කසුන් කල්හාර: ශ්‍රී ලාංකික සංගීතඥ

කසුන් කල්හාර ජයවර්ධන (උපත 03-11-1981) ශ්‍රී ලාංකික ගායකයෙක් හා සංගීතඥයෙකි.

ඔහුගේ කලා දිවිය තුළ ඔහු "හරිත නිම්නය, රැඩිකල් ප්‍රේමය, රෝමාන්තික ඔපෙරාව" ඇල්බම ත්‍රිත්වයක් නිකුත් කොට ඇත.

කසුන් කල්හාර
කසුන් කල්හාර: චරිතාපදානය, පුද්ගලික දිවිය, ඇල්බමයන් හා ගීත
Kasun Kalhara at Acoustic Brew
පසුබිම් තොරතුරු
උපත් නාමයකසුන් කල්හාර ජයවර්ධන
උපතනොවැම්බර් 3, 1981 (1981-11-03) (වයස 42)
රාජගිරිය, ශ්‍රී ලංකාව
ප්‍රභේදපර්යේෂණාත්මක, සාම්ප්‍රදායික
වෘත්තියසංගීතඥ, පටිගතකරන නිෂ්පාදක
සක්‍රීය වර්ෂ2000–වර්ථමානය තෙක්
සම්බන්ධිත රඟපෑම්ඉන්ද්‍රචාප ලියනගේ

චරිතාපදානය

කසුන් 1981-11-03 දින රාජගිරියේදී උපත ලබා ඇත. මිය ගිය මාලනී බුලත්සිංහලයක් සහ H.M. ජයවර්ධනයන් ඔහුගේ මව්පිය යුවළ වෙති. ඔහු ප්‍රේමසිරි කේමදාසයන්ගේ ශිෂයයෙකු හා කේමදාසයන්ගේ ඔපෙරා ඔකෙස්ට්‍රාවේ සාමජිකයෙක් විය. කසුන්ගේ කලා දිවිය ආරම්භ වූයේ ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ 2000 වර්ෂයේදීය. මෙම වකවානුව වන විට ඔහුගේ මව අතිශයින් ඔහුගේ කලා දිවිය වෙනුවෙන් කටයුටු කළාක් මෙන්ම ඔහු තබන සෑම පියවරක් කෙරෙහිම අතිමහත් සතුටකින් පසු විය. වරක් පුවත්පත් සාකඡචාවකදී වාර්තාකරුවකු "ඔබගේ දිවියේ අමතක නොවනම දිනය කවදාද" යැයි විමසූ විට ඈ පැවසුවේ "මාස්ටර් කේමදාසයන් කසුන්ව බදාගෙන ආශිර්වාද කළ දවස" කියාය. කේමදාසයක්ගේ එම ආශිර්වාදය පිටුපස තිබුනේ කසුන්ගේ කලා දිවියේ අනාගත සාර්ථකත්වයයි. කසුන් විසින් අති සාර්ථක ලෙස "Kasun Kalhara Live in Concert, Kasun Kalhara Unforgettable Live in Concert, The Black Red White Concert, The Romantic Opera" ආදී සංගීත ප්‍රසංග කිහිපයක්ම පවත්වා ඇත.


පුද්ගලික දිවිය

කසුන් නදී කම්මලවීර හා විවාහ වී ඇත. ඔවුන් දෙදෙනාට පුතකු සිටී.


ඇල්බමයන් හා ගීත

ඇල්බම

  • හරිත නිම්නයේ (ඇල්බමය) (2001)
  • රැඩිකල් ප්‍රේමය (ඇල්බමය) (2005)
  • රෝමාන්තික ඔපෙරාව (ඇල්බමය) (2008)

