යමන් රාගය

යමන් රාගය හින්දුස්ථානී සංගීතයට අයත් රාගයකි.

මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.

රාග විවරණ

යමන් රාගය රාග විවරණ
ථාටය (මේලය) කළ්‍යාණ
ආරෝහණ ස, රි, ග, ම', ප, ධ, නි, ස
අවරෝහණ ස, නි, ධ, ප, ම', ග, රි, ස
ජාතිය සම්පූර්ණ සම්පූර්ණ
වාදී ස්වරය
සංවාදී ස්වරය නි
මුඛ්‍යාංගය නිරිග රිස පම' ගරිස
ගායන සමය රාත්‍රී ප්‍රථම ප්‍රහරය
රස ශාන්ත, වීර

සර්ගම් ගීතය

යමන් රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.
යමන් රාගය 

ලක්‍ෂණ ගීතය යමන් රාගය

යමන් රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.
වාදි {ග}

සංවාද { නි}

යමන් රාගය 

Tags:

මධ්‍යලය ගීතලක්‍ෂණ ගීතශ්‍රී ලංකාවසර්ගම් ගීතහින්දුස්ථානී සංගීතය

🔥 Trending searches on Wiki සිංහල:

මලයාසියාවසිංහල න-ණ ල-ළ බේදයචූටි මාමා කතාවපළමුවන පරාක්‍රමබාහු රජආසියාවජාතික ගීය - ශ්‍රී ලංකාවනාන්තරයපරාක්‍රම සමුද්‍රයපාෂාණශ්‍රී ලංකා නිදහස් පක්ෂයසතර සතිපට්ඨානයසමාධි බුදු පිළිමයශ්‍රී ලංකාවේ පළාත් මල්අනුරාධපුර ජේතවනාරාමයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කටොලමිගේ ලෝක සිතියමශ්‍රී ලංකාවේ පාසල් ලැයිස්තුවප්ලේටෝපණ්ඩුකාභය රජපුරාතන මිසරයයශෝදරාසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුජවන සහ පිටිය ක්‍රීඩාශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවසිංහල පිල්ලම්දේශපාලන විද්‍යාවමල්ස්වභාවික පරිසරයශක්තියෙහි ඒකකකැසිනෝDigital object identifierසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාසී.ඩබ්.ඩබ්. කන්නන්ගරනීතියජපානයේ පරිපාලන කොට්ඨාසක්ෂුද්‍ර ජීවීන් රෝපණයසිංහල අක්ෂර මාලාවවිෂ්ණුඑඩ්වින් විජයරත්නශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්ආගම්දිලීරපරිසර දූෂණයසංඝමිත්තා තෙරණියකුරුණෑගලශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියපළමුවන විමලධර්මසූරිය රජශාන්ත ජුසේ වාස් තුමාසිංහයාසිංහල ජනකවිවියුණු සටහනඌව පළාතඑදිරිවීර සරච්චන්ද්‍රපනාකඩුව තඹ සන්නසඑල්ලේ ක්‍රීඩාවේ රීතිබෞද්ධ කොඩියතරුජෝසෆ් ස්ටාලින්බාලදක්ෂ ව්‍යාපාරයශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලප්‍රංශ විප්ලවයක්‍රිස්තියානි ආගමදෙමළ භාෂාවවැලිවිට සරණංකර හිමිනර්තනයනිඛිලදුටුගැමුණු රජශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයතැලසීමියාවබිම්මල් වගාවයාපහුවශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලමන්දාකිණිමාක් සකර්බර්ග්ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්🡆 More