2020 මාර්තු මාසය තුලදී 2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතයෙහි කාලානුරූපය

2020 මාර්තු මාසය තුලදී සාර්ස්-කොවී-2 හී කාලානුරූපය සහ වසංගත විද්‍යාත්මක කරුනු මෙම ලිපිය විසින් ප්‍රලේඛනය කෙරෙයි.

2019 දෙසැම්බර් මාසයෙහිදී වූහාන්, චීනය තුලදී සම්භූත වූ මෙම වෛරසය, 2019–20 කොරෝනා වෛරස ව්‍යාප්ත වසංගතය සඳහා හේතුකාරක විය. සමහරක් විකාශනයන් දැනගැනීමට ලැබෙනුයේ හෝ සම්පූර්ණයෙන් අවබෝධ කර ගත හැකිවනුයේ ඒ පිළිබඳ ප්‍රත්‍යාවලෝකනය කිරීමෙන් පමණි. මෙම රෝග ප්‍රචාරණය පිළිබඳ වාර්තා කිරීම ඇරඹුනේ 2019 දෙසැම්බර මාසය තුලදීය.

චීන ප්‍රධාන භූමි ප්‍රදේශයෙන් පිටත ප්‍රතිචාර සහ ක්‍රියාමාර්ග

2020 මාර්තු මාසය තුලදී 2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතයෙහි කාලානුරූපය 
ඒක පුද්ගල ආසාදන සංඛ්‍යාව

27 මාර්තු

කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයෙහි බලපෑම් වල දැඩිබව සමනය කරනු වස්, මහජනතාව, ව්‍යාපාර සහ ආර්ථිකය ඉලක්ක කර ගත් ප්‍රිහැටින් යනුවෙන් නම් ලත් උත්තේජක පැකේජයක් ලෙසින් මැරිං 250 බිලියන මුදලක් ලබා දෙන බවට මලයාසියානු අග්‍රාමාත්‍යවර මුහියිඩින් යසින් ප්‍රකාශයට පත් කලේය. මෙම ප්‍රිහැටින් උත්තේජක පැකේජය සමන්විත වන්නේ සුබසාධන උපකාර සඳහා මැරිං128 බිලියන මුදලක්, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට සහය වීමට මැරිං100 බිලියන මුදලක්, රටෙහි ආර්ථිකය ශක්තිමත් කිරීමට මැරිං2 බිලියන මුදලක් සහ, පෙරදී ප්‍රකාශයට පත් කෙරුණු මැරිං20 බිලියන මුදලක උත්තේජක පැකේජයක් ආදි වශයෙනි.

බී.ලීග් නමැති ජපානයෙහි වෘත්තිමය පැසිපන්දු ලීගය විසින් තරග කාලවාරයෙහි ඉතිරි තරග අවලංගු කලේ කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතයට ප්‍රතිචාරයක් ලෙසිනි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවර බොරිස් ජොන්සන් වෙත කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි.

ආශ්‍රිත

Tags:

2019–20 කොරෝනා වෛරස ව්‍යාප්ත වසංගතයදුස්සාධ්‍ය තීව්‍ර ශ්වසන සහලක්ෂණය කොරෝනාවෛරස 2වූහාන්

🔥 Trending searches on Wiki සිංහල:

ලෝක පුදුමසිංහල වෙදකමපාෂාණදෙවන ලෝක යුද්ධයඔලිම්පික්මහා මංගල සුත්‍රයහින්දුස්ථානී තාලයශෝදරාක්ෂීර පථයක්ෂුද්‍ර ජීවීන්ගැට බෙරයකාලිංග මාඝ රජආගම්දියවැඩියාවශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියශ්‍රී ලංකාවේ පාසල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල්ගෞතම බුදුන්ගේ ධාතූන්අභය වැවඇපල් ඉන්කෝපරේෂන්නියුමෝනියාවඑස්‌. මහින්ද හිමිගූගල් මැප්ස් නැවිගේෂන්සරම්ප2022 ලංකා ප්‍රිමියර් ලීග්සාහිත්‍යයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයගොංගාලේගොඩ බණ්ඩාආසියාවතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයබුදු දහමපරිණාමයප්‍රවේගයපොදු නීතියසීතල යුද්ධයශ්‍රී ලංකාවේ ගමනාගමනයවෙබ් බ්‍රව්සරප්‍රජානන මනෝ විද්‍යාවඅඹදේවානම්පිය තිස්ස රජකොහුවිද්‍යාවකුමාරතුංග මුනිදාසකෞතුකාගාරයශ්‍රී ලංකාවේ ඉතිහාසයඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවසිංහල අලුත් අවුරුද්දහෙන්රි ස්ටීල් ඕල්කට්ශ්‍රී ලංකා කොටියාභාෂාවමානව ප්‍රජනන පද්ධතියශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කයුරෝපයේ ජාතික රාජ්‍යහික්කඩු‍වේ සංචාරක ව්‍යාපාරයමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයසිබිල් වෙත්තසිංහතණ්හාලෝවාමහාපායරැකියා ආතතියවසා පද්ධතියඅහුළමා මනෝ ව්‍යාධිවේදයචිත්‍රපට ඉතිහාසයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයකාබන් ඩයොක්සයිඩ්සිංහල භාෂාවපොලිස් විමර්ශනශ්‍රී ලංකාවේ බලකොටුබදුලු ටැම් ලිපියලිංගිකත්ව අධ්‍යාපනයආර්ථික සංවර්ධනයජලභීතිකාවනාලන්දා විද්‍යාලය, කොළඹසිරි පතුලචූටි මාමා කතාවශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජු🡆 More