මහින්ද තෙරණුවෝ

මහින්ද තෙරණුවන් මහින්ද්‍ර (සංස්කෘත: महिन्द्र; Mahindra) (මිහිඳු) නමින් ක්‍රි.පූ.

3 වන සියවසේදී මගධ රටේ (දැනට භාරතයේ බිහාර්) උපත ලැබීය. මෞර්ය අධිරාජ්‍යයේ අශෝක අධිරාජයාගේ පුතුවේ. බෞද්ධ ප්‍රභව වල විස්තර කර ඇති පරිදි මහින්ද රහතන් වහන්සේ විසින් බුද්ධ ධර්මය ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.

මහින්ද තෙරණුවෝ
මහින්ද
මහෙමෙව්නා අසපු ආරාමයේ වූ මහින්ද මහරතන් වහන්සේගේ ප්‍රතිමාවක්
ආගමබුද්ධාගම
නිකායථෙරවාද
පෞද්ගලික තොරතුරු
ජාතිකත්වයඉන්දියානු
උපතමහේන්ද්‍ර (සංස්කෘත)
ක්‍රි.පූ. 3වන සියවස
උජ්ජේනි, අශෝක යුගය, ඉන්දියාව
මරණයඋත්තිය රජ දවස
අනුරාධපුර, ශ්‍රී ලංකාව
Resting place
ශ්‍රී ලංකාව
පවුල
දෙමව්පියෝඅශෝක (පියා)
දේවි (මව) Sisterසොයුරිය =සංඝමිත්තා තෙරණිය
මහින්ද තෙරණුවෝ
Bed of Mahinda in Mihintale

ඓතිහාසික මූලාශ්‍ර

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික හා ආගමික පසුබිමක් සහිත ග්‍රන්ථ දෙකක් වන දීපවංසය සහ මහාවංසය හි, මහින්දාගමනය හා දේවානම්පියතිස්ස රජතුමා බුද්ධධර්මය වැළඳ ගැනීම පිළිබඳව සඳහන් වේ.

චරිතාපදානය

මහින්ද හැදී වැඩුනෙ විදිශ නම් ගමෙහි එතුමාෙග් මවත් සමගය. 20 වන වියෙහිදී මොග්ගලීපුත්ත-තිස්ස හිමි නම යටතෙ පැවිදි බවට පත්විය. මහින්ද තෙරණුවන්ගෙ පියානන්ගෙ අාගමික ගුරුතුමා වූ උන්වහන්ෙස් මහින්ද තෙරණුවන්ටද තිපිටකය පිළිබඳව මනා නිපුණත්වයක් ලබා දෙන ලදී. මිහිඳු හිමියන් ශීලංකාෙව් බුද්ධ ධර්මය පචාරය කිරීම සඳහා උන්වහන්ෙස්ෙග් පියාණන් වූ ධර්මාෙශා්ක රජු විසින්, ඉත්තිය, උත්තිය, සම්බල සහ භද්ධසාල (සංඝමිත්තා තෙරණිය ෙග පුතණුවන්) යන හිමි වරුන් සමග ශී ලංකාවට වැඩම කරවන ලදී. ඒ 3 වන ධර්ම සංඝායනාවෙන් පසුව මොග්ගලීපුත්ත-තිස්ස තෙරණුවන්ෙග් අනුශාසනාවන්ට අනුවය. මෙම ගමනට සුමන සාමෙෙන්ර නම හා මිහිඳු හිමියන්ගෙ ඥාති මුනුපුෙරකු වූ භන්ඩුක උපාසක ද සහභාගී වී ඇත. මෙම පිරිස වෙදසගිරි නම් වූ විහාරයෙ හි සිට ගමන් අරඹා ඇත. එම ස්ථානය අද සාංචි විහාරය ලෙස විශ්වාස කෙෙර්.

මහාවංශයට හා දීපවංශයට අනුව මෙම පිරිස පසලොස්වක දිනයක පැවති ජාතික උත්සවයක් අතරතුර ලක්දිවට පැමිණ ඇත. එම මොහොතේ දේවානම්පියතිස්ස රජතුමා මිහින්තලේ දී මුව දඩයමේ යෙදෙමින් සිට ඇත. එහි සඳහන් අන්දමට අශෝක රජතුමා හා දේවානම්පියතිස්ස රජතුමා කලින් දැන හැඳිනගෙන සිටි අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තෑගි බෝග හුවමාරු කරගෙන ඇත.

