ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය

ඩී.

එස්. සේනානායක කැබිනට් මණ්ඩලය යනු, 1947 සිට 1952 දක්වා අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක විසින් නායකත්වය සැපයුනු ලංකාවෙහි මධ්‍යම රජය විය. 1947 සැප්තැම්බර මාසයෙහිදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පිහිටවුනු එය විසුරුවා හැරුණේ 1952 මාර්තු මාසයෙහිදී සේනානායක මහතාගේ මරණය හා සමගිනි. සේනානායක කැබිනට් මණ්ඩලය විසින් 1948 පෙබරවාරි මාසයෙහිදී ලංකාව නිදහස කරා මෙහෙයවීය.

කැබිනට් මණ්ඩල සාමාජිකයෝ

ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය 
ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය:(වම-දකුණ) සී. සුන්දරලිංගම්; ජෝර්ජ් ඊ. ද සිල්වා; එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක; ටී. බී. ජයා; අග්‍රාණ්ඩුකාර හෙන්රි මොන්ක්-මේසන් මුවර්; ඩී. එස්. සේනානායක; ඔලිවර් ගුණතිලක; අග්‍රවිනිශ්චයකාරවරයා ජෝන් හොවර්ඩ්; ඩඩ්ලි සේනානායක; ජෝන් කොතලාවල; ජේ. ආර්. ජයවර්ධන; ඒ. රත්නායක සහ ලලිත රාජපක්ෂ
නම ආලේඛ්‍ය රූපය පක්ෂය තනතුර තනතුර දැරීම ඇරඹුයේ තනතුර දැරීමෙන් ඉවත්වූයේ ආශ්‍ර
සේනානායක, ඩී. එස්.ඩී. එස්. සේනානායක ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය  එක්සත් ජාතික පක්ෂය අග්‍රාමාත්‍යවරයා 24 සැප්තැම්බර් 1947 22 මාර්තු 1952
ආරක්ෂක සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 24 සැප්තැම්බර් 1947 22 මාර්තු 1952
අමරසූරිය, එච්. ඩබ්.එච්. ඩබ්. අමරසූරිය එක්සත් ජාතික පක්ෂය වෙළෙඳ සහ වාණිජ අමාත්‍යවරයා 14 දෙසැම්බර් 1948
බණ්ඩාරනායක, එස්. ඩබ්. ආර්. ඩී.එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය  එක්සත් ජාතික පක්ෂය සෞඛ්‍ය සහ පළාත්පාලන අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947 12 ජූලි 1951
ද සිල්වා , ජෝර්ජ් ඊ.ජෝර්ජ් ඊ. ද සිල්වා කර්මාන්ත, කර්මාන්ත පර්යේෂණ සහ ධීවර අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947 1948
ගුණසිංහ, ඒ. ඊ.ඒ. ඊ. ගුණසිංහ ලංකා කම්කරු පක්ෂය නිලයක් නොමැති අමාත්‍යවරයා 1948
ගුණතිලක, ඔලිවර්සෙනෙට් මන්ත්‍රී ඔලිවර් ගුණතිලක ගුණතිලක ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය  ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947 1948
ගුණවර්ධන, සෙනරත්සෙනරත් ගුණවර්ධන නිලයක් නොමැති අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947 1948
ජයා, ටී. බී.ටී. බී. ජයා කම්කරු සහ සමාජ සේවා අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947 1950
ජයවර්ධන, ජේ. ආර්.ජේ. ආර්. ජයවර්ධන ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය  එක්සත් ජාතික පක්ෂය මුදල් අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947
කොතලාවල, ජෝන්ජෝන් කොතලාවල එක්සත් ජාතික පක්ෂය ප්‍රවාහන සහ කර්මාන්ත අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947
නුගවෙල, ඊ. ඒ.ඊ. ඒ. නුගවෙල අධ්‍යාපන අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947
පොන්නම්බලම්, ජී. ජී.ජී. ජී. පොන්නම්බලම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය කර්මාන්ත, කර්මාන්ත පර්යේෂණ සහ ධීවර අමාත්‍යවරයා 3 සැප්තැම්බර් 1948
රාජපක්ෂ, ලලිතසෙනෙට් මන්ත්‍රී ලලිත රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂය අධිකරණ අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947
රත්නායක, ඒ.ඒ. රත්නායක ආහාර සහ සමූපකාර ව්‍යාපාර අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947
සේනානායක, ඩඩ්ලිඩඩ්ලි සේනානායක ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය  එක්සත් ජාතික පක්ෂය කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947 26 මාර්තු 1952
සිත්තම්පලම්, සී.සී. සිත්තම්පලම් ස්වාධීන තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947
කර්මාන්ත, කර්මාන්ත පර්යේෂණ සහ ධීවර අමාත්‍යවරයා 1948 1948
සුන්දරලිංගම්, සී.සී. සුන්දරලිංගම් ස්වාධීන වෙළෙඳ සහ වාණිජ අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947 දෙසැම්බර් 1948
විජයරත්න, එඩ්වින්සෙනෙට් මන්ත්‍රී එඩ්වින් විජයරත්න ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය  ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා 22 ජූලි 1948 28 පෙබරවාරි 1951

