මහා ක්‍රිකට් තරඟ

බිග් මැච් ලෙස කට වහරේ හඳුන්වනු ලබන මහා ක්‍රිකට් තරඟ යනු ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදී පාසල් අතර වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරඟ වේ.

මෙම පාසල් වසර ගණනාවක් තිස්සේ එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කර ඇත, සමහර ඒවා සියවසකට වැඩි කාලයක්. බිග් මැච් නූතන ශ්‍රී ලාංකේය සංස්කෘතියේ වැදගත් අංගයක් බවට පත්ව ඇති අතර, පාසල් ළමුන් සහ වැඩිහිටියන් යන දෙඅංශයෙන්ම ක්‍රියාකාරකම් සඳහා සහභාගී වේ.

මහා ක්‍රිකට් තරඟ
ධර්මරාජ-කිංස්වුඩ් ක්‍රිකට් හමුව (2010)
මහා ක්‍රිකට් තරඟ
පාෂාණ සටන (2009)

බොහෝ මහා තරග දින දෙකක් පුරා පැවැත්වේ. විශාල තරඟ තුනක් ( රාජකීය-තෝමියන්, ශාන්ත තෝමස්-සාන්ත සර්වේශස් සහ සෙන්ට්‍රල්-ශාන්ත ජෝන්) දින තුනක් පුරා ක්‍රීඩා කෙරේ.

බිග් මැච් ලැයිස්තුව

අන්වර්ථ නාමය පාසල් පළමු තරගය යොමුව
රෝයල්-තෝමියන්

(නිල් මහ සටන)

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස එස් තෝමස් විද්‍යාලය 1879
කදුකරයේ සුලෝහිත සංග්‍රාමය මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය 1893
තෝමස් - සර්වේශස්

(රුහුණු සටන, නිල්වලා සටන හෝ නිල් සටන)

මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ ශාන්ත සර්වේශස් විද්‍යාලය 1900
උතුරේ සටන යාපනය මධ්‍ය විද්‍යාලය සහ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය 1901
රිච්මන්ඩ්-මහින්ද

(පෙම්වතුන්ගේ ආරවුල)

රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය 1905
ත්‍රිත්ව - ඇන්ටෝනියන්

(කදුකරයේ නිල් සටන)

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය 1914
රන් සටන යාපනය විද්‍යාලය සහ යාපනය ශාන්ත පැට්‍රික් විද්‍යාලය 1917
ඌව සටන බදුල්ල ධර්මදූත විදුහල හා ඌව විදුහල 1920
ආනන්ද-නාලන්ද

(සුලෝහිත සංග්‍රාමය)

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය 1924
වේල්ස් කුමරු - ශාන්ත. සෙබස්තියන් මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය 1933
සාන්තුවරයන්ගේ සටන කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය 1933
සුමංගල - මොරටු

(රන් සටන)

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය 1934
පාෂාණ සටන

(ඇතුගල්පුර සටන)

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය 1943
මැංගුස් සටන කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය 1949
සුරතලුන්ගේ සටන මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය 1958
සහෝදරයන්ගේ සටන කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය 1964
රන් සටන කෑගලු විද්‍යාලය සහ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය 1960s
සුනිල සංග්‍රාමය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය 1966
මධ්‍ය සටන පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය 1975 - 2000
කෝට්ටේ සටන ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය සහ කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය 1976
දෙමටගොඩ සටන කොළඹ ශාන්ත ජෝන් විද්‍යාලය සහ දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලය 1976
රන් සටන මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය සහ මාතලේ රජයේ විද්‍යා විද්‍යාලය 1980
රන් සටන මහනුවර ශ්‍රී රාහුල විද්‍යාලය සහ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය 1981
වීර සටන බලපිටිය රේවත ජාතික පාසල හා බලපිටිය සිද්ධාර්ථ ජාතික පාසල 1986
කැලණිය සටන කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය 1988
ශ්‍රී ජයවර්ධනපුර සටන නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය 1990
හරිතයන්ගේ සටන

(පානදුර මහා සටන)

(රාජකීය - ශාන්ත ජෝන්)

පානදුර රාජකීය විද්‍යාලය හා පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය 1992
සල්පිටි-රයිගම් සටන

(මධ්‍යම-තක්ෂිලාව)

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය 2001
නගර දෙකක සටන

(එෆ්. ආර් අලස් කුසලානය)

