ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය බස්නාහිර, දකුණු, නැගෙනහිර, උතුරු, උතුරු මැද, මධ්‍යම, වයඹ, සබරගමුව හා ඌව යන පළාත් වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

පළාත දිස්ත්‍රික්ක
සංඛ්‍යාව
අධ්‍යාපන කලාප
සංඛ්‍යාව
අධ්‍යාපන කොට්ඨාශ
සංඛ්‍යාව
බස්නාහිර 3 11 38
මධ්‍යම 3 15 39
දකුණු 3 11 39
උතුරු 5 12 33
නැගෙනහිර 3 12 48
වයඹ 2 8 31
උතුරු මැද 2 8 30
ඌව 2 10 23
සබරගමුව 2 7 27
ශ්‍රී ලංකාව 25 92 304

බස්නාහිර පළාත

මෙම පළාත කොළඹ , ගම්පහ හා කළුතර යන දිස්ත්‍රික්ක වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 1366 වෙයි.

කොළඹ දිස්ත්‍රික්කය

පාසැල් 413 කින් සමන්විත වන කොළඹ දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ගම්පහ දිස්ත්‍රික්කය

පාසැල් 539 කින් සමන්විත වන ගම්පහ දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කළුතර දිස්ත්‍රික්කය

පාසැල් 414 කින් සමන්විත වන කළුතර දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

දකුණු පළාත

මෙම පළාත ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 1142 වෙයි.

ගාල්ල දිස්ත්‍රික්කය

පාසැල් 456 කින් සමන්විත වන ගාල්ල දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මාතර දිස්ත්‍රික්කය

පාසැල් 478 කින් සමන්විත වන මාතර දිස්ත්‍රික්කයෙහි සමස්ත ර

හම්බන්තොට දිස්ත්‍රික්කය

පාසැල් 311 කින් සමන්විත වන හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්.

නැගෙනහිර පළාත

මෙම පළාත මඩකලපුව, ත්‍රිකුණාමලය හා අම්පාර යන දිස්ත්‍රික්ක වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 986 වෙයි.

මඩකලපුව දිස්ත්‍රික්කය

පාසැල් 331 කින් සමන්විත වන මඩකලපුව දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

පාසැල් 273 කින් සමන්විත වන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

අම්පාර දිස්ත්‍රික්කය

පාසැල් 382 කින් සමන්විත වන අම්පාර දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

උතුරු පළාත

මෙම පළාත මන්නාරම, වවුනියා, මුලෙයිතිවු, කිලිනොච්චි හා යාපනය යන දිස්ත්‍රික්ක වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 984 වෙයි.

මන්නාරම දිස්ත්‍රික්කය

පාසැල් 112 කින් සමන්විත වන මන්නාරම දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වවුනියා දිස්ත්‍රික්කය

පාසැල් 193 කින් සමන්විත වන වවුනියා දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මුලතිව් දිස්ත්‍රික්කය

පාසැල් 102 කින් සමන්විත වන මුලතිව් දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කිලිනොච්චි දිස්ත්‍රික්කය

පාසැල් 99 කින් සමන්විත වන කිලිනොච්චි දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

යාපනය දිස්ත්‍රික්කය

පාසැල් 478 කින් සමන්විත වන යාපනය දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

උතුරු මැද පළාත

මෙම පළාත අනුරාධපුරය හා පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 793 වෙයි.

අනුරාධපුරය දිස්ත්‍රික්කය

පාසැල් 559 කින් සමන්විත වන අනුරාධපුරය දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න 1.කැකිරාව මධ්‍ය විද්‍යාලය. 2.කැකිරාව විද්‍යාර්ථ මහ විද්‍යාලය. 3.කැකිරාව බස්තියන් සිල්වා මහ විද්‍යාලය. 4.කැකිරාව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය. 5.කැකිරාව මුස්ලිම් මහ විද්‍යාලය. 6.කැකිරාව බැප්ටිස්ට් දෙමළ විද්‍යාලය. 7.මඩාටුගම රේවත මහ විද්‍යාලය. 8.ගල්කිරියාගම මධ්‍ය මහ විද්‍යාලය. 9.කොරසගල්ල විද්‍යාලය. 10.කුඹුක්වැව නිමල්සිරි විද්‍යාලය. 11.වෙරුංකුලම විද්‍යාලය. 12.ඇඹුල්ගස්වැව විද්‍යාලය. 13.ඇලගමුව විද්‍යාලය. 14.ගනේවැල්පොල මුස්ලිම් මහ විද්‍යාලය. 15.මරදන්කඩවල රාහුල මහ විද්‍යාලය. 16.ඔලුකරද මහ විද්‍යාලය. 17.රත්මල්කන්ද විද්‍යාලය. 18.පලුගස්වැව මහ විද්‍යාලය. 19.හබරණ මහ විද්‍යාලය. 20.ගලපිටගල විද්‍යාලය. 21බුලාගල ප්‍රාථමික විද්‍යාලය. 22.පෙරියකුලම මහ විද්‍යාලය. 23.ගන්තිරියාගම මහින්ද මහ විද්‍යාලය. 24.විජිතපුර මහ විද්‍යාලය. 25.කලාවැව මුස්ලිම් මහ විද්‍යාලය. 26.පලාගල මහ විද්‍යාලය. 27.මරදන්කඩවල මුස්ලිම් විද්‍යාලය. 28.බෙල්ලන්කඩවල විද්‍යාලය. 29.කිරිමැටියාව විද්‍යාලය. 30.හැවනතැන්නේගම ජායා මුස්ලිම් විද්‍යාලය.