පාර්ලිමේන්තු ලේකම්වරු

නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹුවේ නිලය දැරීමෙන් ඉවත්වීම ආශ්‍ර
අබේවික්‍රම, සයිමන්සයිමන් අබේවික්‍රම ප්‍රවාහන අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 1947
බුලන්කුලම, පී. බී.පී. බී. බුලන්කුලම කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 1947
ද සිල්වා , ජෝර්ජ් ආර්.ජෝර්ජ් ආර්. ද සිල්වා අධිකරණ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 1947
ගුණසිංහ, ඒ. ඊ.ඒ. ඊ. ගුණසිංහ ලංකා කම්කරු පක්ෂය කම්කරු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 1947
හන්ටර්, එල්. එල්.එල්. එල්. හන්ටර් මුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 20 සැප්තැම්බර් 1950
ඉස්මයිල්, එම්. ඒ.එම්. ඒ. ඉස්මයිල් ආහාර අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 1947
ජෑන්ස්, හර්බට් එරික්සෙනෙට් මන්ත්‍රී හර්බට් එරික් ජෑන්ස් මුදල් අමාක්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 17 මැයි 1948 10 සැප්තැම්බර් 1950
ජයසූරිය, ඒ. පී.ඒ. පී. ජයසූරිය තැපැල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 1947
කරියප්පර්, එම්. එස්.එම්. එස්. කරියප්පර් එක්සත් ජාතික පක්ෂය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 1947
නල්ලයියා, වී.වී. නල්ලයියා ස්වාධීන සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 1947
සිරිවර්ධන, එච්. ද ඉසෙඩ්.එච්. ද ඉසෙඩ්. සිරිවර්ධන කර්මාන්ත අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 1947

මෙයද බලන්න

  • කැබිනට් මණ්ඩල කාර්යාලය (ශ්‍රී ලංකාව)

සටහන්

ආශ්‍රිත

රජයේ නිලයන්
පූර්වප්‍රාප්තිකයා
කිසිවක් නොමැත
ශ්‍රී ලංකාවෙහි කැබිනට් මණ්ඩලය
1947–1952
අනුප්‍රාප්තිකයා 
පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය

Tags:

ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය කැබිනට් මණ්ඩල සාමාජිකයෝඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තු ලේකම්වරුඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය මෙයද බලන්නඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය සටහන්ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය ආශ්‍රිතඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලයඩොමීනියන් ලංකාවබ්‍රිතාන්‍ය ලංකාවලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1947ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරය

🔥 Trending searches on Wiki සිංහල:

අකුණුසාමයමොණර කුඩුම්බියසතර සතිපට්ඨානයනිදන්ගත වකුගඩු රෝගයපයිතගරස් ප්‍රමේයයවිකිපීඩියාපරිසර දූෂණයශ්‍රී ලංකා ගිරාමලිත්තාමුඛ සංසර්ගයශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවඅෂ්ඨ විද්‍යාබල්ලෝනියඟයකොට්ටම්බාශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවමාර්ටින් වික්‍රමසිංහඩයිනසෝරයෝශ්‍රී ලංකාවේ ආදිවාසීන්සිංහල අලුත් අවුරුද්දරන්මසු උයනශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුඉසුරුමුණි කැටයම්බුද්ධි ගලනයමයිනාශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඉතිහාසයමොණරවිල කැප්පෙටිපොළමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාපන්දු ක්‍රීඩාවශ්‍රී ලංකාවේ ආගමික පසුබිමශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)නිෂ්පාදන හැකියා මායිමපුරුෂ ප්‍රජනක පද්ධතියමහා මංගල සුත්‍රයඒබ්‍රහම් ලින්කන්ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවනායයෑම්සුදු බිංදුමසෙංකඩගල පෙරහැර මංගල්‍යයකුමාරතුංග මුනිදාසස්ත්‍රී ස්වයං වින්දනයබලශක්ති සංරක්‍ෂණයචාමර වීරසිංහඉස්සන් වගාවවෛරසඇල්බට්‍ අයින්ස්ටයින්සිලින්ඩරභූකාරක තැටි වාදයතාරුණ්‍යය හා විවේකයලංකාවේ වාරි කර්මාන්තයකතරගමඋඩරට නැටුම්සෝඩියම්වයඹ පළාත, ශ්‍රී ලංකාවබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්යාල ජාතික වනෝද්‍යානයපිළිකාශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවජංගම දුරකථනයේ උපතදානයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරවෛරස් පිළිබඳ හැඳින්වීමක්අධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයඋසස් පෙළ දේශපාලන විද්‍යාවගෝලයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවඔස්කාර් වයිල්ඩ්චාල්ස් ඩාවින්යු‍රේනස්ත්‍රිපිටකයලිංගික සංසර්ගික ඉරියව්චන්ද්‍ර මාස ක්‍රමයසංජානනයමානෙල්E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)මුත්තයියා මුරලිදරන්🡆 More