වින්ඩෝස් මීඩියා ප්ලේයර්

වින්ඩෝස් මාධ්‍ය වාදකය (සංක්ෂිප්ත WMP) යනු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දියුණු කරන ලද හිමිකමක් සහිත සංඛ්‍යාංක මාධ්‍ය වාදකයක් සහ මාධ්‍ය පුස්තකාල වැඩසටහනකි.

මෙය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල, සාක්කුවල දමන PCවල සහ වින්ඩෝස් දුරකතනය-මත පදනම් වු උපාංගවල ශ්‍රව්‍ය, දෘෂ්‍ය ගොනු වාදනය කිරීමට සහ පින්තුර බැලීමට යොදා ගන්නකි. වින්ඩෝස් මාධ්‍ය වාදකයේ විවිධ සංස්කරණ Mac OS, Mac OS X සහ Solaris වැනි මෙහෙයුම් පද්ධති සදහාද දියත් කර ඇත. එහෙත් Solaris මෙහෙයුම් පද්ධතිය සදහා දියුණුකිරීම් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දැනට නවතා දමන ලදී .

වින්ඩෝස් මාධ්‍ය වාදකය
ගොනුව:Windows Media Player 12 Logo on Windows 7.png
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි
ගොනුව:Windows Media Player 12 on Windows 7.png
තොරතුරු
වර්ගයමාධ්‍ය වාදක වැඩසටහනකි
අඩංගුයි සමගවින්ඩෝස් Me
වින්ඩෝස් 2000
වින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් සර්වර් 2003
වින්ඩෝස් විස්ටා
වින්ඩෝස් සර්වර් 2008
වින්ඩෝස් 7
වින්ඩෝස් 8
Windows 8.1
Windows 10
ප්‍රතිස්ථාපනමාධ්‍ය වාදකය

ඉතිහාසය

1991 දී මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සතුව මාධ්‍ය වාදක වැඩසටහනක් තිබුණි, පසුව වින්ඩෝස් 3.0 සමග බහු මාධ්‍ය විස්තීර්ණ නිකුත් වුණි.

ලක්ෂණ

  • ප්‍රදේශීය පිළිවැයීම සදහා සහය දැක්වීම

වින්ඩෝස් මාධ්‍ය වාදකය 11 ට ඇති අලුත් ලක්ෂණ

වින්ඩෝස් මාධ්‍ය වාදකය 12 ට ඇති අලුත් ලක්ෂණ

ඉවත්කෙරූ ලක්ෂණ

11වෙනි සංස්කරණය

වින්ඩෝස් විස්ටාට විශේෂ වු වින්ඩෝස් මාධ්‍ය වාදකය 11 ඉවත්කෙරූ ලක්ෂණ

12වෙනි සංස්කරණය

සුරක්ෂිත වාදපද

අනෙකුත් සංස්කරණ

වින්ඩෝස් දුරකතනය

මැක් ඕඑස් එක්ස්

නිකුත්කිරීම් ඉතිහාසය

කලින් වින්ඩෝස් මාධ්‍ය වාදක සංස්කරණ

සංස්කරණය ප්‍රථම නිකුතුව නවතම සෑදීම මෙහෙයුම් පද්ධති ගැලපුම සංකේත නාමය
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්
වින්ඩෝස් මාධ්‍ය වාදකය 12 ජූලි 22, 2009 12.0.7601.17514 වින්ඩෝස් සර්වර් 2008 R2
වින්ඩෝස් 7

