මහ කුරුලු පිය පැපිලියා

ශ්‍රී ලංකාවට ආවේණික සමනළයා වන මෙම සමනළයා ශ්‍රී ලංකාව පුරා ම ව්‍යාප්ත වී ඇති සමනළ වර්ගයකි.

මහ කුරුලු පිය පැපිලියා
මහ කුරුලු පිය පැපිලියා
ට්‍රොයිඩෙස් ඩාසියස් ගැහැණු සතා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
වංශය: ආර්ත්‍රොපෝඩා
වර්ගය: ඉන්සෙක්ටා
ගෝත්‍රය: ලෙපිඩොප්ටෙරා
කුලය: පැපිලියෝනිඩේ
ගණය: 'ට්‍රොයිඩෙස්'
විශේෂය: ටී. ඩාසියස්
ද්වීපද නාමය
Troides darsius
(ග්‍රේ, 1852)

මෙම සමනළයා ලංකාවේ සිටින විශාලතම සමනළ වර්ගය ද වේ. තටු විහිදූ විට තටු අතර පරතරය මිලි මීටර් 165ත් 180ත් අතර වේ. ඉදිරි තටු කළු පැහැති වේ. පසු තටු කළු පැහැති වුවත් එහි මැද කහ පැහැති හෝ රන්වන් පැහැයකින් යුක්ත වේ.


ව්‍යාප්තිය

  • ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වී ඇති මෙම සමනලයා ඉතා සුලබ සමනළයෙකි.

මූලාශ්‍ර

  • Bingham, C. T. (1907) Fauna of British India. Butterflies. Vol 2.

බාහිර සබැඳුම්

Tags:

ශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

චාල්ස් ඩාවින්ජැක්සන් ඇන්තනීශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවයුනෙස්කෝශ්‍රී ලංකාවේ දියඇලිශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවඋකුස්සායාල ජාතික වනෝද්‍යානයවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයදකුණු ආසියාවථූපාරාමය, අනුරාධපුරශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කබෞද්ධ භාවනාසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුනව යොවුන්වියඋසස් පෙළ දේශපාලන විද්‍යාවබලශක්ති සංරක්‍ෂණයශ්‍රී ලංකා කොටියාසිංහල ටීකා සීපදනේටෝයශෝදරාශ්‍රී ලංකාවේ මැණික්සෛලය (ජීව විද්‍යාව)ආතර් සී. ක්ලාක්එක්සත් රාජධානියශාන්තිකර්මමාලදිවයිනමඩු දේවස්ථානයමිනිසානයිජීරියාවේ ජනවිකාසයසිංහල ප්‍රස්ථාව පිරුළුශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩමාර්ටින් වික්‍රමසිංහශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවසිංහල නිපාත පදමරියානා අගාධයනාසාතුලනාත්මක දේශපාලනයශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවබ්‍රිතාන්‍ය ලංකාවවන්නම්සිද්ධාර්ථ කුමරුමුවාශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලදරු නැලවිලි ගීආදිවාසීන්භාෂාවසර්වෝදයසිංහල පිල්ලම්ගැට බෙරයවේවැල්කැටිය සෙල් ලිපියපරිගණක ජාලවාරියපොල ශ්‍රී සුමංගල හිමි‍දේශගුණික විපර්යාසඉන්දු නිම්න ශිෂ්ටාචාරයලිංගිකත්ව අධ්‍යාපනයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිලසිත් මාලිංගමර්සලින් ජයකොඩිපූජාවලියපළමුවන ලෝක යුද්ධයමුල් ළමාවියේ සංවර්ධනයප්‍රේමසිරි කේමදාසසමලිංගිකතාවශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවපහතරට නැටුම්මැතිවරණයසත්ත්ව වංශලංකාවසාක්‍ෂිහිරුතෝමස් අල්වා එඩිසන්කොට්ටම්බාඅභය වැවඡායාරූප ශිල්පීපොන්නම්බලම් අරුණාචලම්🡆 More