1947–1989 බදුල්ල මැතිවරණ කොට්ඨාශය

බදුල්ල මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය.

මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, බදුල්ල නගරය අනුව යමිනි. අගෝස්තු 1947 සිට ජූලි 1960 දක්වා මෙම මැතිවරණ කොට්ටඨාශය ද්වී-මන්ත්‍රි කොට්ඨාශයක් විය. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී බදුල්ල මැතිවරණ කොට්ඨාශය වෙනුවට බදුල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස බදුල්ල දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්.එම්. සුබ්බයියා කරත්ත රෝදය 27,121 52.48%
ජේ.සී. ටී. කොතලාවල අත 16,654 32.23%
ජී.බී. කුටුගහ අලියා 6,585 12.74%
වී. ඥානපණ්ඩිතන් තරාදිය 1,319 2.55%
වලංගු ඡන්ද සංඛ්‍යාව 51,679 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 2,326
මුළු ඡන්ද සංඛ්‍යාව 54,005
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 43,396
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 62.22%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජේ. සී. ටී. කොතලාවල අත 12,450 32.87%
එස්. ඒ. පීරිස් රෝදය 12,047 31.80%
එස්. බී. බස්නායක අන්නාසි-ගෙඩිය 6,559 17.31%
එම්. අයි. පකීර් සයිබෝ යතුර 3,405 8.99%
ටී. බී. ඇලෙන්සැන්ඩර් තරුව 2,640 6.97%
කේ. බී. එච්. අධිකාරිතිලක ලාම්පුව 781 2.06%
වලංගු ඡන්ද සංඛ්‍යාව 37,882 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1,871
මුළු ඡන්ද සංඛ්‍යාව 39,753
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 28,151
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 70.61%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජේ.සී.ටී. කොතලාවල යතුර 20,908 47.88%
එම්.එස්.ඒ. පීරිස් අලියා 14,724 33.72%
එස්.බී. ඒකනායක කුඩය 6,736 15.42%
කේ.වී. දොන් සුගතදාස කරත්ත රෝදය 1,301 2.98%
වලංගු ඡන්ද සංඛ්‍යාව 43,669 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1,435
මුළු ඡන්ද සංඛ්‍යාව 45,104
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 35,607
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 63.34%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
බී.එච්. බණ්ඩාර අත 4,775 37.24%
ජේ.සී.ටී. කොතලාවල යතුර 4,499 35.08%
ලිලියන් පීරිස් (මිය.) අලියා 27.68%
වලංගු ඡන්ද සංඛ්‍යාව 12,823 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 77
මුළු ඡන්ද සංඛ්‍යාව 12,900
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 16,564
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 77.88%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
බී.එච්. බණ්ඩාර අත 6,545 53.56%
ස්ටැන්ලි එච්. අබේසේකර අලියා 5,674 46.44%
වලංගු ඡන්ද සංඛ්‍යාව 12,219 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 76
මුළු ඡන්ද සංඛ්‍යාව 12,295
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 16,564
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 74.23%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
බී.එච්. බණ්ඩාර අත 9,358 52.51%
එච්.එම්. ජිනදාස අලියා 8,107 45.49%
පර්සි විජේකෝන් අහස්යානය 356 2.00%
වලංගු ඡන්ද සංඛ්‍යාව 17,821 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 67
මුළු ඡන්ද සංඛ්‍යාව 17,888
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 21,630
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 82.70%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
බී.ඒ. හීන් බණ්ඩාර අත 12,288 58.55%
ජේ. හෙන්නායක අලියා 8,700 41.45%
වලංගු ඡන්ද සංඛ්‍යාව 20,988 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 101
මුළු ඡන්ද සංඛ්‍යාව 21,089
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 25,411
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 82.99%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩී. වින්සන්ට් පෙරේරා අලියා 10,490 56.11%
බී.එච්.බණ්ඩාර අත 6,784 36.28%
චාල්ස් සේනානායක යතුර 1,320 7.06%
ටී.එස්. මිස්කින් ලාම්පුව 103 0.55%
වලංගු ඡන්ද සංඛ්‍යාව 18,697 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 70
මුළු ඡන්ද සංඛ්‍යාව 18,767
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 22,315
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 84.10%

