වින්ඩෝස් ඉන්ස්ටෝලර්

වින්ඩෝස් ඉන්ස්ටෝලර් (මීට පෙර මයික්‍රොසොෆ්ට් ඉන්ස්ටෝලර් ලෙස හදුන්වන ලද) යනු ස්ථාපන, නඩත්තු කිරීම්, සහ නවීන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල මෘදුකාංග ඉවත් කිරීම සඳහා භාවිතා කරන මෘදුකාංග සංරචකයකි.

වින්ඩෝස් ඉන්ස්ටෝලර්
ගොනුව:WinInstall5 Win7.png
සාමාන්‍ය කවුළුව (msiexec.exe ධාවනය වූ පසුව)
Original author(s)මයික්‍රොසොෆ්ට්
ස්ථායි නිකුතුව
5.0
මෙහෙයුම් පද්ධතියවින්ඩෝස්
වර්ගයපිහිටුවනය
බලපත්‍රයහිමිකාර
වෙබ් අඩවියdocs.microsoft.com/en-us/windows/win32/msi/windows-installer-portal Edit on Wikidata

අනුවාද

අනුවාදය අඩංගු වන්නේ එසේම ලබාගත හැකි
1.0 ඔෆිස් 2000 -
1.1 වින්ඩෝස් 2000 RTM, SP1, SP2 වින්ඩෝස් 95/98
වින්ඩෝස් NT 4.0 SP6
1.2 වින්ඩෝස් Me -
2.0 වින්ඩෝස් එක්ස්පී RTM, SP1
වින්ඩෝස් 2000 SP3, SP4
වින්ඩෝස් සර්වර් 2003 RTM
වින්ඩෝස් 95/98/Me
වින්ඩෝස් NT 4.0 SP6
වින්ඩෝස් 2000 RTM, SP1, SP2
3.0 වින්ඩෝස් එක්ස්පී SP2 වින්ඩෝස් 2000 SP3, SP4
වින්ඩෝස් එක්ස්පී RTM, SP1
වින්ඩෝස් සර්වර් 2003 RTM
3.1 වින්ඩෝස් එක්ස්පී SP3
වින්ඩෝස් සර්වර් 2003 SP1, SP2
වින්ඩෝස් එක්ස්පී Professional x64 Edition RTM, SP2
වින්ඩෝස් 2000 SP3, SP4
වින්ඩෝස් එක්ස්පී RTM, SP1, SP2
වින්ඩෝස් සර්වර් 2003 RTM
4.0 වින්ඩෝස් විස්ටා RTM, SP1
වින්ඩෝස් සර්වර් 2008 RTM
-
4.5 වින්ඩෝස් විස්ටා SP2
වින්ඩෝස් සර්වර් 2008 SP2
වින්ඩෝස් එක්ස්පී SP2, SP3
වින්ඩෝස් සර්වර් 2003 SP1, SP2
වින්ඩෝස් එක්ස්පී Professional x64 Edition RTM, SP2
වින්ඩෝස් විස්ටා RTM, SP1
වින්ඩෝස් සර්වර් 2008 RTM
5.0 වින්ඩෝස් 7 RTM
වින්ඩෝස් සර්වර් 2008 R2 RTM
-

දැනටමත් ස්ථාපිත කොට ඇති අනුවාදය කුමක් දැයි පරික්ෂා කිරීම සඳහා, msiexec /? ලෙස වින්ඩෝස් රන් කොටුවෙහි හෝ කමාන්ඩ් ප්‍රොම්ට් හි යතුරු ලියනය කරන්න.

Tags:

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්

🔥 Trending searches on Wiki සිංහල:

වික්ටෝරියා උද්‍යානය, නුවරඑළියලාදුරුශ්‍රී ලංකාවේ ආගමික පසුබිමකිතුල්සනත් ජයසූරියස්වයං වින්දනයකැබිලිත්තෑවේ සියඹලා ගසසකස්කඩජවන සහ පිටිය ක්‍රීඩාශ්‍රී ලංකා ගිරාමලිත්තාශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝමානව පැපිලෝමා වෛරසයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමශ්‍රී ලංකාවේ දියඇලිලාඕසයශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමසිංහල න-ණ ල-ළ බේදයඉද්දහෙද සේවයෙහි ඉතිහාසයදළදා වහන්සේඌව වෙල්ලස්ස කැරැල්ලපරිසර දූෂණයඅෂ්ඨ විද්‍යාශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවවැදි සාහිත්‍යයපොරොන්දම්ඔක්සිජන්කලාවතාරුණ්‍යය හා විවේකයඑස්. පණීභාරතවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)වැදි භාෂාවලිංගික සංසර්ගික ඉරියව්ජාත්‍යන්තර සම්මත පොත් අංකයසිඟාලෝවාද සූත්‍රයකොහොඹගෞතම බුදුරජාණන් වහන්සේකලා වැවදිලීරශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්පාරිසරික විද්‍යාව-ශාක වල වැදගත්කම.අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තහුරුළු වැවජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාජේසුස් වහන්සේවලාකුළු පරිගණනයඡායාරූප ශිල්පීදකුණු ආසියාවහිසරදයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනඉන්දු නිම්න ශිෂ්ටාචාරයකන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතයවිද්‍යාවථූපාරාමය, අනුරාධපුරඝනත්වයශ්‍රී ලංකාවේ නීති පද්ධතියතෙත් කලාපයේ ශාක විවිධත්වයගොංගාලේගොඩ බණ්ඩාඉලෙක්ට්‍රෝන වින්‍යාසයනිල් අවරියසිතාරයපේශි පටකයදියවඩන නිලමේරජරට රාජධානියනැනෝ තාක්‍ෂණයසන්නි යකුමශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිඒ.ටී. ආරියරත්නමුහුදඑඩ්මන් පිරිස් රදගුරුඑක්සත් ජාතීන්ගේ සංවිධානයතෝමස් අල්වා එඩිසන්ශ්‍රී ලංකා කලු වදුරාහික්කඩුවේ සුමංගල තෙරණුවෝටොලමිගේ ලෝක සිතියමමයිකල් ජැක්සන්🡆 More