භූස්ථාවර කක්ෂය

භූස්ථාවර කක්ෂය හෝ භූ සමමුහුර්ථ නිරක්ෂ කක්ෂය (GEO) යනු පොළොවේ නිරක්ෂයට කි.මී.

35,786 ක් ඉහලින් ඇති වෘත්තාකාර භූ සමමුහුර්ත කක්ෂයකට ය. එය පොළොව භ්‍රමණය වන දිශාවටම ගමන් කරයි.

භූස්ථාවර කක්ෂයේ ඇති චන්ද්‍රිකා දෙකක් ගමන් කරන අයුරු දැක්වෙන පරිගණක චිත්‍රකයක්
භූස්ථාවර කක්ෂයේ ඇති චන්ද්‍රිකා දෙකක් ගමන් කරන අයුරු දැක්වෙන පරිගණක චිත්‍රකයක්

භූස්ථාවර කක්ෂයක ඇති වස්තුවකට පොළොවේ භ්‍රමණ කාලයට (නොහොත් පැය 24 මිනිත්තු 56 තත්පර 4 කට) සමාන කක්ෂීය කාලාවර්තයක් ඇත. පොළොවේ සිට නිරීක්ෂනය කරන්නෙකුට එය පෙනෙනුයේ ස්ථාවරව අහසේ එක තැන රැඳී තිබෙන ලෙසට යි. මෙම සංකල්පය ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ විද්‍යා ප්‍රබන්ධ රචක ආතර් සී. ක්ලාක් විසිනි. මෙවැනි කක්ෂයක පිහිටුවීම සඳහා චන්ද්‍රිකාවක් මුලින්ම දියත් කෙරුනේ 1963 දීය.

සන්නිවේදන චන්ද්‍රිකා නිතරම භූස්ථාවර කක්ෂවල පිහිටුවන්නේ එවිට පොළොවේ ඇති ඇන්ටෙනාවල දිශාව වෙනස් නොකරමින් එක් දිශාවකට ස්ථිරව දිගු කර තැබිය හැකි නිසාය. තවද තත්‍ය-කාල නිරීක්ෂන සහ දත්ත එකතුකිරීම සඳහා කාළගුණ චන්ද්‍රිකා ද, උපරිම GPS (නොහොත් ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධතිය) නිරවද්‍යතාව සඳහා යාත්‍රණ චන්ද්‍රිකාද මෙම කක්ෂයේ පිහිටුවනු ලැබේ.

1963 දී දියත් කරන ලද Syncom 2 නම් චන්ද්‍රිකාව; මෙය භූස්ථාවර කක්ෂයක පිහිටවූ පළමු චන්ද්‍රිකාව වේ.
1963 දී දියත් කරන ලද Syncom 2 නම් චන්ද්‍රිකාව; මෙය භූස්ථාවර කක්ෂයක පිහිටවූ පළමු චන්ද්‍රිකාව වේ.

Tags:

පෘථිවියෙහි භ්‍රමණයභූ සමමුහුර්ත කක්ෂයමහ පොළොවසමකය

🔥 Trending searches on Wiki සිංහල:

මිනිස් ලිංගික ක්‍රියාමිනිස් ඇසබුදුගුණ අලංකාරයඌව වෙල්ලස්ස කැරැල්ලසාංචියමානව සැකිලි පද්ධතියඅධිකරණ අමාත්‍ය (ශ්‍රී ලංකාව)ඊලෝන් මස්ක්ජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණයලිංගික සංසර්ගික ඉරියව්සිංහල හෝඩිදෙමළ භාෂාවනෙළුම් කුළුණශ්‍රී ලංකාවේ ජාතික කොඩියහෙද සේවයවළි කුකුළාචීන ඉතිහාසයජපානයඅන්තරාසර්ග පද්ධතියයෝනි මාර්ගයමොණරා සහ සෙබඩකොහාෆේස්බුක්නන්දා මාලනීශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුව1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීමේ පනතසෙංකඩගල පෙරහැර මංගල්‍යයනිව්යෝක් නගරයපුස්තකාලපළමුවන ලෝක යුද්ධයමූලද්‍රව්‍ය ලැයිස්තුවප්‍රංශ විප්ලවයජන සන්නිවේදනයබෞද්ධ දිනදසුනපොල්පළමුවන විජයබාහු රජඋසස් පෙළ දේශපාලන විද්‍යාවඇදුමදේවානම්පිය තිස්ස රජඅනුරාධපුර යුගයශ්‍රම බලකායඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණඅධිරුධිර පීඩනයචන්ද්‍ර කුමාර කඳනාරච්චිලේනාමුතියංගණ රජ මහා විහාරයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයඇරිස්ටෝටල්කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයමහා සිකුරාදාජයන්ති කුරු උතුම්පාලශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිරංජිත් සියඹලාපිටියඉස්ලාම්නව යොවුන්වියශ්‍රී ලංකාවේ නර්තනයන්මහනුවර යුගයේ රාජාවලියලිබියාවගිනි කඳුමාර්ටින් වික‍්‍රමසිංහමානව අයිතිවාසිකම්සතර සතිපට්ඨානයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවපවුලශ්‍රී ලංකාවේ වල් පැලැටික්‍ෂය රෝගයසමලිංගිකතාවශ්‍රී ලංකාවේ ආදි වාසීන්සතර මහා අපදේශඅභයගිරි විහාරයපාලිමහියංගනයඑච්ටීඑම්එල්සාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රඉංග්‍රීසි භාෂාවසිදත් සඟරාවආර්ථික විද්‍යාව🡆 More