හදිසි අනතුරු

හදිසි අනතුරක් යනු විශේෂ, හදුනාගත නොහැකි, බලාපොරොත්තු නොවු අසාමාන්‍ය, අපේක්ෂා නොකල බාහිර ක්‍රියාවකි.

එය හටගන්නේ සාමාන්‍ය නොවු වේලාවක හා ස්ථානයකදීය. එය පෙනෙන්නට තිබෙන හේතුවක් නිසා හට නොගත්තත් සැලකිය යුතු ප්‍රතිථලයක් දෙයි. එයින් ගම්‍ය වන්නේ සාමාන්‍යයෙන් එය ඝෘන නඩුතර හේතුවක් ප්‍රතිඵලය ලෙස දෙනමුත් වළක්වා ගත හැකි අනතුර හදුනා ගත හැකි බවයි.

හදිසි අනතුරු

කෙටිව විස්තර කරන්නේ නම් අනතුරක් යනු බලාපොරොත්තු නොවු හේතුවක් නිසා ඇතිවන සිද්ධියකි.

පොදු අනතුරු ඇතිවන අවස්ථා ලෙස ස්වයං ගිනි, හදිසි අනතුරු හැදින්විය හැක. එවැනි අනතුරු පිළිබද අධ්‍යනයකින් අනාගතයේ ඇතිවන අනතුරු වලක්වාගත හැකිය. මෙය අනතුරක මුල්සිද්ධි අධ්‍යනයම ලෙසද හැදින්වේ. නමුත් අසාමාන්‍ය හා සම්පුර්ණ අහඹු අනතුරුවල මුල්සිද්ධියක් හදුනාගත නොහැකිය.

භෞතික අනතුරු සදහා උදාහරණ ලෙස අපේක්ෂා නොකල ගැටීම් (ඝට්ටන) හා වැටීම් හැදින්විය හැක. තවද වැරදි ලෙස තියුනු, රත්වු, විදුලි හෝ වස සහිත දෙයකට අත තැබීමෙන්ද අනතුරුවේ. භෞතික නොවන උිහරන, රහසක් අපේක්ෂා නොකල ලෙස හෙලිවීම, යමක් වැරදි ලෙස කියවීම හෝ යමක් අමතක වීම දැක්විය හැක.

Tags:

අනතුර

🔥 Trending searches on Wiki සිංහල:

යුනෙස්කෝබෝවන රෝගකිරි වෙහෙර, කතරගමඑස්‌. මහින්ද හිමිකෘමියෝශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිභාෂාවඇඩොල්ෆ් හිට්ලර්ශ්‍රී ලංකා ජාතික කොඩියක්ෂුද්‍ර ජීවීන් සහ රෝගනිදහස් දිනය (ශ්‍රී ලංකාව)චතුරස්‍රයදළදා වහන්සේසීගිරි බිතු සිතුවම්දෙමළ අක්ෂර මාලාවපරාක්‍රම සමුද්‍රයඅයි.පී. ලිපිනයචන්ද්‍රයාසබරගමු මහ සමන් දේවාල‍යේ ඇසළ පෙරහැරකාෆි රාගයයාපහුව බලකොටුවරුසියානු-යුක්‍රේන යුද්ධයස්තූපපෘථිවි වායුගෝලයශ්‍රී ලංකාවේ නර්තනයන්තොටගමුවේ ශ්‍රී රාහුල හිමිසත්තුනමිනම්අර්ජුන රණතුංගභික්ෂූන් වහන්සේශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්පුරාවස්තුසොකරි නාටකයග්‍රහලෝකගාල්ලශ්‍රී ලංකාවේ අධ්‍යාපනයවසභ රජපාර්කින්සන් රෝගයතොරතුරු තාක්‍ෂණයථේරවාද බුදු දහමශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවලිංගාශ්‍රිත රෝගඅප අවට පරිසරයවැල්චන්ද්‍ර ග්‍රහණයචිත්‍රපට ඉතිහාසයදරු නැලවිලි ගීබුධහිරුරාජකීය විද්‍යාලය, කොළඹමොණරා සහ සෙබඩබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවඅපරාධප්‍රේමසිරි කේමදාසශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තරප්‍රධාන දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව)කුට්ටම් පොකුණමහත්මා ගාන්ධිසිංහල ප්‍රස්ථාව පිරුළුකොහොඹශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවෆේස්බුක්සීගිරි ගීකාමාවචර ලෝකරොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලීන්මුහුදතෝමස් ඇක්වයිනාස්ගුරුවරුන්ගේ දිනයදියවැඩියාවෙහි රෝග ලක්ෂණපරිගණක මෘදුකාංගඇසළ (ගස)බුදුගුණ අලංකාරයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමරුවන්වැලිසෑය🡆 More