මාතර රාහුල විද්‍යාලය සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය 2003 - 2011
හරිතයන්ගේ සටන

(වයඹ සටන)

වයඹ රාජකීය විද්‍යාලය සහ කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය 2005
රන් සටන කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය 2007
රන් සටන, රුහුණ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය සහ දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලය 2010
රන් සිංහයන්ගේ සටන

(රුහුණු-මායා සටන)

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය 2012
හින්දුන්ගේ සටන යාපනය හින්දු විද්‍යාලය සහ කොකුවිල් හින්දු විද්‍යාලය 2008
රත් රන් සටන අශෝක විද්‍යාලය කොළඹ සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය 2008
හරිතයන්ගේ සටන කොළඹ අරෙතුසා විද්‍යාලය සහ කොළඹ ටී. බී. ජයා සහිරා විද්‍යාලය 2012
සීගල්ස් සටන මීගමුව ශාන්ත පීතර විද්‍යාලය සහ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය 2012
නිකිත ග්‍රේරෝ අභියෝගතා කුසලානය නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල 2015
ස්වාමිවරුන්ගේ සටන රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ රත්නපුර කුමර විද්‍යාලය 2018
සුමිතුරන්ගේ සටන අහුන්ගල්ල රාජපක්ෂ ජාතික පාසල සහ අලුත්ගම මාලේවන ශ්‍රී ඤාණිස්සර ජාතික පාසල 2019
ශූරයන්ගේ සටන අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය 2022
ගාලු මහා සටන ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය හා ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය 2021
පූජ්‍ය ජේම්ස් කාට්මන් කුසලානය

(බෙන්ස් - වෙස්ලි)

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොළඹ ශාන්ත බෙනඩික්ට්ස් විද්‍යාලය 2021

සටහන්

යොමු කිරීම්

Tags:

ක්‍රිකට්ශ්‍රී ලංකාවශ්‍රී ලාංකීය සංස්කෘතිය

🔥 Trending searches on Wiki සිංහල:

භාෂාවරුසියානු විප්ලවයආතර් සී. ක්ලාක්රාමසාන් උත්සවයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයදිලීරකනගුත්තිල කාව්‍යයබ්‍රහස්පති ග්‍රහයාපාලිභූගෝලීය තොරතුරු පද්ධතිජපන් සංස්කෘතියපින්නවල අලි අනාථාගාරයශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවසිඟාලෝවාද සූත්‍රයමහත්මා ගාන්ධිමහියංගනය රජ මහා විහාරයලිබරල්වාදයබළලාඋපසර්ගතොටගමුවේ ශ්‍රී රාහුල හිමිකන්‍යාභාවයරජරට රාජධානියේ අනුරාධපුර යුගයසිංහල න-ණ ල-ළ බේදයඩී.එස්. සේනානායකශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයඌව වෙල්ලස්ස කැරැල්ලගැලලියෝ ගැලලීඅමෙන්හොටෙප් IIදෙමළ භාෂාව1000000000000 (number)ටී.බී. ජයාශ්‍රී ලංකා ගුවන් හමුදාවආනන්ද විද්‍යාලය, කොළඹකේතුවකෘමියෝශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවත්‍රිකුණාමලයඅඳ ගොවි ක්‍රමය ප්‍රතිසංස්කරණදස මහා යෝධයෝදරු නැලවිලි ගීකරාටේසිංහල රාජධානියශ්‍රී ලංකාවේ නීති පද්ධතියඔක්සිජන්එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයමුහම්මද් නබිපර්යේෂණසිරිල් පොන්නම්පෙරුමහින්නෝන්මාදයයමන් රාගයශ්‍රී ලංකාවේ කැටයම් කලාවගුණදාස අමරසේකරශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවමහනුවරපුස්තකාලනියුමෝනියාවමුස්ලිම්ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරගලගොඩ අත්තේ ඥාණසාර හිමිචන්ද්‍ර කුමාර කඳනාරච්චිශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවඅඟහරු ග්‍රහලොවඋපාධිමහාවංශයහිරුරංජිත් සියඹලාපිටියඅධ්‍යාපන මනෝ විද්‍යාවමලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්පරිණාමයබුධශ්‍රී ලංකාවේ සංගීතය‍දේශගුණික විපර්යාසශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියඅමරදේවඋප්පලවණ්ණා රහත් තෙරණිය🡆 More