මහානාම හිමි

(පූජ්‍ය විමල චන්ද්‍ර හිමි විසිනි) විස්තර බොහෝමයක් අඩංගු නොවන ගුප්ත චරිතයක් ලෙස පෙනී යයි.අන්තර්ජාලය ඇසුරෙන් විස්තර සොයා ගැනීමද අපහසුය.නමුදු මහා විහාරීය භික්ෂුවක් බවත් මහා විහාරීය භික්ෂු පරපුර යනු ථේරවාදී බුදුදහම රැකගත් පිරිස බවත් දනිමි.රුවන්වැලිසෑය ආශ්‍රිතව මහා විහාරීය භික්ෂු පරපුර වැඩ වාසය කළහ.

මහානාම හිමියන් විසින් කරවන ලද මහාවංශයෙහි කොටස් මෙසේය.


1-5බුදුසසුන ආරම්භයේ සිට 3 වැනි ධර්ම සංගායනාව දක්වා ගැන 5-15දේවානම් පියතිස්ස රජතුමා ගැන 15-26දුටුගැමුණු මහා රජතුමා ගැනබුද්ධාගමේ චිරස්තිථිය වෙනුවෙන් කැපවීය. 26-32 (ගාථා 520)දුටුගැමුණු රජතුමා සිට මහසෙන් රජතුමා දක්වා රජවරු 43 දෙනෙකු ගැන මහාවංශයේ ඓතිහාසික වටිනාකම වැඩි කොටසයි. මහානාම හිමියන් සිටි කාලය තුල ලියවුන මෙම කොටසේ නිරවද්‍යතාවය ඉතාමත් ඉහලයි.

මහාවංශය යනු ලක්දිව මහා විහාර ඉතිහාසය ප්‍රධානකොට රජරට රාජධානියේ ඉතිහාසය පිළිබඳව මහා විහාරික මහානාම හිමි විසින් පාලි භාෂාවෙන් ලියනලද, ඓතිහාසික කාව්‍යයකි.

ලක්දිව මුල්ම විහාරය මහා විහාරය වේ. මහා විහාරය යනුවෙන් නිශ්චිතවම හැදින්වෙන්නේ කුමන අංගද යන්න පිළිබධව උගතුන් අතර විවිද මතභේද පවතී. එසේ උවද දෙවන පෑතිස් රජතුමා විසින් අනුරාධපුරයෙහි මුලින්ම පිටුවන ලද මහා ආරාමයට බෙහෙවින් උචිත වන පරිදි මහා විහාරය යන පදය යෙදී ඇති බව පිළිගත හැකිය.

මුල් අවධියේ ලක්දිව විසූ සියළුම භික්ෂූන් වහන්සේලා කොතැනක හෝ විසූවද අනුරාධපුරයේ මහා විහාරයට ආගමික වශයෙන් සම්බන්ධ වූහ.


අන්තර්ජාලය ඇසුරෙන් සොයාගත් කරුණු ගැන වග නොකියමි.wikipedia ලිවීම සදහාම පමණක් මෙම තොරතුරු ඇතුළත් කර ඇත..

ven:wimalachandhra .

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ජැක්සන් ඇන්තනීපුරාවිද්‍යාවප්‍රථමක සංඛ්‍යාරන්ජන් රාමනායකඅප්‍රේල්චිත්‍රපට ඉතිහාසයශ්‍රී වික්‍රම රාජසිංහ රජසොළොස්මස්ථානදන්ත කුමරු හේමමාලා කුමරියවර්ණ සබැඳි සිද්ධාන්තසිද්ධි අධ්‍යයනයජර්මනියමොනරාපංච මහා වාදගුත්තිල කාව්‍යයමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකලෝක ආහාර අර්බුදයයූටියුබ්ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා)පෙරහැර - ශ්‍රී ලංකාසිදත් සඟරාවසිංහල සහ හින්දු අලුත් අවුරුද්දකොහුසිද්ධාර්ථ කුමරුතිරසාර සංවර්ධනයඅධිකරණයජපානයබුද්ධඝෝෂ හිමිඋද්ධමනයමොස්කව්ශ්‍රී ලංකා ගුවන් හමුදාවකාලස් පුයිජ්දෙමොන්දහඅට සන්නියඉස්ලාම්ටජ් මහල්සමනල කන්දරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවසරත් ගුණපාලදෙවන පරාක්‍රමබාහු රජඇන්තූරියම්සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ඉසුරුමුණි කැටයම්ආර්ය අෂ්ඨාංගික මාර්ගයනායයෑම්අනුරාධපුර යුගයකුණකටුවාඑක්සත් ජනපදයහිසරදයඉබ්බන්කටුව මහශිලා සුසානයදැල්පන්දුශ්‍රී මහා බෝධිය, අනුරාධපුරකාව්‍යශේඛරයළමා අපයෝජනයසනත් ජයසූරියප්‍රභාසංශ්ලේෂණයමහනුවරහෘදයදිවාලි2004 සුනාමියභූකාරක තැටි වාදයරාජ්‍ය නොවන සංවිධානමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්ප්‍රථම සඳ තරණයකොහොඹා කංකාරියශ්‍රී ලංකා රුපියලසත්තුජාතික ගීය - ශ්‍රී ලංකාලෝක පුදුමකෘෂි කර්මාන්තයසිංහල ප්‍රස්ථාව පිරුළුසංගීත චිකිත්සාවපොන්නම්බලම් අරුණාචලම්ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්පාලිගැට බෙරය🡆 More