පොළොන්නරුව දිස්ත්‍රික්කය

පාසැල් 234 කින් සමන්විත වන පොළොන්නරුව දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මධ්‍යම පළාත

{{මූලික|ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාහනුවර]], මාතලේ මහනුවර දිස්ත්‍රික්කය=== පාසැල් 656 කින් සමන්විත වන මහනුවර දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මාතලේ දිස්ත්‍රික්කය

පාසැල් 317 කින් සමන්විත වන මාතලේ දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මාතලේ දිස්ත්‍රික්කය

නුවරඑළිය දිස්ත්‍රික්කය

පාසැල් 518 කින් සමන්විත වන නුවරඑළිය දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වයඹ පළාත

මෙම පළාත කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 1261 වෙයි.

කුරුණෑගල දිස්ත්‍රික්කය

පාසැල් 910 කින් සමන්විත වන කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පුත්තලම දිස්ත්‍රික්කය

පාසැල් 351 කින් සමන්විත වන පුත්තලම දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

සබරගමුව පළාත

මෙම පළාත රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 1138 වෙයි.

රත්නපුර දිස්ත්‍රික්කය

පාසැල් 589 කින් සමන්විත වන රත්නපුර දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න ඕන

කෑගල්ල දිස්ත්‍රික්කය

පාසැල් 549 කින් සමන්විත වන කෑගල්ල දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ඌව පළාත

මෙම පළාත [[ බදුල්ල දිස්ත්‍රික්කය

| බදුල්ල ]] හා  මොණරාගල  යන දිස්ත්‍රික්ක වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 834 වෙයි.  

බදුල්ල දිස්ත්‍රික්කය

පාසැල් 570 කින් සමන්විත වන බදුල්ල දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මොණරාගල දිස්ත්‍රික්කය

පාසැල් 264 කින් සමන්විත වන මොණරාගල දිස්ත්‍රික්කයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

Tags:

ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුව බස්නාහිර පළාතශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුව දකුණු පළාතශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුව නැගෙනහිර පළාතශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුව උතුරු පළාතශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුව උතුරු මැද පළාතශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුව මධ්‍යම පළාතශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුව වයඹ පළාතශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුව සබරගමුව පළාතශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුව ඌව පළාතශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවඋතුරු පළාතඋතුරු මැද පළාතඌව පළාතදකුණු පළාතනැගෙනහිර පළාතබස්නාහිර පළාතමධ්‍යම පළාතවයඹ පළාතසබරගමුව පළාත

🔥 Trending searches on Wiki සිංහල:

ඡායාරූප ශිල්පීරත්න ශ්‍රී විජේසිංහභාෂාවපලතුරු වර්ග ලැයිස්තුවකාව්‍යශේඛරයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ගෝඨාභය රාජපක්ෂදිලීරඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසී.ඩබ්.ඩබ්. කන්නන්ගරමහින්දාගමනයශ්‍රී ලංකාවේ ආර්ථිකයදුම්කොළපුරාවිද්‍යාවඩන්කන් වයිට්අපද්‍රව්‍ය කළමනාකරණයශ්‍රී ලංකාවේ සර්පයෝවේදිකා නාට්‍යවාමන ග්‍රහලෝකදෙවන පරාක්‍රමබාහු රජනොබැඳි ජාතීන්ගේ සංවිධානයචිත්‍රපට ඉතිහාසයජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාකලා වැවමනෝ විශ්ලේෂණවාදයවිර පුරන් අප්පුමඩොල් දූවකුඩාපොළ හිමිඩොනමෝර් ආණ්ඩුක්‍රමයපාස්කු උත්සවයශ්‍රී ලංකාවේ පළාත් මල්දළදා වහන්සේශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවආනන්ද රහතන්වහන්සේබුද්ධදාස රජුක්ෂුද්‍ර ජීවීන්පළමුවන පරාක්‍රමබාහු රජමහාසේන රජයූටියුබ්සතර සතිපට්ඨානයකුණකටුවාදේශපාලන විද්‍යාවසෝවාන්මිනිස් මොළයජල විදුලියශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමවෛරස් පිළිබඳ හැඳින්වීමක්අපරාධ නීතියකෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රමයස්නායු පද්ධතියරුසියානු විප්ලවයලාඕසයරඹුටන්ඇල්බට් බණ්ඩුරාප්‍රස්තාව පිරුළුක්‍රිස්තියානි ආගමඑල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුවබ්‍රිතාන්‍ය ලංකාවදෙවොල් මඩුවශ්‍රී ලංකාව ආවේණික මසුන්දේශපාලන න්‍යායS.panibharathaඅනුරාධපුර රාජධානියශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවපෘතුගීසි ලංකාවමහත්මා ගාන්ධිශ්‍රී ලංකාවේ ආදිවාසීන්ලෝක ජල දිනයආප්තෝපදේශතාක්‍ෂණයඅන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩයබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුසතර අපාය🡆 More