ජීව විද්‍යාව වසම

සුපිරි රාජධානිය, අධිකාර ක්ෂේත්‍රය හෝ අධිරාජ්‍යය ලෙසින්ද හැඳින්වෙන ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි වසමක් (ලතින්: රෙජියෝ) යනු, කාල් වොවුස් සහ අනෙකුන් විසින් 1990 දී ඉදිරිපත් කෙරුණු ජීවීන්ගේ වර්ගීකරණය පිළිබඳ වසම්-තුනේ පද්ධතියෙහි ඉහළතම වර්ගීකරණාත්මක අනුස්ථිතිය වෙයි.

ජීව විද්‍යාව වසම
ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථාපන: වසම, රාජධානිය, වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය, සහ විශේෂය.
ජීව විද්‍යාව වසමජීවයවසමරාජධානියවංශයවර්ගයගෝත්‍රයකුලයගණයවිශේෂය
ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථිතීන් අට. වසම් කිහිපයකට ජීවය බෙදා ඇති අතර, තවත් සමූහයන්ට එවා බෙදී යයි. අතරමැදි සුළු අනුස්ථිතීන් නොදැක්වෙයි.

මෙම පද්ධතිය පරිදී, ජීවයේ ගස සමන්විත වන්නේ වසම් තුනකිනි: ආකියා, බැක්ටීරියා, සහ යුකේරියා. මෙයින් පළමු වසම් දෙකට අයත් වන්නේ, සමස්ත ප්‍රාග් න්‍යෂ්ටික ක්ෂුද්‍ර ජීවීන් හෝ, උන්ගේ සෛලයන් තුල න්‍යෂ්ටියක් රහිත වූ ඒක-සෛලික ජීවින් හෝ වෙති. න්‍යෂ්ටියක් සහ පටලයන්-වෙතින්-සීමා වුනු ඉන්ද්‍රියිකාවන් සහිත වූ සමස්ත ජීවය සහ, බහුසෛලිය ජීවීන් සමස්තය, යුකේරියා තුල අඩංගු වෙයි.

වසම/ විජිතය

වසම්-තුනේ පද්ධතියක් අරභයා, "වසම" යන පදය පළමුවෙන් යෝජනා කරන ලද්දේ කාල් වොවුස්, ඔටෝ කැන්ඩ්ලර් සහ මාක් වීලිස් (1990) විසිනි. 1974 වසරෙහිදී මුවර් විසින් හඳුන්වා දුන් විජිතය (ලතින්. ඩොමිනියුම්) යන ප්‍රවර්ගයට පර්යාය ලෙසින් මෙම පදය නිරූපණය වෙයි.

වසම් තුනෙහි ගුණාංග

ජීව විද්‍යාව වසම බැක්ටීරියාආකියායුකේරියෝටාඇක්විෆෙක්ස්තර්මටෝගාසයිටෝෆගාබැක්ටරොයිඩිස්බැක්ටරොයිඩිස්-සයිටෝෆගාප්ලෙන්ක්ටොමයිසිස්සයැනෝබැක්ටීරියාප්‍රෝටියෝබැක්ටීරියාස්පයිරෝකීට්ස්ග්‍රෑම්-පොසිටිව් බැක්ටීරියාකොළ ෆිලමෙන්ටොස් බැක්ටීරියාපයිරොඩික්ටිකම්තර්මොප්‍රෝටියස්තර්මොකොකස් චෙලර්මෙතනොකොකස්මෙතනොබැක්ටීරියම්මෙතනොසාර්සිනාහැලොෆිල්ස්එන්ටමීබාසෙවෙල දිලීර සූත්‍රිකාසත්ත්වයාදීලීරයශාකයසිලියට්ස්ෆ්ලෑජුලෙට්ස්ට්‍රිකොමෝනැඩ්ස්මයික්‍රොස්පොරීඩියාඩිප්ලෝමොනෑඩ්ස්
බැක්ටීරියා, ආකියා සහ, යුකේරියෝටා යන ශාඛා දක්වන ආර්එන්ඒ ජාන සඳහා කාල්පනික ගසක්


ආශ්‍රිත

බාහිර සබැඳි

Tags:

ජීව විද්‍යාව වසම වසම විජිතයජීව විද්‍යාව වසම වසම් තුනෙහි ගුණාංගජීව විද්‍යාව වසම ආශ්‍රිතජීව විද්‍යාව වසම බාහිර සබැඳිජීව විද්‍යාව වසමජීව විද්‍යාවජීවියාලතින්වර්ගීකරණය (ජීව විද්‍යාව)වර්ගීකරණාත්මක අනුස්ථිතිය

🔥 Trending searches on Wiki සිංහල:

අධ්‍යාපනයජපානයරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයපොන්නම්බලම් රාමනාදන්ගබ්සාවමහනුවර යුගයේ රාජාවලියමැක්සිම් ගෝර්කිමෛත්‍රී බුදුරජාණන් වහන්සේගැලලියෝ ගැලලීහෘදයාබාධයශ්‍රී ලංකාවේ මාර්ග සංඥාමෛත්‍රීපාල සිරිසේනනිල් අවරියධාතුසේන රජමුල් ළමාවියේ සංවර්ධනයපාෂාණබුලත් හපයාඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තනාකන්‍යාභාවයතාප රසායනයශ්‍රී ලංකාවේ පළාත් මල්බයිබලයවේදිකා නාට්‍යසමාධි බුදු පිළිමයඋපත් අනුපාතිකයධම්මපදයඅඹමොස්කව්කොළඹකන්‍යා පටලයවැදි සාහිත්‍යයඅපේ යාළු පුංචි භූතයා (2010 චිත්‍රපටය)පාලිනාගදීප පුරාණ විහාරයජලයතත් වාද්‍ය භාණ්ඩඅනගාරික ධර්මපාලආයුර්වේදයඋඩරට නැටුම්සමාජ ම‍නෝවිද්‍යාවපන්සියපනස් ජාතක පොතආර්ථික විද්‍යාවවිධායක ඡනාධිපතිසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී ලංකාවේ දාගැබ්මහියංගනය රජ මහා විහාරයහෙන්රි ස්ටීල් ඕල්කට්විශ්වයශ්‍රී ලංකාවේ රබර් වගාවහිසරදයහුරුළු වැවශ්‍රී ලංකාවේ අධ්‍යාපනයමන්දාකිණිපංච මහා වාදවැව්ආනන්ද විද්‍යාලය, කොළඹශ්‍රී ලංකා කලු වදුරාඋපායශීලී සැලසුම්කරණයපරාක්‍රම සමුද්‍රයශ්‍රී ලංකා නාවික හමුදාවඉන්දුනීසියාවවිර පුරන් අප්පුඇඩ්වාන්ස්ඩ් මයික්‍රෝ ඩිවයිසර්ස් ඉන්කෝපරේෂන්ග්‍රාම නිලධාරීකුරුල්ලෝත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාමහා පත්තිනි දේවාලය, නවගමුවඇසළ (ගස)මානව කායච්ඡේද විද්‍යාවආනන්ද කුමාරස්වාමියු‍රේනස්රාජ්‍ය සේවා කොමිෂන් සභාවකැබිලිත්තෑවේ සියඹලා ගසලාඕසයනාසාඋකුස්සාශ්‍රී ලංකා යුද්ධ හමුදාවසාරිපුත්ත රහතන්වහන්සේ🡆 More