අනිත් ගායක/ ගායිකාවන් සමඟ

  • ආදර මල් වල (චාපා සමඟ)
  • ආදරේ (කුෂානි සඳරේඛා සමාඟ) ('ආදරණීය කතාවක්' සිනමා කෘතිය)
  • ආදරණීය වස්සානය (උරේෂා රවිහාරි සමඟ) ('ආදරණීය වස්සානය' සිනමා කෘතිය)
  • අහසින් එහා (උරේෂා රවිහාරි සමඟ) ('ආදරණීය කතාවක්' සිනමා කෘතිය)
  • ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
  • පමා වී පිපුණ (ඉන්දිකා උපමාලි සහ උරේෂා රවිහාරි සමඟ) ('අංජලිකා' සිනමා කෘතිය)
  • වෑහෙනා නදී (උරේෂා රවිහාරි සමඟ) ('හාර්ට් එෆ් එම්' සිනමා කෘතිය)
  • නිලට නිලේ (උරේෂා රවිහාරි සමඟ) ('සිකුරු හතේ' සිනමා කෘතිය)
  • මධු චන්ද්‍ර යාමේ ('කුසපබා' සිනමා කෘතිය]])
  • මේ ඔබට ඇහෙනවද('ආදරණීය කතාවක්' සිනමා කෘතිය)
  • රාත්‍රිය මනරම් (නිරෝෂා විරාජිනී සමඟ)
  • සමඟි සමාදාන (මාලනී බුලත්සිංහලයන් සමඟ)
  • සඳ අහිමි (ප්‍රදීපා ධර්මදාස සමඟ)
  • ශූන්‍ය වූ නගයරේ (සමිතා මුදුන්කොටුව සමඟ)
  • වීනාවී (චාපා සමඟ)
  • සොඳුරු සිතුවම් (නිරංජලා මංජරී සමඟ) 2005 | රැඩිකල් ප්‍රේමය

Tags:

කසුන් කල්හාර චරිතාපදානයකසුන් කල්හාර පුද්ගලික දිවියකසුන් කල්හාර ඇල්බමයන් හා ගීතකසුන් කල්හාරශ්‍රී ලාංකික

🔥 Trending searches on Wiki සිංහල:

අක්මාවශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසතල් ශාකයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාහංස සන්දේශයශ්‍රී ලාංකීය සංස්කෘතියලිංගික ඉන්ද්‍රියන්බලශක්ති සංරක්‍ෂණයතොරතුරු තාක්‍ෂණයසංචාරණයේ නව ප්‍රවණතාශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කසාම්ප්‍රදායික සිංහල විවාහපුරාවිද්‍යාවචාල්ස් ඩාවින්ත්‍රිවිද්‍යාශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාකුණකටුවාඇඩොල්ෆ් හිට්ලර්ඡායාරූපයහතරවන පරාක්‍රමබාහු රජළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාජපානයරාමායණයසිද්ධාර්ථ කුමරුධාතුසේන රජශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණබයිබලයමූලද්‍රව්‍ය ලැයිස්තුවසොක්‍රටීස්උකුස්සාවී වගාවමත්ද්‍රව්‍යපණීභාරතදර්ශනයඉන්දියාවේ දේශපාලන පක්ෂශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවකිරි වෙහෙර, කතරගමරටයකුමචාමර වීරසිංහස්ත්‍රී ස්වයං වින්දනයසිදත් සඟරාවපූජාවලියකෝට්ටේ යුගයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයතිරසාර සංවර්ධනයබැද්දේගම(නවකතාව)සිංහල ව්‍යාකරණසනත් ජයසූරියපෘථිවියේ ජල ව්‍යාප්තියඉස්සන් වගාවගම්පොලශ්‍රී ලංකාව තුළ රූපවාහිනියකඩවතශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයජල චක්‍රයඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයමහනුවර යුගයේ සිතුවම් කලාවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවභෛරවී රාගයමානව ලිංගිකත්වයක්ෂුද්‍ර ජීවීන්ලේ ගැලීමඅනුරාධපුර රාජධානියගෞතම බුද්ධ පරිනිර්වාණයඋභය ජීවීන්ශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවමුල් පිටුවපුරාතන ග්‍රීසියකැලණිය රජ මහා විහාරයවිදේශ ප‍්‍රතිපත්තිඑක්සත් ජාතීන්ගේ සංවිධානයලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්පොල්ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ🡆 More