කිවිසන විට පිටවන බිදිති (respiratory droplets)

කහින විට සහ කිවිසන විට පිටවන බිදිති (respiratory droplets) මගින් රෝග බෝවීම ඉතාම සුලබ සිදුවීමකි.

ආශ්‍රිත

මූලාශ්‍ර

Tags:

රෝග බෝවීම අර්ථ දැක්වීමරෝග බෝවීම බිඳිති මගින් බෝවීමරෝග බෝවීම ආශ්‍රිතරෝග බෝවීම මූලාශ්‍රරෝග බෝවීමඉන්ෆ්ලූවෙන්සා

🔥 Trending searches on Wiki සිංහල:

කලාවජල චක්‍රයශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයඇල්ගීදකුණු ආසියාවඅළු බදාදාජලයශ්‍රී ලංකාවේ බුද්ධාගමපරිසර දූෂණයකජුරෙනේ ඩෙකාට්බර්ගර් ජනයාශ්‍රී ලංකා නාවික හමුදාවජාතික ජන බලවේගයඇල්බට් බණ්ඩුරාඋකුස්සාශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසඅහිකුණ්ඨකක්ෂුද්‍ර ජීවීන් සහ රෝගසෙනරත් පරණවිතානරත්න ශ්‍රී විජේසිංහසත්මහල් ප්‍රාසාදයසුබ පැතුම්මින්නේරිය වැවසිකුරු ග්‍රහලොවකතෝලික සභාවශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනඩන්කන් වයිට්තෝමස් ඇක්වයිනාස්‍දේශගුණික විපර්යාසසීගිරියේ ඉතිහාසයසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයශ්‍රී දළදා මාළිගාවදර්ශනයවිවාහයපරිගණක මෙහෙයුම් පද්ධතිආනන්ද විද්‍යාලය, කොළඹදොන් බාරොන් ජයතිලකඅධ්‍යාපනයසමනලයාශ්‍රී ලංකාවේ කුල ක්‍රමයකළු වදුරාවිර පුරන් අප්පුසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුමිනිත්තුපෘතුගීසි ලංකාවජාතික ගීය - ශ්‍රී ලංකාසොළොස් මහා ජනපදකෘෂි කර්මාන්තයජලගැල්මපෙරහැර - ශ්‍රී ලංකාරංජිත් සියඹලාපිටියපහතරට නැටුම්ඕස්ට්‍රේලියාවගජමන් නෝනාඔස්ට්‍රලෝපිතකස්සතර සතිපට්ඨානයඅයි.පී. ලිපිනයලෝවාමහාපායසිරිල් පොන්නම්පෙරුමගොක් කලාවනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තරසමගි ජන බලවේගයරණතුංග කරුණානන්දබ්‍රිතාන්‍ය ලංකාවඩොල්ෆින්විෂ්ණුරුහුණු කතරගම දේවාලයඑන්නත්විද්‍යුත් තැපෑලස්ත්‍රී ස්වයං වින්දනයරුසියානු විප්ලවය🡆 More