පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය

පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය යනු, 1952 සිට 1953 දක්වා අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක විසින් නායකත්වය සැපයුනු ලංකාවෙහි මධ්‍යම රජය විය.

1952 මාර්තු මාසයෙහිදී වූ සේනානායක මහතාගේ පූර්වප්‍රාප්තික ඩී. එස්. සේනනායක මහතාගේ අභාවය සමගින් පිහිටුවුනු එය විසුරුවා හරින ලද්දේ 1953 ඔක්තොම්බර් මාසයෙහිදී වූ සේනානායක මහතාගේ ඉල්ලා අස්වීම හා සමගිනි.

පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය
පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය
ලංකාවෙහි 2වන කැබිනට් මණ්ඩලය
පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය
පිහිටවූ දිනය26 මාර්තු 1952
විසිරවූ දිනය12 ඔක්තොම්බර් 1953
පුද්ගලයින් සහ සංවිධාන
රාජ්‍ය නායකදෙවන එලිසබෙත් රැජිණ
රජයේ ප්‍රධානියාඩඩ්ලි සේනානායක
සාමාජීකයාගේ පක්ෂයසමස්ත ලංකා දෙමළ කොංග්‍රසය
එක්සත් ජාතික පක්ෂය
විපක්ෂයලංකා සමසමාජ පක්ෂය (1952)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (1952–53)
විපක්ෂ නායකයාඇන්. ඇම්. පෙරේරා (1952)
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක (1952–53)
ඉතිහාසය
මැතිවරණ(යන්)1952
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්)පළමුවන, දෙවන
පූර්වප්‍රාප්තිකයාඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය
අනුප්‍රාප්තිකයාකොතලාවල කැබිනට් මණ්ඩලය

කැබිනට් අමාත්‍යවරු

නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය තනතුර තනතුර දැරීම ඇරඹුවේ තනතුර දැරීම අවසන් කලේ ආශ්‍රිත
සේනානායක, ඩඩ්ලිඩඩ්ලි සේනානායක පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය  එක්සත් ජාතික පක්ෂය අග්‍රාමාත්‍යවරයා 26 මාර්තු 1952 12 ඔක්තෝබර් 1953
ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයා 26 මාර්තු 1952
සෞඛ්‍ය සහ පළාත් පාලන අමාත්‍යවරයා 26 මාර්තු 1952 1952
අමරසූරිය, එච්. ඩබ්.එච්. ඩබ්. අමරසූරිය එක්සත් ජාතික පක්ෂය වෙළෙඳ සහ වාණිජ අමාත්‍යවරයා 1952
බණ්ඩා, එම්. ඩී.එම්. ඩී. බණ්ඩා අධ්‍යාපන අමාත්‍යවරයා 1952
බුලන්කුලම, පී. බී.පී. බී. බුලන්කුලම කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා 26 මාර්තු 1952 1952
ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා 19 ජූනි 1952
ගුණසිංහ, ඒ. ඊ.ඒ. ඊ. ගුණසිංහ ලංකා කම්කරු පක්ෂය ධුරයක් නොමැති අමාත්‍යවරයා 1952
ගුණතිලක, ඔලිවර්සෙනෙට් මන්ත්‍රී ඔලිවර් ගුණතිලක පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය  කෘෂිකර්ම සහ ආහාර අමාත්‍යවරයා 19 ජූනි 1952
ජයවර්ධන, ජේ. ආර්.ජේ. ආර්. ජයවර්ධන පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය  එක්සත් ජාතික පක්ෂය මුදල් අමාත්‍යවරයා 13 ඔක්තෝබර් 1953
කලීල්, එම්. සී. එම්.එම්. සී. එම්. කලීල් කම්කරු අමාත්‍යවරයා 1952
කන්නග්ගර, සී. ඩබ්. ඩබ්.සී. ඩබ්. ඩබ්. කන්නග්ගර පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය  පළාත් පාලන අමාත්‍යවරයා 19 ජූනි 1952
කොතලාවල, ජෝන්ජෝන් කොතලාවල එක්සත් ජාතික පක්ෂය ප්‍රවාහන සහ කර්මාන්ත අමාත්‍යවරයා
නල්ලයියා, වී.වී. නල්ලයියා එක්සත් ජාතික පක්ෂය තැපැල් සහ තොරතුරු අමාත්‍යවරයා 19 ජූනි 1952 12 ජූලි 1952
නඩේසන්, එස්.එස්. නඩේසන් එක්සත් ජාතික පක්ෂය තැපැල් සහ තොරතුරු අමාත්‍යවරයා 1952
නුගවෙල, ඊ. ඒ.ඊ. ඒ. නුගවෙල අධ්‍යාපන අමාත්‍යවරයා 1952
සෞඛ්‍ය අමාත්‍යවරයා 1952
පොන්නම්බලම්, ජී. ජී.ජී. ජී. පොන්නම්බලම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය කර්මාන්ත සහ ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා
රාජපක්ෂ, ලලිතසෙනෙට් මන්ත්‍රී ලලිත රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා
රත්නායක , ඒ.ඒ. රත්නායක ආහාර සහ සමූපකාර ව්‍යාපාර අමාත්‍යවරයා 1952
ස්වදේශ කටයුතු අමාත්‍යවරයා 1952
සේනානායක, ආර්. ජී.ආර්. ජී. සේනානායක වාණිජ සහ වෙළෙඳ අමාත්‍යවරයා 19 ජූනි 1952
සිත්තම්පලම්, සී.සී. සිත්තම්පලම් ස්වාධීන තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යවරයා 1952
විජේරත්න, එඩ්වින්සෙනෙට් මන්ත්‍රී එඩ්වින් විජේරත්න 100x100px ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා 1952

