සංස්කෘතික ඉතිහාසය

1970 දශකයේ සිට සාමාන්‍ය අර්ථය අනුව සංස්කෘතික ඉතිහාසය යනු මානව විද්‍යාව සහ ඉතිහාසය, ජනප්‍රිය සංස්කෘතික සිරිත් විරිත් හා ඓතිහාසික අත්දැකීම් අනුව ගෙනහැර දැක්වීමයි.

පැරැන්නන්ගේ දැනුම, සිරිත් විරිත් හා කලාව අනුව සංස්කෘතික ඉතිහාසය සොයා ගත හැකිය. අතීතයෙන් වර්තමානයට හා අනාගතයට සංස්කෘතිය දායාද වන්නේ මෙම ඉතිහාසයට අනුවයි. අතීතයේ විසූ මිනිසාගේ සාමාජික, දේශපාලනික හා සංස්කෘතික ක්‍රියාවන් සහ සිරිත් විරිත්මෙන්ම කලාවට සම්බන්ධ අංගයන්ද අනුව මෙම ඉතිහාසය නිර්මාණය වේ. විවිධ ජන කණ්ඩායම්වල සමාජ පසුබිම හා උත්සව, ඇඳහීම් හා සංස්කෘතික ක්‍රියාවලීන් වලින් ඉතිහාසය සමන්විත වේ.

විස්තරය

සංස්කෘතික ඉතිහාසය ප්‍රංශ ජාතිකයන්ගේ සංක්‍රමණ සමඟ එකතු වී නව ඉතිහාසයක් බවට පත් වේ. ස්විට්සර්ලන්ත ජාතික ඉතිහාසඥයෙකුට අනුව සංස්කෘතික ඉතිහාසය යන්න යම් ඓතිහාසික කාල සීමාවක් තුළ කරන ලද අධ්‍යනයක් අනුව, චිත්‍ර කලාව ,ගෘහ නිර්මාණ ශිල්පය පමණක් නොව සමාජ අංග සියල්ල ඇතුලත්ව ගොඩ නැගිය යුතුය. මෙහිදී බොහෝ විට ඉලක්කය විය යුත්තේ සමාජයේ ප්‍රභූ නොවන පිරිසගේ හැසිරීම් රටා (උත්සව ,පූජා ) හා වෙනත් සිරිත් විරිත්, මිනිස් සබඳකම් හා සංස්කෘතික පරිණාමයන් මෙන්ම සමාජ වෙනස් වීම් (ජාති වාදය) ආදියයි. එමෙන්ම බලය, පන්තිය, ආකල්ප ජාතියද සළකා බලනු ලැබේ.

ශ්‍රි ලංකාවෙ ඉතිහාසය


| Cultural_history |-

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

බුදු පිළිමය හා මුද්‍රාඒබ්‍රහම් ලින්කන්මුදල්අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකානැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවදියවඩන නිලමේත්‍රිපිටකයබල්ලෝශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණයඇසළ (ගස)ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්මිනිත්තුනැනෝ තාක්‍ෂණයරණසිංහ ප්‍රේමදාසදන්ත කුමරු හේමමාලා කුමරියයුගල පද, සිංහල භාෂාවබිලාවල් රාගයඇල්බට්‍ අයින්ස්ටයින්කන්‍යාභාවයශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවමින්නේරිය වැවශ්‍රී මහා බෝධිය, අනුරාධපුරමහා පත්තිනි දේවාලය, නවගමුවකලාවසිලින්ඩරවැස්සසත්තුශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවරන්ජන් රාමනායකසිංහල ප්‍රස්ථාව පිරුළුගුත්තිල කාව්‍යයSLS ප්‍රමිති ලැයිස්තුවශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අඅපරාධනොබෙල් ත්‍යාගයමානව අයිතිවාසිකම්මහගම සේකරමැක්සිම් ගෝර්කිභෞමික ග්‍රහලෝකදකුණු පළාත, ශ්‍රී ලංකාවඉන්දුනීසියාවශ්‍රී ලංකාවේ සිනමාවවී බිස්සලංකා බැංකුවසසම්භාවී ප්‍රවේශ මතකයකොහොඹකුණකටුවාසීලඑවරස්ට් කන්දමිනිස් ඇසශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවසිංහල භාෂාවරසායනික මූලද්‍රව්‍යබෝවන රෝගජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාලිංගිකත්ව අධ්‍යාපනයසුළඟපංච මහා වාදසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමගෝලීයකරණයපරිගණක දෘඩාංගආගම්මඩු දේවස්ථානයපෙරහැර - ශ්‍රී ලංකාකොරල් පරඅන්තර්ජාලයප්‍රථමක සංඛ්‍යානෙළුම්මහ පොළොවමානව සම්පත් කළමනාකරණයකාලස් පුයිජ්දෙමොන්ශ්‍රී ලාංකීය සංස්කෘතියසිතාරයසංජානනයඑක්සත් රාජධානියවනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවචිත්‍රපට ඉතිහාසයනීතිය🡆 More