ලාභ නොපතන සංවිධාන

රාජ්‍ය නොවන සංවිධාන හා අසරණ සරණ කටයුතු කරන (charity) ආයතන, ලාභය හා ආර්ථික වර්ධනය මත පදනම් වී නැත.

ලක්ෂණ

එබැවින් ධනවාදී (capitalist) ව්‍යාපාර වල ගති ලක්ෂණ රාශියක් මෙවැනි ආයතන වල දැකිය නොහැකිය. නමුත් ලාභ පරමාර්ථ නොවූ සංවිධාන, ව්‍යාපාර වල බලපෑම් වලට ලක්වේ. මෙම බලපෑම නිසා ලාභ අරමුණු නොවුවත්, ධූරයන්ගේ වෙනස (hierarchy) තරඟය හා ක්ෂණිකව කටයුතු කිරීම ආදි ගති ලක්ෂණ පෙන්වයි. සමාජය හා පුද්ගලයන්ට ආයතන වලින් සිදුවන බලපෑම (සාමූහිකව ආයතනය ගන්නා තීරණයෙන්) බටහිර සමාජයේ ව්‍යාපාර වල ආධිපත්‍යය හේතුවෙන් විශාල බලපෑමක් පුද්ගලයන් හා සමාජයට සිදුවේ. පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සාමූහිකව ක්‍රියා කිරීම, ආයතනයක් ගන්නා සාමූහික තීරණයක් විය යුතුම නැත. පුද්ගලයන් හෝ කණ්ඩායම්වලට ව්‍යාපාර සමඟ සම්බන්ධතාවක් තිබීම හෝ නොතිබීම මත එය පදනම් නොවේ. පුද්ගලයන් සමූහයක් වශයෙන් කටයුතු කරන ආකාරය, ආයතනයකදී, නිවසේදී මෙන්ම, එළිමහනේදීද දැකිය හැකිය. නමුත් බොහෝ පුද්ගලයින් ආයතන වල තනි තීරණ වලට හා එයින් ඇතිවන අනිසි ප්‍රතිඵල වලට විරුද්ධත්වය දක්වයි. මෙයට හේතුව “සාමූහික” ලෙස දැක්වුවත් පුද්ගල කණ්ඩායමක හා ආයතනයක සාමූහික පදනම වෙනස්වීමයි. පුද්ගලයන් මෙහිදී එකිනෙකාගේ යහපත සැලකුවත්, ආයතනයක් සාමූහිකව තීරණයක් ගැනීමේදී එයින් ආයතනයේ පැවැත්මට ඇතිවන වාසිය පමණක් සලකයි.

සටහන්

| Corporate behaviour - The Characteristics of not for profit

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ආවර්තිතා වගුවශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනමහත්මා ගාන්ධිතිස්ස වැව (අනුරාධපුරය)මාක්ස්වාදයචෛත්‍යජලගැල්මශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයඇසළ (ගස)කොළඹ පාසල් නාමාවලියහරිත විප්ලවයඌව පළාතපුවත්පත්ශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලමානව සම්පත් කළමනාකරණයකම්කරු නීතියමෛත්‍රීපාල සිරිසේනඑක්සත් ජනපදයඅන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩයගොංගාලේගොඩ බණ්ඩාබුධසෞඛ්‍ය සේවාඅභයගිරි දාගැබදේශපාලන විද්‍යාවයකඩපවුලජන සන්නිවේදනයපලතුරු වර්ග ලැයිස්තුවශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවනෙප්චූන්සිංහබාහුජැක්සන් ඇන්තනීසකස්කඩසිංහල අකුරුබ්‍රිතාන්‍ය ලංකාවහික්කඩුවේ සුමංගල තෙරණුවෝපරිගණකයශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවකොළඹකුඩාපොළ හිමිඑක්සත් ජාතීන්ගේ සංවිධානයනාගදීප පුරාණ විහාරයඌව වෙල්ලස්ස කැරැල්ලආතර් සී. ක්ලාක්තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයදර්ශනයඑල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුවග්‍රාම නිලධාරීමහා මංගල සුත්‍රයශ්‍රී ලංකාවේ කැටයම් කලාවශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කමූලික අයිතිවාසිකම්චෙස්ශ්‍රී ලංකාවේ පළාත් මල්ශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ලහින්නෝන්මාදයවිද්‍යාගාරයේ වගා කරනු ලබන මස්දැඩිමුණ්ඩ දෙවියෝසොළොස් මහා ජනපදශ්‍රී ලංකාවේ ආදි වාසීන්දන්ත කුමරු හේමමාලා කුමරියශ්‍රී ලංකාවේ දික්කසාද නීතිකනමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිලිබියාවසුළඟමධ්‍යම සැකසුම් ඒකකයවිෂ්ණුඅප්‍රේල්හින්දු ධර්මයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනයථේරවාද බුදු දහමසියඹලාශ්‍රී මහා බෝධිය, අනුරාධපුරචතුරාර්ය සත්‍යයචන්ද්‍ර කුමාර කඳනාරච්චිළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකා🡆 More