සද්ධාතිස්ස රජ

සද්ධාතිස්ස රජ යනු ක්‍රි.පූ.137 - ක්‍රි.පූ.119 අතර කාලය තුල අනුරාධපුර රාජධානියේ, රජකම් කල ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි.

එතුමා කාවන්තිස්ස රජුගේ පුතණුවන් සහ දුටුගැමුණු රජුගේ සොහොයුරා වෙයි.

සද්ධා තිස්ස
අනුරාධපුර රජ
රාජ්‍ය සමයක්‍රි.පූ.137 - ක්‍රි.පූ.119
පූර්වප්‍රාප්තිකයාදුටුගැමුණු රජ
අනුප්‍රාප්තිකයාතුලත්ථන රජ
පියාකාවන්තිස්ස රජ
මවවිහාරමහා දේවිය

සද්දාතිස්ස රජුට දාව දරුවෝ සිව් දෙනෙකි.

  • තුලත්ථන
  • ලංජතිස්ස (ලැමිණිතිස්)
  • ඛල්ලාඨනාග (අනුලා දේවි සමග විවාහ වී මහාචුලික නම් පුතෙක් සිටියහ.)
  • වළගම්බා (වට්ටගාමිණී අභය/වලගම් අබා)

බල්ලාඨනාග රජු මරා එවකට හමුදා ප්‍රදානියා වූ ඛම්මහරට්ටක (මහාරට්ටක) රජ විය. වලගම්භා ඔහුව මරා රජ වූයේ බු.ව 103 දීය. මෙතුමාට අනුලා දේවි සහ සෝමා දේවි නමින් බිසවන් 2ක් වූහ.

Tags:

අනුරාධපුර රාජධානියකාවන්තිස්ස රජදුටුගැමුණු රජ

🔥 Trending searches on Wiki සිංහල:

කනඑස්‌. මහින්ද හිමිසිංහබාහුවෘත්තීය අධ්‍යාපනයපළමුවන ලෝක යුද්ධයව්‍යාපෘති කළමනාකරණයවිශ්ව විසිරි වියමනසසුන සුරැකි සංගායනාශ්‍රී ලංකාවේ නීති පද්ධතියකුවේණි කුමරියදකුණු පළාත, ශ්‍රී ලංකාවසිංහල ටීකා සීපදසිතේ ස්වරූපය හා පුද්ගල අනන්‍යතාවමල්මහනුවරශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණමොණරා සහ සෙබඩපළමුවන විජයබාහු රජසිංහබාහු රජමාළුසිංහල සාහිත්‍යයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගසොක්‍රටීස්සංචාරණයේ නව ප්‍රවණතාදෙවි දේවතාවියෝඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවබෝවන රෝගස්තූපශ්‍රී ලංකාවේ නර්තනයන්ක්‍රි.ව.1818 පළමු නිදහස් සටනඑස්. පණීභාරතසාම්ප්‍රදායික සිංහල විවාහමහ වැව් නාමාවලියගිනි කඳුශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තඋඩරට නැටුම්ආදිවාසීන්ත්‍රිපිටකයසිංහල සන්ධිහික්කඩුවේ සුමංගල තෙරණුවෝදර්ශනයනව අරහාදී බුදුගුණඉබ්බන්කටුව මහශිලා සුසානයකෘත්‍රීම බුද්ධියපොදු රාජ්‍ය මණ්ඩලයප්‍රභාසංශ්ලේෂණයදෙවන පරාක්‍රමබාහු රජමිනිස් දත්ඉන්දු නිම්න ශිෂ්ටාචාරයඔලිම්පික්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්ශ්‍රී ලංකාවේ ඉතිහාසයහෙන්රි ජයසේනශ්‍රී ලංකාවේ මාර්ග සංඥාකුඹල් සකධනවාදයසෙංකඩගල පෙරහැර මංගල්‍යයමයිනාපරිගණක දෘඩාංගදීඝ නිකායඅලෙවිකරණයකුප්පමේනියලිංගික සංසර්ගය10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”Vesakබ්‍රහස්පති ග්‍රහයාඑස් පහ (5S) ක්‍රමයසරත් ගුණපාලපාසල්කොහොඹා කංකාරියආර්ථික විද්‍යාවශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවකාඩ් ක්‍රීඩා🡆 More