වැදගත්කම හා උරුමය

මිහිඳු හිමි ලක්දිවට වැඩම කර පසු මෙරට බුදු දහම පැතිර ගියේය.වෘක්ෂ වලට හා පර්වත ආදියට වන්දනාමාන කළ මෙරට මිනිසුන් බුදු දහම ඇදහීමට හා පිළිගැනීමට පටන් ගත්තේය.ඉන් පසුව භික්ෂුනි සාසනය ඇරඹීමට ද උන්වහන්සේ විසින් විශාල මෙහෙයක් ඉටු කර ඇති බව ඉතිහාසයේ පැවසේ.ඒ සඳහා උන්වහන්සේගේ සහෝදරිය වූ සංඝමිත්තා තෙරණිය ද උපකාර කල සේක

අමතරව

ආශ්‍රේය

  • Ahir, Diwan Chand (1989). Heritage of Buddhism.

බාහිර ඈදුම්

Tags:

මහින්ද තෙරණුවෝ ඓතිහාසික මූලාශ්‍රමහින්ද තෙරණුවෝ චරිතාපදානයමහින්ද තෙරණුවෝ වැදගත්කම හා උරුමයමහින්ද තෙරණුවෝ අමතරවමහින්ද තෙරණුවෝ ආශ්‍රේයමහින්ද තෙරණුවෝ බාහිර ඈදුම්මහින්ද තෙරණුවෝඅශෝක අධිරාජයාබිහාර්බුද්ධ ධර්මයමගධමෞර්ය අධිරාජ්‍යයශ්‍රී ලංකාවසංස්කෘත භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

ආතර් සී. ක්ලාක්ඉන්දියාවේ ඉතිහාසයආනන්ද සමරකෝන්පිළිකාබුද්ධාගමමනෝ විශ්ලේෂණවාදයප්‍රජාපතී ගෝතමීසිංහල සහ හින්දු අලුත් අවුරුද්දමහනුවරවිටමින්ලක්දිව රාජාවලියදිලීරරුවන්වැලිසෑයකොළඹ දිස්ත්‍රික්කයදේශබන්ධු තෙන්නකෝන්අන්වීක්ෂයබාලදක්ෂ ව්‍යාපාරයදානයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවඅංගුලිමාල පිරිතරතු දත්ත පොතරාවණා ඇල්ලමුල් පිටුවඒබ්‍රහම් ලින්කන්උඩරට නැටුම්ශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩදේශගුණයසාදික්කාඔස්ට්‍රලෝපිතකස්කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවපරිගණක මෘදුකාංගමිනිස් ආහාර ජීරණ පද්ධතියසුදු බිංදුමඅලිසිරිමාවෝ බණ්ඩාරනායකපසළොස්වක පොහොය දොළහවෛරසගොක් කලාවචන්ද්‍රයාහරිත විප්ලවයවිජය කුමාරණතුංගඅක්මාවේ තෙල්සෞරග්‍රහ මණ්ඩලයපර්යේෂණසෝවාන්කෘෂි කර්මාන්තයමිරිසවැටියනත්තලශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්චර්යා විද්‍යාවවැව්ථූපාරාමයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවදැන්වීම්කරණයනන්දා මාලනීජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයශ්‍රී ලංකාවේ සිවිල් නීතියප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ඇල්බට්‍ අයින්ස්ටයින්සීගිරි බිතු සිතුවම්ලෝකයේ රටවල්දීපවංශයඅමරදේවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවමාර්ටින් වික‍්‍රමසිංහදයානන්ද ගුණවර්ධනකෘමියෝශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයජලභීතිකාවඅභිප්‍රේරණයබ්‍රහස්පති ග්‍රහයානාට්‍ය කලාවමහවැලි සංවර්ධන වැඩසටහනතෝමස් අල්වා එඩිසන්එල්ලේසිබිල් වෙත්තසිංහ🡆 More