විශිෂ්ට පරිමාව

විශිෂ්ඨ පරිමාව (v) යනු පදාර්ථයක ඒකක ස්කන්ධයක් මඟින් අයත් කර ගන්නා පරිමාවයි.

එය ඝනත්වයේ ප්‍රතිලෝමයට සමාන වේ. විශිෂ්ට පරිමාව පහත ලෙස ප්‍රකාශ කළ හැක.

මෙහි V පරිමාව වන අතර m හා ρ යනු පිළිවෙලින් අදාල පදාර්ථයේ ස්කන්ධය හා ඝනත්වයයි.

පරිපූර්ණ වායුවක් සඳහා

මෙහි R යනු විශිෂ්ඨ වායු නියතයයි, M යනු මෞලික ස්කන්ධය, T යනු උෂ්ණත්වය හා P යනු වායුවේ පීඩනය වේ.

සමහරක් විට විශිෂ්ඨ පරිමාව යන්න මෞලික පරිමාව යනුවෙන් හැඳින්වීමට යෙදේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මහා මංගල සුත්‍රයමුල්ලේරියා සංග්‍රාමයකජුJalani premadasaරතන සූත්‍රයරබින්ද්‍රනාත් තාගෝර්ජානගිරවුE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)පෘතුගීසි ලංකාවරනිල් වික්‍රමසිංහමිශ්‍ර සිංහල හෝඩියශ්‍රී ලංකාවේ දික්කසාද නීතිකෙසෙල්පුනරුදයකමතක්‍රීඩාබයිබලයඅටමස්ථානසිංහබාහුමුල් පිටුවඉබ්බන්කටුව මහශිලා සුසානයChatGPTරුහුණු කතරගම දේවාලයපෘථිවියෙහි භ්‍රමණයතිරුකෝණේෂ්වරම්සන්නිවේදනයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවහෙළයන්ගේ සම්ප්‍රදායික කැඳ වර්ගසඳකඩපහ‍ණේ විකාසනයමධ්‍යම සැකසුම් ඒකකයචන්ද්‍ර මාස ක්‍රමයශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණයපහතරට නැටුම්පාරමිතාපෙරකෙළියශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ දාගැබ්මාර්ටින් වික්‍රමසිංහයාපහුවශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයුද්ධඵලදායී පාසලBoderline Personality Disorderමහනුවර යුගයේ සිතුවම් කලාවබැක්ටීරියාලිංගික අතවරයවිධායක ඡනාධිපති1000000000000 (number)ඩයලොග් ආසියාටායෝනි මාර්ගයශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවප්‍රජාපතී ගෝතමීනත්තලගෞතම බුදුරජාණන් වහන්සේමහනුවර යුගයේ රාජාවලියදාගැබ්එන්සයිමකාමාවචර ලෝකජර්මනියසංදේශ කාව්‍යතාප විදුලි බලාගාරපරිණාමයමහ පොළොවආර්ය අෂ්ඨාංගික මාර්ගයමැලේ අර්ධද්වීපයපංච කල්‍යාණදුටුගැමුණුගේ පාලනය සමයසිංහල ටීකා සීපදසංස්කෘතියජංගම දුරකථනයේ උපතනාට්‍ය කලාවසිංහරාජ වනාන්තරයපුර්ව ඓතිහාසික යකඩ යුගයමහාද්වීපලංකාවේ වාරි කර්මාන්තය🡆 More