ආශ්‍රිත

81°03′0″E / 6.98333°N 81.05000°E / 6.98333; 81.05000

Tags:

1947–1989 බදුල්ල මැතිවරණ කොට්ඨාශය 1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය1947–1989 බදුල්ල මැතිවරණ කොට්ඨාශය 1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය1947–1989 බදුල්ල මැතිවරණ කොට්ඨාශය 1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය1947–1989 බදුල්ල මැතිවරණ කොට්ඨාශය 1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය1947–1989 බදුල්ල මැතිවරණ කොට්ඨාශය 1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය1947–1989 බදුල්ල මැතිවරණ කොට්ඨාශය 1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය1947–1989 බදුල්ල මැතිවරණ කොට්ඨාශය 1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය1947–1989 බදුල්ල මැතිවරණ කොට්ඨාශය 1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය1947–1989 බදුල්ල මැතිවරණ කොට්ඨාශය ආශ්‍රිත1947–1989 බදුල්ල මැතිවරණ කොට්ඨාශයඌව පළාත, ශ්‍රී ලංකාවබදුල්ලබදුල්ල දිස්ත්‍රික්කයබහු-මන්ත්‍රීලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1947ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1989ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවශ්‍රී ලංකාවේ මැතිවරණසමානුපාතික නියෝජනය

🔥 Trending searches on Wiki සිංහල:

භාෂාවවියුණු සටහනමානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසුශ්‍රී ලංකා කලු වදුරාගිනි කඳුඅභයගිරි විහාරයදෙවැනි උඩරට යුද්ධය සහ උඩරට ගිවිසුමපුවත්පත්සිකුරු ග්‍රහලොවඋසස් බාලිකා විදුහල, මහනුවරතනි වචන (සිංහල භාෂාව)නුතන සිංහල අක්‍ෂර මාලාවපවුලඅපද්‍රව්‍ය කළමනාකරණයපංච නීවරණමුතුරාජ‍වෙලඊශ්‍රායලයශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවඑඩ්මන් පිරිස් රදගුරුඉස්ලාම් යනුධාතුසේන රජවෙසක් උත්සවයපොළොන්නරුව වටදාගෙයඛුද්දක නිකායක්‍රිස්තියානි ආගමවසභ රජලෝවැඩ සඟරාවතම්මැට්ටමපොල්සමාජයත්‍රිපිටකයචන්ද්‍ර මාසසිංහල ප්‍රස්ථාව පිරුළු10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”සඳකඩපහණබෞද්ධ ධර්ම සංගායනානිදහස් දිනය (ශ්‍රී ලංකාව)සප්ත බොජ්ඣංගක‍ඩොලානගිරවුපාපන්දු ක්‍රීඩාවසුනාමිමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියසුදු බිංදුමරන්මසු උයනශ්‍රී ලංකාවේ කැටයම් කලාවසොලොස්මස්ථානසාර ධර්මකොරියාවේ ඉතිහාසයදකුණු පළාත, ශ්‍රී ලංකාවඑදිරිවීර සරච්චන්ද්‍රසාමයඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රමයිනාවියට්නාමයමොරගහකන්ද වේල්ලගණිතයඡායාරූපයබෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්ශ්‍රී ලංකා‍වේ බුදු පිළිමශ්‍රී ලංකාවේ ආදිවාසීන්ලෝක පුදුමයු‍රේනස්කටුස්සාශ්‍රී ලංකා පොලිස් සේවයගඟබිලාවල් රාගයගැට බෙරයදෙවන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ වී ගොවිතැනශ්‍රී ලංකාවේ පළාත් මල්කොමියුනිස්ට්වාදයරේරුකානේ චන්දවිමල හිමිශ්‍රී ලංකාවේ සිවිල් නීතියසිංහල නවකතාව🡆 More