ප්ල‍රසාංගික කලා

ප්ල‍රසාංගික කලා

මැටි, ලෝහ හෝ තීන්ත අමුද්‍රව්‍ය ලෙස යොදාගනිමින් කිසියම් භෞතික කලා කෘතියක් නිර්මාණය කරනවා වෙනුවට කලාකරුවාගේ ශරීරය, මුහුණ මාධ්‍යක් ලෙස යොදාගන්නා කලා ප්ර‍රවර්ගයන් ප්ා‍රසාංගික කලාවන් ලෙස හැඳින්වේ.

ප්ර‍රසාංගික කලාවන් ප්ර‍රධාන ප්න‍රවර්ගයන්

වේදිකාව , සංගීතය , නර්තනය

, ඔපෙරා ,  චචිත්්‍රපට, 

රූපවාහිනිය , ගුවන්වවිදුලිය

විෂයන් සුඛාන්ත , ඛේදාන්ත , හාස්‍යය, වවීරකාව්‍ය


කරනම් ගැසීම්, හාස්‍ය, නර්තනය, මැජික්, සංගීතය, ඔපෙරා, චිත්ා‍රපට, වේදිකාව සහ සර්කස් කලාවන්ද ප් ‍රසාංගික කලාවන්ට අයත් වේ.

මෙම කලාවන්හි නියැලෙන කලාකරුවෝ නරඹන්නන් ඉදිරියේදී සංදර්ශකයින් ලෙස හැඳින්වේ. නළුවන්, විකටයින්, නැටුම් ශිල්පීන්, සංගීතඥයින් සහ ගායකයින් මොවුන් අතර වෙති. ප්හ‍රසාංගික කලාවන් ගීත රචකයින්, වේදිකා පසුතල නිර්මාපකයින් වැනි වෙනත් ක්ෂේත්ව‍රයන්හි පිරිසගේද ආධාරය ලබාගනී.

සංදර්ශකයෝ ඇඳුම් සහ වේදිකා අංග රචනය ආදිය මඟින් තමන්ගේ පෙනුම සිය ඉදිරිපත් කිරීමට ගැලපෙන ලෙස සකසා ගනිති.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

හක්ගල උද්භිද උද්‍යානයරත්න ශ්‍රී විජේසිංහශ්‍රී ලංකා ගිරාමලිත්තාසොරබොර වැවඋද්ධමනයරුධිර සංසරණ පද්ධතිය (මානව)පොසොන් පසළොස්වක පෝයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවසුළඟශ්‍රී ලංකාවේ අපරාධපුවත්පත්දුර්ගා දේවියසරම්පතොටගමුවේ ශ්‍රී රාහුල හිමිවිධායක ඡනාධිපතිසියදිවි නසාගැනීමයාල ජාතික වනෝද්‍යානයකොහුපරිගණක දෘඩාංගනිෂ්පාදන හැකියා මායිමපණ්ඩුකාභය රජඅභයගිරි දාගැබසීගිරි ගීස්ත්‍රී පුරුෂ භාවයදහඅට සන්නියකෘත්‍රීම බුද්ධියn2r39ඩයි⁣නෝසරයන්සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයඊශ්‍රායෙල - පලස්තීන ගැටුමමහවැලි සංවර්ධන වැඩසටහනක්‍ෂීරපායි සත්තුජල චක්‍රයකාව්‍යයේ මුඛ්‍යාංගශ්‍රි ලංකාවේ පාසල්ජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවසමනල කන්දග්‍රහලෝකහෙළ ගණන් ක්‍රමයමන්ද පෝෂණයලිංගාශ්‍රිත රෝගඉද්දඅනුරාධපුර ජේතවනාරාමයඇල්ගීඅලිගූගල්මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායදියවැඩියාවඅර්ථයපොරොන්දම්ශ්‍රී ලංකාවේ නර්තනයන්ඉලෙක්ට්‍රෝන වින්‍යාසයඔස්කාර් වයිල්ඩ්හෙද සේවයනුවරඑළියශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවතෛපොංගල්ජේතවනාරාමය, අනුරාධපුරදෙමළ අක්ෂර මාලාවකර්ම (බුදු දහම අනුව)මොස්කව්වේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගප්‍රජාතන්ත්‍රවාදයමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකමහනුවර යුගයේ රාජාවලියමුල් පිටුවසමාජ ම‍නෝවිද්‍යාවමහාද්වීපස්වභාවික වෘක්‍ෂලතාසොළොස් මහා ජනපදඑස් පහ (5S) ක්‍රමයඑක්සත් ජාතීන්ගේ සංවිධානයප්ලේටෝශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයපාලිසාහිත්‍යය🡆 More