රූත් බෙනඩික්ට්

රූත් බෙනඩික්ට් අමෙරිකානු මානව විද්‍යාඥවරියකි.

නිව්යෝර්ක් නගරයේ උපත ලද ඇය වසාර් විද්‍යාලයයේ අධ්‍යාපනය ලබා 1909 දී උපාධිය දිනාගත්තාය. වර්ෂ 1919 දී කොලොම්බියා විශ්වවිද්‍යාලයට ප‍්‍රවේශවූ ඇය ප‍්‍රාන්ස් බෝස් යටතේ අධ්‍යාපනය ලබා සිය ආචාර්ය උපාධිය ලබාගත් අතර 1923 දී එම පීඨයට සම්බන්ධ විය. මාග‍්‍රට් මීඞ් නමැති සුප‍්‍රකට මානව විද්‍යාඥවරිය සමග ඇය එක්ව කටයුතු කළාය. ඇයගේ සිසුන් සහ සහෘදයින් අතර මර්වින් ඔප්ලර් ද වේ.

රූත් බෙනඩික්ට
රූත් බෙනඩික්ට්
Ruth Benedict in 1937
උපතජුනි 5, 1887(1887-06-05)
මියගිය දිනයSeptember 17, 1948(1948-09-17) (වයස 61)
අධ්‍යාපනයPh.D. in anthropology, Columbia University (1923)
රැකියාවAnthropologist
කලත්‍රයා(යන්)Stanley Benedict
දෙමව්පියන්(s)Frederick Fulton and Beatrice Fulton


ඇයගේ ආචාර්යවරයා වන අමෙරිකානු මානව විද්‍යාවේ පියා ලෙස සැලකෙන ප‍්‍රාන්ස් බෝස් ගේ අදහස් බෙනඩික්ට් ගේ කෘතීන්වල ද දක්නට ලැබේ. බෝස් “ජාතිය, භාෂාව සහ සංස්කෘතිය” යන ජාතිවාදයට එරෙහි වූ ග‍්‍රන්ථයේ කතුවරයා විය. එය එකල ශාස්තී‍්‍රය ලෝකය තුළ බිහිවූ මහත් බලපෑමක් ඇති කළ කෘතියක් විය. ජාතිය, භාෂාව සහ සංස්කෘතිය එකිනෙකින් ස්වාධීන බව පෙන්වා දීමට එමඟින් හෙතෙම උත්සහ කළේය. කිසිදු ජාතියක් පහත්කොට සැළකිය නොහැකි බව ද සංස්කෘතික වශයෙන් දියුණු වීමට හැකියාවක් ඒවාට නැතැයි සැලකිය නොහැකි බවට ද බෝස් ගේ අදහස්වලින් පැහැදිලි විය. සැම මනුෂ්‍යයෙකුටම සමාන අයිතිවාසිකම් හිමිවිය යුතුය යන බෝස් ගේ අදහස්වල ආභාෂය රූත් බෙනඩික්ට් ට ද ලැබිණ.


සටහන්

Ruth Benedict

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවශ්‍රී ලංකාවේ දාගැබ්මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගෞතම බුදුන්ගේ ධාතූන්දිළිඳුබවආනන්ද විද්‍යාලය, කොළඹතල් ශාකයශ්‍රී ලංකාවේ සිනමාවසඳකඩපහ‍ණේ විකාසනයවැදි සාහිත්‍යයඅඟහරු ග්‍රහලොවශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයඅහිකුණ්ඨකආදරයරාමසාන් උත්සවයග්‍රාම නිලධාරීසිංහල වර්ණ මාලාවදෙවන රාජසිංහ රජශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවපෘථිවියෙහි භ්‍රමණයවිකිමීඩියා පදනමමහාභාරතයයශෝදරාවැල්උඩරට සාම්ප්‍රදායික මංගල ආභරණඑක්සත් ජනපදයඇම්බැක්කේ දේවාලයමහගම සේකරනමිනම්වළි කුකුළාතාක්‍ෂණයපැපොලමුහම්මද් නබිජී‍.බී. සේනානායකSLS ප්‍රමිති ලැයිස්තුවරොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලීන්ලිපිඩප්‍රාග් ඓතිහාසික යුගයබල්ලෝපාෂාණරසායනික සූත්‍රඅළු බදාදාශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරවයඹ පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කඡායාරූපයසංස්කෘතියපන්සිල්වැහි ලිහිණියාසතර සංග්‍රහ වස්තුඅප අවට පරිසරයසමාජ ඉගෙනුම් වාදයඝනත්වයපෘථිවි වායුගෝලයනෙළුම්කතෝලික සභාවසංචාරක කර්මාන්තයතොරතුරු තාක්‍ෂණයවිකිපීඩියාවන්නම්එනසාල්ධාතුසේන රජප්‍රධාන දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව)ස්ථිති විද්‍යුතයකලා වැවවිද්‍යාගාරයේ වගා කරනු ලබන මස්භගමණියසොරබොර වැවශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවආරුමුග නාවලර්දඹුල්ල රජමහා විහාරයසිංහල හෝඩිහලාවතයකඩශ්‍රී ලංකාවේ කැටයම් කලාව🡆 More