ගණිතය සූත්‍රය

Formula එකක් හෙවත් සූත්‍රයක් යනු ප්‍රතිඵලය ලෙස අගයක් හෝ පෙළක් ලැබෙන යම්කිසි සමීකරණයකි.

දත්ත ගොනු සඳහා වන මෘදුකංග මෙන්ම පැතුරුම්පත් වලට අයත් මෘදුකාංගවල ද මෙසේ යම්කිසි සූත්‍රයක් ඇතුළු කර අගයක් සොයා ගැනීමට අවසර ලබා දේ.

උදාහරණයක් ලෙස X+2 යනු X හි අගයට 2ක් එකතු කිරීමෙන් අවශ්‍ය අගය ලබා ගැනීම සඳහා වන සූත්‍රයයි.

පැතුරුම්පත් සඳහා සූත්‍ර ලිවීමේදී එක්කෝ කලින් අර්ථ දක්වන ලද විචල්‍යයක් හෝ නමක් පාවිච්චි කළ හැකි නමුදු සාමාන්‍යයෙන් සිදු වන්නේ එහි යම්කිසි කොටුවක් (Cell එකක්) හෝ කිහිපයක් සම්බන්ධ කර සූත්‍රය තැනීමයි.

උදාහරණයක් ලෙස A1 නම් කොටුවේ 8 ද A2 නම් කොටුවේ 6 ද A3 නම් කොටුවේ 10 ද ඇතැයි සිතමු. A1 හි අගය හා A2 හි අගය එකතු කර එම පිළිතුර A3 වල අගයෙන් ගුණ කර ලැබෙන උත්තරය A4 නම් කොටුවේ දැක්විය යුතු යැයි ද සිතමු.

MS Excel නම් මෘදුකාංගයේ දී A4 නම් කොටුවේ = (A1 + A2) * A3 යන සමීකරණය ඇතුළු කළ යුතු අතර Lotus 123 නම් මෘදුකාංගයේ දී එම සූත්‍රය @ (A1 + A2 ) * A3 යන්න විය යුතුය

Tags:

අගයපැතුරුම්පත්පෙළ

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිමැලේරියාවලුණුවිලශ්‍රී ලංකාවේ කම්කරු නීතියශ්‍රී ලංකාවේ පළාත්සිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවමුඛ සංසර්ගයස්තූපලෝක සෞඛ්‍ය සංවිධානයමද්දුම බණ්ඩාරගෞතම බුදුරජාණන් වහන්සේඅනුරාධපුර පෞරාණික නගරයටජ් මහල්සතර සංග්‍රහ වස්තුස්ථිති විද්‍යුතයසමලිංගිකතාවකළු වදුරාසිංහල පදපියයුරු සංසර්ගයපොන්නම්බලම් රාමනාදන්මොනරාමහ කුරුලු පිය පැපිලියාවොලිබෝල්ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයඅඟහරු ග්‍රහලොවකොළඹ පාසල් නාමාවලියමුල් ළමාවියේ සංවර්ධනයලංකාවේ වාරි කර්මාන්තයගණිතයඅළු කෑදැත්තාකාංසා අක්‍රමතාවයසිංහල පිල්ලම්සොලොස්මස්ථානමහනුවරදිවාලිඋසස් පෙළ දේශපාලන විද්‍යාවනොබැඳි ජාතීන්ගේ සංවිධානයආර්ථික විද්‍යාවශ්‍රී ලංකාවේ ශිලා ලිපිදකුණු කොරියාවජල චක්‍රයදෙවන පරාක්‍රමබාහු රජඕ‍සෝන් වියනකාලයඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලරංජිත් සියඹලාපිටියශ්‍රී ලංකාවේ ඉතිහාසයමහනුවර පාසල් නාමාවලියරුවන්වැලිසෑයසතර අපායශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවආකිමිඩීස් නියමයවෙරළබඩ කලාපසීගිරියමහියංගනයලන්දේසි ලංකාවසමාජයමලාවික්‍රිස්තියානි ආගමශ්‍රී ලංකාවේ බුද්ධාගමමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසිංහල සහ හින්දු අලුත් අවුරුද්දමහින්ද තෙරණුවෝශ්‍රී ලංකා මහ බැංකුවටී.බී. ජයාඉන්දියාවඋකුස්සාප්‍රස්තාව පිරුළු යනුබ්‍රිතාන්‍ය ලංකාවකාලගුණයකඩවතපෙරහැර - ශ්‍රී ලංකාශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණයශ්‍රී වික්‍රම රාජසිංහ රජ🡆 More