මැක් ඕඑස් එක්ස්

මැක් ඕඑස් ටෙන් යනු ඇපල් සමාගම මගින් ගොඩනංවා, වෙළඳ පොළට ඉදිරිපත්කර විකිණීම සිදු කරන ලියාපදිංචි වෙළඳ නාමයක් යටතේ විකුණනු ලබන චිත්‍රක මෙහෙයුම් පද්ධතියකි.

එහි නවතම සංස්කරණය දැනට නැව්ගත කර ඇත. සියලු මැකින්ටෝෂ් පරිගණකවල අන්තර්ගත කර ඇත. මැක් OS X , 1984 සිට ඇපල්හි මූලික මෙහෙයුම් පද්ධතිය වූ මැක් OS ට වූ අනුප්‍රාප්තිකය විය. එහි පූර්ව ගාමිකයා මෙන් නොව මැක් OS X යුනික්ස් මෙහෙයුම් පද්ධතියක් වන අතර 1980 සිට 1977 දී ඇපල් සමාගම විසින් එම සමාගමත් මිළ දී ගන්නා තෙක් නෙක්ස්ට් (NeXT) සමාගම මගින් දියුණු කරන ලද තාක්ෂණයක් මත ගොඩනගා ඇත. 1999 දී මෙහෙයුම් පද්ධතිය මූලින්ම මැක් Mac OS X සර්වර් 1.0 ලෙස නිකුත් විය. 2001 මාර්තු මස වැඩතල දෙසට හැඩගැසුණු (මැක් Mac OS X v10.0) සංස්කරණයක් ද නිකුත් විය. එතැන් සිට මැක් OS X හි වඩා වෙනස් “පරිශීලක” හා “සේවාදායක” මෙහෙයුම් පද්ධති සංස්කරණ පහක් නිකුත් වී ඇත. මෙයින් වඩාත්ම මෑතක දී නිකුත් වූයේ මැක් (Mac) OS X v10.5ය. ඒ 2007 ‍ඔක්තෝබර් මාසයේ දීය. මැක් OS X නිකුත්වීම නම් තබා ඇත්තේ බළල් පවුලේ විශාල සාමාජිකයන්ගේ නම්වලිනි. මැක් OS X v10.5 ඇපල් හා එහි පරිශීලකයන් විසින් හඳුන්වනු ලබන්නේ “දිවියා” ලෙසය. සත්කාරක සංස්කරණයවන මැක් OS X සර්වර් (Server) සැලසුමෙන් වැඩතල සංස්කරණයට සමාන වන නමුත් සාමාන්‍යයෙන් ධාවනය වන්නේ ඇපල්හි මැකින්ටෝෂ් සත්කාරක දෘඩාංග මතයි. මැක් OS X සර්වර් හි ක්‍රියාකාරී පරිගණක සමූහ කළමණාකරණය හා පරිපාලනයට මෘදුකාංග මෙවලම් අන්තර්ගත වේ. එම මෙවලම්, ලියුම් හුවමාරු නියෝජිතයේ , සැම්බා සත්කාරක , LDAP සත්කාරක , වසම් නාම සත්කාරක හා අනෙකුත් වැදගත් ජාල සේවාවලට පහසු ප්‍රවේශ සලසයි.

මැක් ඕඑස් ටෙන්
මැක් ඕඑස් ටෙන් සලකුණ
Mac OS X desktop
Screenshot of මැක් ඕඑස් ටෙන් v10.6 "හිම කොටියා"
විකාශකයාඇපල් සංස්ථාව
ලියන ලද්දේC, C++, Objective-C
OS පවුලMac OS, Unix
Working stateCurrent
මූලාශ්‍ර ආකෘතියClosed source (with open source components)
Initial releaseමාර්තු 24, 2001; වසර 23 කට පෙර (2001-03-24)
Latest release10.6.7 / මාර්තු 21, 2011; වසර 13 කට පෙර (2011-03-21)
Latest preview10.7 Developer Preview 2 Update / අප්‍රේල් 15, 2011; වසර 13 කට පෙර (2011-04-15)
අලෙවිකරණ ඉලක්කයPersonal computing
ලබා ගත හැක්කේMulti-lingual
Update methodApple Software Update
Platforms
  • IA-32 and x86-64: from version 10.4
  • PowerPC: 32-bit & 64-bit up through version 10.5
  • Kernel typeHybrid based on the Mach microkernel
    Default user interfaceGraphical (Aqua)
    LicenseProprietary EULA
    Preceded byMac OS 9
    Official websiteOfficial website

    Tags:

    🔥 Trending searches on Wiki සිංහල:

    නෙප්චූන්ඔලිම්පික්ඩෙල්ටාදයානන්ද ගුණවර්ධනයශෝදරාපටිච්චසමුප්පාදයව්‍යාපාරශ්‍රී ලංකා මහ බැංකුවඅනුර කුමාර දිසානායකමුඛ සංසර්ගය2004 සුනාමියසුසන්තිකා ජයසිංහශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයරාජ්‍ය සේවා කොමිෂන් සභාවමහනුවර යුගයේ රාජාවලියමින්නේරිය වැවවයඹ පළාත, ශ්‍රී ලංකාවකම්කරු නීතියශ්‍රී ලංකාවේ ආගමික පසුබිමලාඕසයඩුබායිකාව්‍යශේඛරයඍග් වේදඔස්කාර් වයිල්ඩ්රූපවාහිනියේ සාමාජීය බලපෑමහෘදයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවශ්‍රී ලංකාවේ අධ්‍යාපනයකඩොලාන පරිසර පද්ධතියසෝනියා දිසාජර්මනියමොණරවිල කැප්පෙටිපොළඅභිප්‍රේරණයවිජිතපුර සටනපරිගණක ජාලදවුලරුහුණු කතරගම දේවාලයස්වභාවික වෘක්‍ෂලතාමෛත්‍රීපාල සිරිසේනඩෙංගුනියුමෝනියාවසිඟාලෝවාද සූත්‍රයහබන් කුකුළාඅභයගිරි දාගැබබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුප්‍රථමක සංඛ්‍යාඑක්සත් රාජධානියත්‍රිපිටකයගෝලීයකරණයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයවෘත්තීය අධ්‍යාපනයකළුතර බෝධියමී මැසි පාලනයදැල්පන්දුමයිනාපුත්තාණ්ඩුසිංහල පදකොළඹලාදුරුදීඝ නිකායසෙනසුරු ග්‍රහලොවජපානයශ්‍රී ලංකාවේ ජාතික සංකේතරසායනික මූලද්‍රව්‍යබුධආතර් වී. දියෙස්රාශි චක්‍රයඉන්දියානු ජාතික කොංග්‍රසයඋපායමාර්ගික කළමනාකරණයමාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයසජිත් ප්‍රේමදාස1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවඉද්දආනන්ද කුමාරස්වාමිතෙරේසා මවුතුමියආතර් සී. ක්ලාක්සුනාමි🡆 More