ජෙෆර්සනියානු ප්‍රජාතන්ත්‍රවාදය

එහි ප්‍රමුඛ අධිවාචක වූ තෝමස් ජෙෆර්සන් අනුව යමින් නම් ලද, ජෙෆර්සනියානු ප්‍රජාතන්ත්‍රවාදය යනු, 1790 ගණන් සිට 1820 ගණන් දක්වා එක්සත් ජනපදය තුල ක්‍රියාත්මකවූ ප්‍රධාන දේශපාලන දර්ශනයන් හා ව්‍යාපාරයන් දෙක අතුරින් එකකි.

මෙම පදය පොදු වශයෙන් භාවිතා වූයේ, ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්ගේ ෆෙඩරලිස්ට් පක්ෂයට විරුද්ධ ලෙසින් ජෙෆර්සන් විසින් ඇරඹූ ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් පක්ෂය සඳහාය.ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන ඉඩ ප්‍රස්තාවෙහි සමානාත්මතාවය කෙරෙහි ජෙෆර්සනියානුවෝ විශ්වාසය පල කර සිටි අතර, විශේෂයෙන්ම "සුළු ඉඩම් හමි ගොවියා" සහ "සාමාන්‍ය ජනතාව" පිළිබඳ ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව සිතූහ.

ජෙෆර්සනියානු ප්‍රජාතන්ත්‍රවාදය
1800 දී රෙම්බ්‍රන්ට් පීල් විසින් නිර්මිත තෝමස් ජෙෆර්සන්ගේ ආලේඛ්‍ය චිත්‍රයක්.

Tags:

තෝමස් ජෙෆර්සන්ෆෙඩරලිස්ට් පක්ෂය

🔥 Trending searches on Wiki සිංහල:

ජේසුස් වහන්සේගේ උප්පත්තියදානයශ්‍රී ලංකා නාවික හමුදාවසිංහල ප්‍රස්ථාව පිරුළුදෙවි දේවතාවියෝමහගම සේකරශ්‍රී ලංකා පොදුජන පෙරමුණදඹදෙණිය යුගයඅපේ යාළු පුංචි භූතයා (2010 චිත්‍රපටය)සිංහරාජ වනාන්තරයඇම්බැක්කේ දේවාලයවන්නම්අධ්‍යාපන මනෝ විද්‍යාවඅනුර කුමාර දිසානායකශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයඩුබායිශ්‍රී ලංකාවේ දාගැබ්ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවසිද්ධි ලෙබ්බේඡායාරූප ශිල්පීකම්කරු දිනයදළදා වහන්සේමාරි කියුරිජංගම දුරකථනයේ උපතත්‍රස්තවාදයජොහන්නස් කෙප්ලර්රටයකුමශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුවපණිභාරතආගම්ඉන්දියාවකාලී දෙවඟනදකුණු ආසියාවබෞද්ධ කොඩියසිංහල ජන නාටකඅන්තර්ජාලයතත් වාද්‍ය භාණ්ඩපොළොන්නරු යුගයකොළඹප‍්‍රාථමික අධ්‍යාපනයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමහෙද සේවයතාරුණ්‍යය හා විවේකයප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)මත්ද්‍රව්‍යයු‍රේනස්ප්‍රේමසිරි කේමදාසශ්‍රී ලංකාවේ ආදි වාසීන්මඩොල් දූවඅවුකන බුදු පිළිමයසාරිපුත්ත රහතන්වහන්සේලිංගිකත්ව අධ්‍යාපනයවිකිපීඩියාඅෂ්ඨ විද්‍යාඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යශ්‍රී ලංකා ජාතික ගීයශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියදියවඩන නිලමේසිංහබාහු රජමැක්සිම් ගෝර්කිමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියවළි කුකුළාඋපායශීලී සැලසුම්කරණයඉන්දුනීසියාවමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිධවල පත්‍රිකාවමුහම්මද් නබිමහාසේන රජබයිබලයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඅපරාධපෘතුගීසි ලංකාවශ්‍රී ලාංකීය සංස්කෘතියශ්‍රී ලංකා රුපියලටෙරා ඊ පායිශාවෝ🡆 More