පාර්ලිමේන්තු ලේකම්වරු

නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය තනතුර තනතුර දැරීම ඇරඹුවේ තනතුරෙන් නික්මගියේ ආශ්‍ර
ආටිගල, සී. ඊ.සී. ඊ. ආටිගල සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා
හන්ටර්, එල්. එල්.එල්. එල්. හන්ටර් මුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 2 අප්‍රේල් 1952
මුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 2 ජූනි 1952 29 අප්‍රේල් 1953
ඉබ්‍රාහිම්, එම්. එන්.එම්. එන්. ඉබ්‍රාහිම් පළාත්පාලන අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා
ජයවර්ධන, ටී. එෆ්.ටී. එෆ්. ජයවර්ධන කම්කරු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා
ජයවික්‍රම, මොන්ටේගුමොන්ටේගු ජයවික්‍රම ආරක්ෂක සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා
කීර්තිරත්න, එන්. එච්.එන්. එච්. කීර්තිරත්න පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය  එක්සත් ජාතික පක්ෂය තැපැල් සහ තොරතුරු කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා
කුමාරස්වාමි, වී.වී. කුමාරස්වාමි සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය කෘෂිකර්ම සහ ආහාර අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා
පානබොක්කේ, ටී. බී.ටී. බී. පානබොක්කේ අධිකරණ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා
රත්නායක, වී. ජී. ඩබ්.වී. ජී. ඩබ්. රත්නායක ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා
සේනානායක, මෛත්‍රිපාලමෛත්‍රිපාල සේනානායක පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය  ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා සැප්තැම්බර් 1952

මෙයද බලන්න

  • කැබිනට් කාර්යාලය (ශ්‍රී ලංකාව)
  • හර්තාලය 1953

සටහන්

ආශ්‍රිත

රජයේ නිලයන්
පූර්වප්‍රාප්තිකයා
ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය
ශ්‍රී ලංකාවෙහි කැබිනට් මණ්ඩලය
1952–1953
අනුප්‍රාප්තිකයා 
කොතලාවල කැබිනට් මණ්ඩලය

Tags:

පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය කැබිනට් අමාත්‍යවරුපළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තු ලේකම්වරුපළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය මෙයද බලන්නපළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය සටහන්පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය ආශ්‍රිතපළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලයඩඩ්ලි සේනානායකඩොමීනියන් ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ දියඇලිහෘදයාබාධයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඕ‍සෝන් වියනහින්නෝන්මාදයජයමංගල ගාථාසී.ඩබ්.ඩබ්. කන්නන්ගරපසළොස්වක පොහොය දොළහශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුරශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කමහනුවර යුගයේ සිතුවම් කලාවමිනිස් ඇසස්ටීව් ජොබ්ස්ශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්මුස්ලිම්යාපහුව බලකොටුවආපදා‍ කළමනාකරණයශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවආනන්ද රහතන්වහන්සේශ්‍රී ලාංකීය සංස්කෘතියතාරුණ්‍යය හා විවේකයශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයසිංහල පදභික්ෂු සාසනයත්‍යාග (නීතිය)බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයරෝස්මෙරිපවුලමහ වැව් නාමාවලියමානව සැකිලි පද්ධතියදුටුගැමුණු රජසමලිංගිකතාවලාඕසයශ්‍රී ලංකාවේ ජාතික කොඩියශ්‍රී ලංකා පොලිස් සේවයමුනිදාස කුමාරතුංගපෘථිවිය මත මූලද්‍රව්‍යවල සුලභතාවසමගි ජන බලවේගයකෘත්‍රීම බුද්ධියලෝ වැඩ සඟරාවජානගෞතම බුද්ධ පරිනිර්වාණයසමාජ ඉගෙනුම් වාදයපිළිකුත්තුව රජ මහා විහාරයසත්මහල් ප්‍රාසාදයජනතා විමුක්ති පෙරමුණශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවමාර්ටින් වික්‍රමසිංහඅකුණුපෘථිවියෙහි භ්‍රමණයඅපරාධ නීතියශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවමනෝ විශ්ලේෂණවාදයනෙළුම් කුළුණසමාජයජන සන්නිවේදනයබහු මාධ්‍යයනොබෙල් ත්‍යාගයබයිබලයඇසළ (ගස)ප්‍රේමසිරි කේමදාසආසියාවමුහුදතෙත් කලාපයේ ශාක විවිධත්වයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමමහියංගනය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවනියුමෝනියාවබ්‍රහස්පති ග්‍රහයාඋපසර්ගපෘතුගීසි ලංකාවශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණරාමසාන් උත්සවය🡆 More