වින්ඩෝස් 8

Windows 8.1

Windows 10

වින්ඩෝස් මාධ්‍ය වාදකය 11 ඔක්තෝබර් 30, 2006 11.0.6002.18111 (විස්ටා)
11.0.5721.5280 (එක්ස්පී)
වින්ඩෝස් සර්වර් 2008
වින්ඩෝස් විස්ටා
වින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් එක්ස්පී x64 සංස්කරණය
Aurora (විස්ටා)
Polaris (එක්ස්පී)
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10 ඔක්තෝබර් 12, 2004 10.00.00.4074 වින්ඩෝස් සර්වර් 2003
වින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් එක්ස්පී x64 සංස්කරණය
Crescent
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 පෙළ ජනවාරි 27, 2003 9.00.00.4507 (එක්ස්පී)
9.00.00.3364 (2000)
9.00.00.2991 (සර්වර් 2003)
වින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් Me
වින්ඩෝස් 2000
වින්ඩෝස් 98
Corona
වින්ඩෝස් මාධ්‍ය වාදකය වින්ඩෝස් එක්ස්පී සදහා
(සංස්කරණය 8)
ඔක්තෝබර් 25, 2001 8.0.0.4477 වින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7.1 මැයි 16, 2001 7.1 වින්ඩෝස් Me
වින්ඩෝස් 2000
වින්ඩෝස් 98
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7.0 ජූලි 17, 2000 (2000 සහ 98)
සැප්තැම්බර් 14, 2000 (Me)
7.0 වින්ඩෝස් Me
වින්ඩෝස් 2000
වින්ඩෝස් 98
වින්ඩෝස් NT 4.0
වින්ඩෝස් 95
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.4
(mplayer2 for එක්ස්පී සහ 2000)
අප්‍රේල් 26, 1999 6.4.09.1130 (එක්ස්පී)
6.4.09.1129 (2000)
6.4.09.1125 (සර්වර් 2003)
වින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් Me
වින්ඩෝස් 2000
වින්ඩෝස් 98
වින්ඩෝස් NT 4.0
වින්ඩෝස් 95
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.1 අගෝස්තු 24, 1995 වින්ඩෝස් 98
වින්ඩෝස් 95
වින්ඩෝස් CE/වින්ඩෝස් දුරකතනය
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10.3 දුරකතනය පෙබරවාරි 12, 2007 (6) වින්ඩෝස් දුරකතනය 6.1
වින්ඩෝස් දුරකතනය 6
වින්ඩෝස් දුරකතනය 5
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10.2 දුරකතනය වින්ඩෝස් දුරකතනය 5.0
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10.1 දුරකතනය මැයි 10, 2005 වින්ඩෝස් දුරකතනය 5.0
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10 දුරකතනය ඔක්තෝබර් 12, 2004 වින්ඩෝස් දුරකතනය 2003 SE
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9.0.1 මාර්තු 24, 2004 වින්ඩෝස් දුරකතනය 2003 SE
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 පෙළ ජූනි 23, 2003 වින්ඩෝස් දුරකතනය 2003 Corona
වින්ඩෝස් මාධ්‍ය වාදකය 8.5 ඔක්තෝබර් 11, 2002 Pocket PC 2002
වින්ඩෝස් මාධ්‍ය වාදකය 8.01 ජූලි 2002 Pocket PC 2002
වින්ඩෝස් මාධ්‍ය වාදකය 8 ඔක්තෝබර් 4, 2001 (Pocket PC)
දෙසැම්බර් 5, 2001 (Smartphone)
Pocket PC 2002
Smartphone 2002
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7.1 මැයි 21, 2001 Pocket PC 2000
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7 දෙසැම්බර් 12, 2000 Pocket PC 2000
වින්ඩෝස් මාධ්‍ය වාදකය 1.2 සැප්තැම්බර් 7, 2000 අතේරදවාගත් PC 2000
වින්ඩෝස් මාධ්‍ය වාදකය 1.1 Palm-size PC CE 2.11
වින්ඩෝස් මාධ්‍ය වාදකය අප්‍රේල් 19, 2000 Pocket PC 2000
Mac
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 පෙළ නොවැම්බර් 7, 2003 මැක් ඕඑස් X Corona
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7 ජූලි 24, 2001 7.0.1 මැක් ඕඑස් 9
මැක් ඕඑස් 8
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.3 ජූලි 17, 2000 මැක් ඕඑස් 8
මැක් ඕඑස් 7
සොලාරිස්
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.3 ජූලි 17, 2000 සොලාරිස්

මේවාද බලන්න

විමර්ශන

බාහිර සැබැදි

Tags:

වින්ඩෝස් මීඩියා ප්ලේයර් ඉතිහාසයවින්ඩෝස් මීඩියා ප්ලේයර් ලක්ෂණවින්ඩෝස් මීඩියා ප්ලේයර් සුරක්ෂිත වාදපදවින්ඩෝස් මීඩියා ප්ලේයර් අනෙකුත් සංස්කරණවින්ඩෝස් මීඩියා ප්ලේයර් නිකුත්කිරීම් ඉතිහාසයවින්ඩෝස් මීඩියා ප්ලේයර් කලින් වින්ඩෝස් මාධ්‍ය වාදක සංස්කරණවින්ඩෝස් මීඩියා ප්ලේයර් මේවාද බලන්නවින්ඩෝස් මීඩියා ප්ලේයර් විමර්ශනවින්ඩෝස් මීඩියා ප්ලේයර් බාහිර සැබැදිවින්ඩෝස් මීඩියා ප්ලේයර්Mac OS XProprietary softwareමයික්‍රොසොෆ්ට්මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්

🔥 Trending searches on Wiki සිංහල:

සිකුරු ග්‍රහලොවසියඹලාසිංහල පද10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”ත්‍රිලක්‍ෂණයඍතුකෙටිකතාලංකා විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ රබර් වගාවආර්ය අෂ්ඨාංගික මාර්ගයමී මැසි පාලනයශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවරටයකුමලෝවාමහාපායශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයප්‍රභාසංශ්ලේෂණයරාමායණයඅනුරාධපුර යුගයකාවන්තිස්ස රජනේටෝතණ්හාවබණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහවිශ්වයමහා ප්‍රජාපතී ගෝතමීචාමර වීරසිංහපණීභාරතශ්‍රී ලංකා‍ අලියායශෝදරාසිංහරාජ වනාන්තරයකුට්ටම් පොකුණශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමවී වගාවබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයඑල්ලේගූගල්මහා කාශ්‍යප රහතන් වහන්සේඋකුස්සාරනිල් වික්‍රමසිංහපළමුවන විමලධර්මසූරිය රජකාලයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයපයිතගරස් ප්‍රමේයයකුරුඳුපොන්නම්බලම් රාමනාදන්ශාක විවිධත්වය - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්මහනුවර පාසල් නාමාවලියරැකියා ආතතියමොණරා සහ සෙබඩක‍ඩොලානපූජාවලියනිෂ්පාදනයපියයුරු සංසර්ගයමෛත්‍රීපාල සිරිසේනශ්‍රී ලංකාවේ අධ්‍යාපනයප්‍රථමාධාරඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවසිංහබාහුවෛද්‍යවරයාලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්යූටියුබ්ලාදුරුදෙමළ ජනතාවකුරුල්ලෝරන්ජන් රාමනායකඡායාරූප ශිල්පීපාලිත තෙවරප්පෙරුමඅභිප්‍රේරණයබ්‍රහස්පති ග්‍රහයාඋසස් පෙළ දේශපාලන විද්‍යාවමහා පත්තිනි දේවාලය, නවගමුවබයිබලයපරිණාමයත්‍රස්තවාදයසමාජ විද්‍යාවශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවප්ලේටෝනාගරීකරණයගබ්සාව🡆 More