භූස්ථාවර කක්ෂය

භූස්ථාවර කක්ෂය හෝ භූ සමමුහුර්ථ නිරක්ෂ කක්ෂය (GEO) යනු පොළොවේ නිරක්ෂයට කි.මී.

35,786 ක් ඉහලින් ඇති වෘත්තාකාර භූ සමමුහුර්ත කක්ෂයකට ය. එය පොළොව භ්‍රමණය වන දිශාවටම ගමන් කරයි.

භූස්ථාවර කක්ෂයේ ඇති චන්ද්‍රිකා දෙකක් ගමන් කරන අයුරු දැක්වෙන පරිගණක චිත්‍රකයක්
භූස්ථාවර කක්ෂයේ ඇති චන්ද්‍රිකා දෙකක් ගමන් කරන අයුරු දැක්වෙන පරිගණක චිත්‍රකයක්

භූස්ථාවර කක්ෂයක ඇති වස්තුවකට පොළොවේ භ්‍රමණ කාලයට (නොහොත් පැය 24 මිනිත්තු 56 තත්පර 4 කට) සමාන කක්ෂීය කාලාවර්තයක් ඇත. පොළොවේ සිට නිරීක්ෂනය කරන්නෙකුට එය පෙනෙනුයේ ස්ථාවරව අහසේ එක තැන රැඳී තිබෙන ලෙසට යි. මෙම සංකල්පය ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ විද්‍යා ප්‍රබන්ධ රචක ආතර් සී. ක්ලාක් විසිනි. මෙවැනි කක්ෂයක පිහිටුවීම සඳහා චන්ද්‍රිකාවක් මුලින්ම දියත් කෙරුනේ 1963 දීය.

සන්නිවේදන චන්ද්‍රිකා නිතරම භූස්ථාවර කක්ෂවල පිහිටුවන්නේ එවිට පොළොවේ ඇති ඇන්ටෙනාවල දිශාව වෙනස් නොකරමින් එක් දිශාවකට ස්ථිරව දිගු කර තැබිය හැකි නිසාය. තවද තත්‍ය-කාල නිරීක්ෂන සහ දත්ත එකතුකිරීම සඳහා කාළගුණ චන්ද්‍රිකා ද, උපරිම GPS (නොහොත් ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධතිය) නිරවද්‍යතාව සඳහා යාත්‍රණ චන්ද්‍රිකාද මෙම කක්ෂයේ පිහිටුවනු ලැබේ.

1963 දී දියත් කරන ලද Syncom 2 නම් චන්ද්‍රිකාව; මෙය භූස්ථාවර කක්ෂයක පිහිටවූ පළමු චන්ද්‍රිකාව වේ.
1963 දී දියත් කරන ලද Syncom 2 නම් චන්ද්‍රිකාව; මෙය භූස්ථාවර කක්ෂයක පිහිටවූ පළමු චන්ද්‍රිකාව වේ.

Tags:

පෘථිවියෙහි භ්‍රමණයභූ සමමුහුර්ත කක්ෂයමහ පොළොවසමකය

🔥 Trending searches on Wiki සිංහල:

උසස් බාලිකා විදුහල, මහනුවරආතර් වී. දියෙස්ශ්‍රී ලංකාවේ පුරාවස්තුපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරචන්ද්‍රයාත්‍රිවිද්‍යාමුවාශ්‍රී ලංකාවේ ආගමික පසුබිමකුඹුක්සෙංකඩගල පෙරහැර මංගල්‍යයලෝක පුදුමක්ෂුද්‍ර ජීවීන් සහ රෝගකලා වැවශ්‍රී ලංකාවේ මාර්ග සංඥාරෝසශ්‍රී ලාංකික දෙමළ ජනතාවඅකුණුකඩවතක්‍ෂුද්‍ර ජීවීන්සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ඕස්ට්‍රේලියාවලෝවාමහාපායබණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහජාතික ජන බලවේගයදියවැඩියාවඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවමහාභාරතයශ්‍රී ලංකාවේ ආර්ථිකයශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අදෙමළ භාෂාවශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවප්‍රථමාධාරශාන්ති නිකේතන විද්‍යාපීඨයඅභයගිරි විහාරයබුදු දහමජලගැල්මපෙරහැර - ශ්‍රී ලංකාඋපසර්ගශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයකළුතර බෝධියමහනුවර යුගයේ සිතුවම් කලාවශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනක්‍රිස්තියානි ආගමක්‍රිස්තු වර්ෂ ක්‍රමයදුම්කොළශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ වී ගොවිතැනඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකාවේ දික්කසාද නීතිප්‍රතිරෝධකයජලයේ රසායනික හා ‍ෙභෟතික ගුණඅමරදේවවෙබ් බ්‍රව්සරභූගෝල විද්‍යාවකළමනාකරණයඅනුරාධපුර ජේතවනාරාමයශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියබඩ ඉරිඟුඅඟහරු ග්‍රහලොවඉසුරුමුණි කැටයම්ප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)සත්මහල් ප්‍රාසාදයකාව්‍යශේඛරයමහත්මා ගාන්ධිරාවණා රජසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයරතු දත්ත පොතවැව්අයි.පී. ලිපිනයඅනුර කුමාර දිසානායකබෞද්ධ දිනදසුනසොලොස්මස්ථාන🡆 More